un denna scole kale sellam karapu match ekak thioyanawa ammata siri denna depataththa gahanne , wada gena gahanawaeka thama aparade. kusalui, banukai hariyata gahuwoth match goda.
mchn have you noticed that there is a player called shiran fernando who was selected everytime. He hasnt played a single match bn what a lucky guyOn the other hand player who played well during the world cup dropped due to skin fold.

උබ බලනවනම් බලන්නේ දක්ශතාවයද fitness එකද? Fitness බලන එකේ වරදක් නෑ ඒත ඒක player ට player වෙනස් වෙන්න ඕනා. බලපන් west indies එකේ pollard කාරයා එහෙම උබ හිතෙනවද ඌ pass වෙයි කියලා? උබ දැකලා නැද්ද හැබැයි ඌ තමා හොදම fielder mumbai indians වල ඉන්නේම boundary line එකේ හරි උන් එපා ඉන්දියාවේ rohit , pant බලපන්කෝ size එක.. ඒ වගේම බලපන්කෝ ගහන 6 ඒවල size එක..අපේ උන් කොච්චර තටමනවද 6ක් ගහන්න..skin fold, 2km හොදට තිබ්බා කියලා perform කරන්නේ නැති දනුශ්කව තියාගෙන වැඩක් තියෙනවද ? එහෙනම් බලන්නේ දක්ශතාවයට වඩා fitness නේ බන්..bhanukaya innama ona ekek
hebei den wela thiyenne SLC skinfold genawata passe adu karala ganne nethe unge rule ekak nisa wenna ona bhanukaya denmoth , hithapanko anith peththa anith players lath avilla kiyai apiwath danna ei bhanukawa denme gaga
discipline eka thiyaganna ona nisa wenna ona danne neththe
man dakka bhanukya hawasa share karala thiyanawa gym eke ekak pora mahansi wenawa wage hadaganna![]()
ow uba kiyana eka aththa banukaya inna ona ekakඋබ බලනවනම් බලන්නේ දක්ශතාවයද fitness එකද? Fitness බලන එකේ වරදක් නෑ ඒත ඒක player ට player වෙනස් වෙන්න ඕනා. බලපන් west indies එකේ pollard කාරයා එහෙම උබ හිතෙනවද ඌ pass වෙයි කියලා? උබ දැකලා නැද්ද හැබැයි ඌ තමා හොදම fielder mumbai indians වල ඉන්නේම boundary line එකේ හරි උන් එපා ඉන්දියාවේ rohit , pant බලපන්කෝ size එක.. ඒ වගේම බලපන්කෝ ගහන 6 ඒවල size එක..අපේ උන් කොච්චර තටමනවද 6ක් ගහන්න..skin fold, 2km හොදට තිබ්බා කියලා perform කරන්නේ නැති දනුශ්කව තියාගෙන වැඩක් තියෙනවද ? එහෙනම් බලන්නේ දක්ශතාවයට වඩා fitness නේ බන්..
no doubt
army eke kochchara fitness thibbath usa and chest eka madinam reject wenawane e wage thamai ithinගෝතයගේ ඉන්ස්ටා පැත්තේ පොඩ්ඩක් ගිහින් බලපන්ඒකනේ දනුශ්ක වගේ මොඩල්ස් ලා ඉන්නේගහන්න නම් බැහැ හැබැයි රගයි
![]()
Ape cricket 2018/2019 weddi sampurnama winasa una.. arunge ban ekat ekka thama pana gahala awe.. mamat asawen balanna gatte eken passe. But aye eka parana tbba wdiyatama wenna yanne machan... thanikarama oka duwanne salli and favouration walata. Arun ban une nattam pathum, charith, bhanuka oya 3n dena world cup eke gahannet naha. Bhanuka and rohit sharma dennama eka size playersla.. eth ape ekage fitness na kiyanawa aru team eke gahanawa..

This is flawed logic machan. Simply wrong. The objective should be to form a better team. Keeping that in mind, they should come up with rules. It should not be the other way round. If they have a rule which filters out better players (you also admitted that Bhanuka should be in the squad), then the rule should be adjusted accordingly.ow uba kiyana eka aththa banukaya inna ona ekakno doubt
but company ehaka rule ekak thiyanawanam eka aniwaryenma ekekta vitharak down karanna bae ne mona quality thibbath eka wenna athi seen eka , anika oya ke gahana hema ekama ekak dekak fail wechcha gaman utamai baninne ,
perform or out of perform athulta enna onnam e rule eka aniwaryenam ithin eka thiyannama onaarmy eke kochchara fitness thibbath usa and chest eka madinam reject wenawane e wage thamai ithin
IPL, LPL katha vadak na. Neethiyak kiyanne neethiyak. Eka ratak eka neethiyak kiyapu evun dan bahu neethi gana katha karanava.![]()
අඩෝ ප්‍රමෝද්‍ය වික්‍රාංසිංහ සහ අනිත් බෝඩ් ඉන්න එවුන් DNA ගැන අහල වත් නැතුව ඇති. උන් හිතනවා ඇති KFC වගේ සීන් එකක් කියලා.අනේ පොන්නයො දන්න පකක් කියවපන්.සමහර මිනිස්සුන්ගෙ හෝමෝන ක්‍රියාකාරිත්වය සහ DNA අනුව ඒ අය කොච්චර fat control කරත් exercise නොකර ඉන්න පොඩි වෙලාවෙදි පවා නැවත එයාලගෙ fat level එක ක්ෂණිකව වැඩි වෙන්න පුලුවන්. ඒ හින්දා මේ කරන යෝග්‍යතා පරීක්ෂණ එක එක පුද්ගලයන්ග්‍ර් DNA ස්වභාවය මත පදනම්ව කරන්න ඕනෙ. එහෙම නැතුව මේ හැමෝටම එකවගේ ෆිට්නස් ටෙස්ට් ගෙනාවම හොඳ කැපවීමක් තියන, හොඳට සෙල්ලම් කරන එකෙක්ගෙ ජීවිතය සහ බලාපොරොත්ත විනාසවෙන්න පුලුවන් වගේම ඒ පුද්ගලයව මානසිකව කඩා වැටෙන්නත් පුලුවන. එහෙම නැතුව typical fitness test පාස් වෙලා ගිහින් ළකුණු 20 ගහද්දි hack වෙන උන්, ළකුණක් හරියට දුවාගන්න බැරි උන්, කැච් එකක් ගන්න බැරි උන් උනත් තාම ටීම් එකේ දකිද්දි අච්චර කැපවීමක් කරලා skin fold අඩු කරගනත් අවාසනාවට ක්ෂණිකව ඒ level එක හෝමෝන ක්‍රියාකාරිත්වයේ අවුලක් හිංදා වැඩිවෙන එකෙක්ටත් එකම හැන්දෙන් බෙදනවනම් මේ මොන විහිලුද? අන්තිමට කියන්න ඕනෙ ඔය බලන ෆිට්න්ස් ටෙස්ට් DNA based බලන හිංදා තමා අද Rohit Sharma ඉංදියාවට කැප්ටන් කරලා Rishab Pant වගේ උන් ඉංදියාවට සෙල්ලම් කරන්නෙ.
amo amo ha cer. Api danuwath unaCricketers are entertainers, early fix the final results to match the gambling.
Example : WWE