භානුකගේ ෆාදර් කියන කතාව ඇත්තක් වෙන්න බැරිද?

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    මේ මැච් එකේ භානුකට හම්බවෙන චාන්ස් හරිම අසම්භාවී නේද ? පලවෙනි කැච් එක බාන්නෙ පාකිස්තාන හොඳම ෆීල්ඩර්. දෙවැනි කැච් එකත් දෙවියො මැදිහත් වෙලා බේරුවා වෙන්න බැරිද?
     
    • Haha
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,071
    113
    2Ub5.gif
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔය ඇදහිලි වල කතන්දරේ මේකයි. මොකක් හරි දෙයක් ගැන පට්ට confidence එකක් තියනවා නම් කොහොම හරි කැරකිලා ලැබෙනවා.
    දැන් පොරට දෙය්යන්ව පට්ට ශුවර් හින්දා ෆේල් වෙයි කියලා සැකයක් නැතුව සෙල්ලන් කරනවා. එතකොට performance හොදයි.
    කැච් එක මිස් වෙච්ච එකත් මොකක් හරි බලයකින් වෙන්නත් බැරි නෑ. මොකද මට නම් සමහර කාල වල කෙල වෙන කෙලවිල්ල , උඩ ඉදන් බලන් ඉදලා කරනවා වගේ. පොඩි පොඩි patterns තියනවා කියලා හිතෙනවා
     
    • Like
    Reactions: Gwynbleidd

    Agree. Sirawatama oluwata ehema confidence awama ona wadak lesi
     
    • Like
    Reactions: Gaash

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,845
    113
    පුළුවන් ඊළඟට ඉන්දියාව පැරදුනාම ඒ රටේ උන්ට පාදිලිගෙ ගෙදර ඇදස් එක දෙන්න තියෙන්නේ මූ නිසා තමා උබල පැරදුනේ කියල.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,845
    113
    එතකොට උබ කියන්නේ අල්ලා <<<<< කතෝලික දෙයියා ( ජේසු ද? ෂුවර් නෑ)
    මේ දවස් වල කතෝලික දෙයියෝ වෙන්න ඇතිනේ. සමහර විට පාස්කු පලිය ගන්නවා ඇති
     
    • Haha
    Reactions: Gwynbleidd