දනුශ්ක perform කරේ නැති උනත් squad එකේ.. අඩුම තරමේ දුනිත් වෙල්ලාලගේ ට හරි chance එක්ක දෙන්න තිබ්බා..
ඌට දැන්ම චාන්ස් දෙන්න බෑ බන්. ධනංජය ව ගන්න තිබ්බ. ඌ 100 දෙකක් දැම්මා පහුගිය domestic odi series එකේ.අඩුම තරමේ දුනිත් වෙල්ලාලගේ ට හරි chance එක්ක දෙන්න තිබ්බා..
ow uba kiyana aka aththa..mokak hari thiyenava athi othana natnm ochchara chances dennee ne ne..aath bn nathi wenne api podi kaale edan adare karapu SL cricketAPi kochchara kegahuwat, parana playerslage idan cricket management okkoma mendis, gunathilaka ,dickwellata patta support. un 3 denage managersla board ekai, past playerslawai okkoma sakkuwe dagena inne... Charith hari pathum hari eka series ekaka fail wechcha gaman unwa hoyannat nathi wenawa.. eth mun hemadama fail hemadama team eke.. ara video eka leak wela viral un nattam un 3wa ban karannet naha

උබට හිතෙන්නේ නැද්ද දැනට සෙල්ලම් කරන සමහර ක්රීඩකයන්ට වඩා දුනිත් ඉස්සරහින් කියලා. ගොඩක් අපේ උන් half players ලා..බලපන් අපේ උන්ගේ statistics t20 වල..පොඩ්ඩක් හරි හොදට තියෙන්නේ චරිත් පැතුම් තමා අනිත් උන්ගේ average ලෙෆ්ට්.ඌට දැන්ම චාන්ස් දෙන්න බෑ බන්. ධනංජය ව ගන්න තිබ්බ. ඌ 100 දෙකක් දැම්මා පහුගිය domestic odi series එකේ.
උබ මට බනි. හැබැයි උබ දන්නවද ලංකාවේ වැඩිම SR , Avg එකක් තියන opener කවුද කියලා ?උබට හිතෙන්නේ නැද්ද දැනට සෙල්ලම් කරන සමහර ක්රීඩකයන්ට වඩා දුනිත් ඉස්සරහින් කියලා. ගොඩක් අපේ උන් half players ලා..බලපන් අපේ උන්ගේ statistics t20 වල..පොඩ්ඩක් හරි හොදට තියෙන්නේ චරිත් පැතුම් තමා අනිත් උන්ගේ average ලෙෆ්ට්.
Ape cricket 2018/2019 weddi sampurnama winasa una.. arunge ban ekat ekka thama pana gahala awe.. mamat asawen balanna gatte eken passe. But aye eka parana tbba wdiyatama wenna yanne machan... thanikarama oka duwanne salli and favouration walata. Arun ban une nattam pathum, charith, bhanuka oya 3n dena world cup eke gahannet naha. Bhanuka and rohit sharma dennama eka size playersla.. eth ape ekage fitness na kiyanawa aru team eke gahanawa..ow uba kiyana aka aththa..mokak hari thiyenava athi othana natnm ochchara chances dennee ne ne..aath bn nathi wenne api podi kaale edan adare karapu SL cricket![]()
ඌ ටිකක් සෙල්ලම් කරපු ගමන් ලෙඩ වෙන්ව නේ . කොන්ද අල්ලාගනී , නැත්නම් කකුල අල්ලගනී. කොච්චර හොදට ගහන්න හිටපු එකෙක්ද . සයිස් වැඩි ඌත්.kusal janith ta mokada ban wela thiyenne.
eka thama aparade. kusalui, banukai hariyata gahuwoth match goda.ඌ ටිකක් සෙල්ලම් කරපු ගමන් ලෙඩ වෙන්ව නේ . කොන්ද අල්ලාගනී , නැත්නම් කකුල අල්ලගනී. කොච්චර හොදට ගහන්න හිටපු එකෙක්ද . සයිස් වැඩි ඌත්.
මෙන්ඩිස් ද ඌ නම් opening හොදට කරනවා..උබ මට බනි. හැබැයි උබ දන්නවද ලංකාවේ වැඩිම SR , Avg එකක් තියන opener කවුද කියලා ?stats බලන්න කියපු නිසා කිව්වේ.
දුලිත් හයියෙන් ගහන එකෙක් නෙවෙයි නේ බන්. ඌ සුපිරියට මුලින් හෙමින් ගහලා ටීම් එක ගොඩ දාන එකෙක්. ODI වගේ ටිකක් දිග format එකකට ගේන්න ඕනේ. T20 ගස්සල උගේ ගේම් එක වෙනස් කරන එකට වඩා.. ඌ ඉතින් තව ගහන්න ඕනේ. උගේ බෝලින් නම් U19 හොදට කරාට ODI එකේ ටිකක් වැදුනා. බැටින් තමයි හොදට කරේ.
ඔව් නේ. 34ක් avg . උගේ 50 ඒවා 6ම open . මෙච්චර කාලයකට ගහපු උන් අරන් බැලුවත් SR වැඩිම stats වලට අනුව.මෙන්ඩිස් ද ඌ නම් opening හොදට කරනවා..