ඔය ඇදහිලි වල කතන්දරේ මේකයි. මොකක් හරි දෙයක් ගැන පට්ට confidence එකක් තියනවා නම් කොහොම හරි කැරකිලා ලැබෙනවා.
දැන් පොරට දෙය්යන්ව පට්ට ශුවර් හින්දා ෆේල් වෙයි කියලා සැකයක් නැතුව සෙල්ලන් කරනවා. එතකොට performance හොදයි.
කැච් එක මිස් වෙච්ච එකත් මොකක් හරි බලයකින් වෙන්නත් බැරි නෑ. මොකද මට නම් සමහර කාල වල කෙල වෙන කෙලවිල්ල , උඩ ඉදන් බලන් ඉදලා කරනවා වගේ. පොඩි පොඩි patterns තියනවා කියලා හිතෙනවා