භාතිය සන්තුශ්

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    භාතිය සන්තුශ්

    Front.jpg


    භාතිය සන්තුශ් දෙදෙනාගේ ජනප්‍රියත්වය එදාසිට අද දක්වාම එකලෙස තිබෙනවා.එයට හේතුව ඔවුන්ගේ නිර්මාන හැමවිටම අලුත් ආරක නිර්මානයක් වීමත්, එවායේ ගුනාත්මක භාවය අඩුනොකර පවත්වා ගැනීමත්ය.


    BNS%20Debut%20Hindi%20Album%20Launch%20%2836%29.JPG


    කවුරු මොනවා කීවත් තාරුන්‍යයේ ගීත කලාව නව ආරකට යොමුකලේ ඔවුන්ය.ඊට පසු කොතරම් ගායක යුගලයන් ආවත් ඔවුන්ට ස්ථාවරව ඉන්ඩ අපහසු උනා.සමහරු හොයාගන්ඩත් නෑ.


    tv1.jpg


    භාතිය සන්තුශ්

    තාරුන්‍යයේ ගීත කලාව නව ආරකටයොමුකල ඔබට කරන උපහාරයයි මේ!

    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, මේ දෙපලගේ දායකත්වය හේතුවෙන් මේ තාක් කල්
    අපිට යෞවනයේ ගිත දර්ෂනයට අලුත් නෑවුම් බවක් ඈති කලා..
    මේ දෙපලගේ සහොදරත්වය ඒ වගේම මිත්‍රත්වය දෑන් ඉන්න නවින ගායකයන්ට හොද නිදසුනක්.. :)
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    11.gif



    මේ දෙන්නගෙන් පස්සෙ ආපු ගොඩක් අය ආවෝ ගියෝ උනා...
    ඉන්න කස්ටියත් සිංදු කියලා ජාතියක් කරනවා..අනේ මන්දා..:rolleyes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ දෙපලගේ නිර්මාණයේ ගුණාත්මක බව හේතුවෙන්
    අප රට තුල වගේම ඒ අයට හෑකියාවක් ලෑබුනා, වෙනත් රට වලට ගිහිල්ලා අපේ රටේ මේවන්
    හෑකියාවකින් තොර ශිල්පින් ඉන්නවා කියලා
    පෙන්නන්න තරම් ඒ අය දක්ෂතාවලින් පිරිපුන් වුනා.. :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    11.gif

    මේ දෙන්නගෙන් පස්සෙ ආපු ගොඩක් අය ආවෝ ගියෝ උනා...
    ඉන්න කස්ටියත් සිංදු කියලා ජාතියක් කරනවා..අනේ මන්දා..:rolleyes:

    ඒ අයගේ හෑගිම වේලා තියෙන්න සිංදුවක් හෑදු පමණින් මේ දෙපල ජනප්‍රිය වුන හෑටියට අපිටත් වෙන්න පුලුවන් කියන හෑගිමකින් වෙන්න ඈත්තේ නිර්මාණ කරන්න ඈත්තේ..
    ඒකයි ඒ අයගේ වෑරද්ද.. තමන්ගෙ නිර්මාණයේ ගුණාත්මක බව ඒ අයම තිරණය කර ගන්න ගිහිල්ලා ඒ අයටත් නොදෑනම ඒ අය.. පසුබෑමකට ලක් වෙනවා... ඒකයි මේතන තියෙන වෑරද්ද..
    :)
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අලුත් තාලෙට, අලුත් ආරෙකට සංගීතය වෙනස් කල මොවුන්ගේ නිර්මාණ,
    අහගෙන ඉන්න පුළුවන් වීම මම දකින විශේෂත්වයක්...


    :yes: :yes: :yes: :yes: :yes:
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    mamanam ma agamanaya dakinnee srilankeeya sangeethay jathyantara (international) agamaya widihatai.mokada meyala awe 2000 -2003 kaledi godak banum ahuwa praweena yai kiyana kattiyagen. namuth mata pena widihata 2000 -2003 wagee kaledi BnS crew 1ka kalee loku reserch 1kak.ara clarens lankawe music wala eka treand 1kak haduwa wagee BnS awith lankae sangeethaya quality athin usas karala nawa praweeshayak laba dunna.kelinma kiyanawanam eyalage music Game minihatath CMB minihatath 1ka wagee rasa widinna puluwan una. mokada eyala kalee ape deewal samagama pitarata athi hoda deewal wageema technical use karapu 1kai.

    tawa deyak meyalage crew 1ke tiyana 1ka hodak tamai individual artistla pramote wena 1ka and eyalata nirmana karanna awasthawak laba deema.mama eka loke wena kohediwath dakala tiyanawa harima adui.eken unee eyalage crew 1kee market valu 1ka wageema singing music raping athin anik kandayam pahu karagena idiriyata giya 1kai.muulika padanama unee samagiya wageema anayagee diyunuwa dakinna kamathi weemai.

    anisa aniwa meyalage pawathma godak hodai.all da best


    but tawa deyak kiyanawanam mama privately godakma asa BnS ta wada CENTIGRADZ crew 1kata.mokada eyala godak ethic music 1ka experiment karala godak quality production 1kak out karana nisai.meyalage 1kama aduwa international product adu kamai.but mama danna widihata next year aprial wenakota meyala international artisla keepa denek 1ka combine wnna hadanawa.aa wageema meyalageth ara tiyanaa samagiya godak wadi. BnS and CENTIGRADZ mama dakina widihata anagatha lankawe muisic model 2ka.godak kattiya meyalawa base karai eyalage product walata


    mona daa kalath BnS and Centigradz crew 2ka marketing ganath godak hithanawa.ekai eyalata ada lankawe godak loku tanak music industry 1kee hadila tiyenne :D