භාතිය සන්තුශ්
භාතිය සන්තුශ් දෙදෙනාගේ ජනප්රියත්වය එදාසිට අද දක්වාම එකලෙස තිබෙනවා.එයට හේතුව ඔවුන්ගේ නිර්මාන හැමවිටම අලුත් ආරක නිර්මානයක් වීමත්, එවායේ ගුනාත්මක භාවය අඩුනොකර පවත්වා ගැනීමත්ය.
කවුරු මොනවා කීවත් තාරුන්යයේ ගීත කලාව නව ආරකට යොමුකලේ ඔවුන්ය.ඊට පසු කොතරම් ගායක යුගලයන් ආවත් ඔවුන්ට ස්ථාවරව ඉන්ඩ අපහසු උනා.සමහරු හොයාගන්ඩත් නෑ.
භාතිය සන්තුශ්
තාරුන්යයේ ගීත කලාව නව ආරකටයොමුකල ඔබට කරන උපහාරයයි මේ!