භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

meeka

Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    mchn have you noticed that there is a player called shiran fernando who was selected everytime. He hasnt played a single match bn what a lucky guy 😂 On the other hand player who played well during the world cup dropped due to skin fold.

    Mqnzxrd.jpg
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    bhanukaya innama ona ekek :yes:

    hebei den wela thiyenne SLC skinfold genawata passe adu karala ganne nethe unge rule ekak nisa wenna ona bhanukaya denmoth , hithapanko anith peththa anith players lath avilla kiyai apiwath danna ei bhanukawa denme gaga

    discipline eka thiyaganna ona nisa wenna ona danne neththe

    man dakka bhanukya hawasa share karala thiyanawa gym eke ekak pora mahansi wenawa wage hadaganna :yes:
     
    • Like
    Reactions: pavanruka

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ප්‍රමෝදය කියන්නේ මේද වැඩියි කියල.. %කේ ලොජික් උන්ටම හොදයි ඕවා. හරි හමන් හයේ පාරක් ගහගන්න පුළුවන් එකා එළියේ...
     
    • Like
    Reactions: War Fighter

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    bhanukaya innama ona ekek :yes:

    hebei den wela thiyenne SLC skinfold genawata passe adu karala ganne nethe unge rule ekak nisa wenna ona bhanukaya denmoth , hithapanko anith peththa anith players lath avilla kiyai apiwath danna ei bhanukawa denme gaga

    discipline eka thiyaganna ona nisa wenna ona danne neththe

    man dakka bhanukya hawasa share karala thiyanawa gym eke ekak pora mahansi wenawa wage hadaganna :yes:
    උබ බලනවනම් බලන්නේ දක්ශතාවයද fitness එකද? Fitness බලන එකේ වරදක් නෑ ඒත ඒක player ට player වෙනස් වෙන්න ඕනා. බලපන් west indies එකේ pollard කාරයා එහෙම උබ හිතෙනවද ඌ pass වෙයි කියලා? උබ දැකලා නැද්ද හැබැයි ඌ තමා හොදම fielder mumbai indians වල ඉන්නේම boundary line එකේ හරි උන් එපා ඉන්දියාවේ rohit , pant බලපන්කෝ size එක.. ඒ වගේම බලපන්කෝ ගහන 6 ඒවල size එක..අපේ උන් කොච්චර තටමනවද 6ක් ගහන්න..skin fold, 2km හොදට තිබ්බා කියලා perform කරන්නේ නැති දනුශ්කව තියාගෙන වැඩක් තියෙනවද ? එහෙනම් බලන්නේ දක්ශතාවයට වඩා fitness නේ බන්..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    උබ බලනවනම් බලන්නේ දක්ශතාවයද fitness එකද? Fitness බලන එකේ වරදක් නෑ ඒත ඒක player ට player වෙනස් වෙන්න ඕනා. බලපන් west indies එකේ pollard කාරයා එහෙම උබ හිතෙනවද ඌ pass වෙයි කියලා? උබ දැකලා නැද්ද හැබැයි ඌ තමා හොදම fielder mumbai indians වල ඉන්නේම boundary line එකේ හරි උන් එපා ඉන්දියාවේ rohit , pant බලපන්කෝ size එක.. ඒ වගේම බලපන්කෝ ගහන 6 ඒවල size එක..අපේ උන් කොච්චර තටමනවද 6ක් ගහන්න..skin fold, 2km හොදට තිබ්බා කියලා perform කරන්නේ නැති දනුශ්කව තියාගෙන වැඩක් තියෙනවද ? එහෙනම් බලන්නේ දක්ශතාවයට වඩා fitness නේ බන්..
    ow uba kiyana eka aththa banukaya inna ona ekak :yes: no doubt

    but company ehaka rule ekak thiyanawanam eka aniwaryenma ekekta vitharak down karanna bae ne mona quality thibbath eka wenna athi seen eka , anika oya ke gahana hema ekama ekak dekak fail wechcha gaman utamai baninne ,

    perform or out of perform athulta enna onnam e rule eka aniwaryenam ithin eka thiyannama ona :yes: army eke kochchara fitness thibbath usa and chest eka madinam reject wenawane e wage thamai ithin
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,534
    10,382
    113
    ඒකනේ දනුශ්ක වගේ මොඩල්ස් ලා ඉන්නේ😂 ගහන්න නම් බැහැ හැබැයි රගයි😆
    ගෝතයගේ ඉන්ස්ටා පැත්තේ පොඩ්ඩක් ගිහින් බලපන්
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    Ape cricket 2018/2019 weddi sampurnama winasa una.. arunge ban ekat ekka thama pana gahala awe.. mamat asawen balanna gatte eken passe. But aye eka parana tbba wdiyatama wenna yanne machan... thanikarama oka duwanne salli and favouration walata. Arun ban une nattam pathum, charith, bhanuka oya 3n dena world cup eke gahannet naha. Bhanuka and rohit sharma dennama eka size playersla.. eth ape ekage fitness na kiyanawa aru team eke gahanawa..

    Fitness vala eka player kenekta neethiya venas karana eka varadi. Management, selectorsla kiyana vidihata inna barinam sorry thamai mokada prashnayak vunoth eyalata thamai uththara denna venne. Oya vagey godak playersla cricket magadi navaththuva, reasons kiyala. Aekata ithin dukai thama eth mona karannada? Oova kapana hethuva selectorslagenmai ahanna venne.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    ලංකාවෙන් සෑහෙන කාලෙකට පස්සෙ IPL වලට ගත්ත එකම බැටා.මූට හරියට ගහන්න බැයිනං මූ චොර නං කෝටිගනන් වියදම් කරලා මූව IPL එකට ගන්න IPL එකේ සිලෙක්ටර්ස්ලට පිස්සුද? නැත්තං ගන්න වෙන ප්ලේයර්ස්ලා නැතුවද?Finch ලා මෝගන්ලා වත් සිලෙක්ට් වෙලා නෑ මේපාර IPL? අනික අර ප්‍රමෝද්‍ය කියන වේස බල්ල කරපු කැරිම වැඩේ තමා බානුකයා PSL සිලෙක්ට් වෙලා ඉද්දි යන්න එපා ඉන්දියන් ටුවර් එකට යවනවා කියලා ඌව බබල් එකට දාගත්තා.ඒකෙන් උට PSL එකත් මිස් උනා ඉන්දියන් ටුවර් එකෙනුත් දැන් අන්තිම මොහොතෙ ඌව හලලා 😡 ඌත් එක්ක වෙනම පර්සනල් ඇරියස් එකක් තියෙන්නෙ දැන් ප්‍රමෝද්‍යටයි බුකි පාලයටයි බෝඩ් එකේ අනිත් හැත්තටයි.මොකද මූ රිටය වෙන්න යනකොට මිනිස්සු කෑගහලා කැම්පේන් කරලා සෝශල් මීඩියා හොල්ලලානෙ අන්තිමට ඌව ආපහු ගේන තැනට වැඩකරේ.ඒකට උන්ට පට්ට මළ.අනික දැන් ඊලගට නීතියක් ගෙන්න යනවලු රිටය උනත් ප්ලේයර් කෙනෙක්ට රිටය වෙලා මාස 6ක් යනකන් SLC එකේ අවසරය නැතුව ලීග් ගහන්න බෑ කියලා 😡 කෙලින්ම මුගෙ IPL චාන්ස් එකටත් කෙලින්න යන්නෙ වේසිගෙ පුතා. පුකෙන් හිනා යන්නෙ තමන්ගෙ මුලු ක්‍රිකට් ගහපු කාලෙටම සෙන්චරියක් 50යක් නොදාපු පොන්න පිම්පියො තමා දැන් මේ ටෝක් දෙන්නෙ බානුකයට 😂😂

    අන්න ආය සෝශල් මීඩියා කැම්පේන් එකක් කරනවා කොල්ලො බුකියෙ බානුකයට මේ කරන බලු වැඩ වලට විරුද්දව.තොපිටත් පුලුවන්නං ඒකට සෙට් වෙයන්.ගිය පාරත් ඌ රිටය වෙද්දි කට්ටිය සෝශල් මීඩියා කැම්පේන් කරන කොට සමහරක් උන් කින්ඩි දැම්මා බලන් ඉදපන් මේකෙ හැමිනුනාට ඌ ආය එයි කියලා.ඒත් අන්තිමට ඌව එක්ක එන්න උනා.ඒනිසා ඒකටවත් සෙට් වෙලා බලමු.Something is better than nothing නෙහ්?
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    ow uba kiyana eka aththa banukaya inna ona ekak :yes: no doubt

    but company ehaka rule ekak thiyanawanam eka aniwaryenma ekekta vitharak down karanna bae ne mona quality thibbath eka wenna athi seen eka , anika oya ke gahana hema ekama ekak dekak fail wechcha gaman utamai baninne ,

    perform or out of perform athulta enna onnam e rule eka aniwaryenam ithin eka thiyannama ona :yes: army eke kochchara fitness thibbath usa and chest eka madinam reject wenawane e wage thamai ithin
    This is flawed logic machan. Simply wrong. The objective should be to form a better team. Keeping that in mind, they should come up with rules. It should not be the other way round. If they have a rule which filters out better players (you also admitted that Bhanuka should be in the squad), then the rule should be adjusted accordingly.
    This is a common thing when new policies and practices are implemented in any place. It should go through this positive feedback loop until the management is satisfied with the outcome. Then only it becomes a well established policy.
     
    Last edited:
    • Like
    Reactions: Mr.Frank

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Banuka, Dasun, Chandimal therumak na. Dhananjaya aragena captain karanna. Mathews wa apahu ganna. Ambul deniyawath ganna. Eka batting order ekak hadala settle wenna denna. WC semi enna puluwan aniwa.
     
    • Like
    Reactions: War Fighter

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    Cricketers are entertainers, early fix the final results to match the gambling.
    Example : WWE
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    IPL, LPL katha vadak na. Neethiyak kiyanne neethiyak. Eka ratak eka neethiyak kiyapu evun dan bahu neethi gana katha karanava. :lol:

    අනේ පොන්නයො දන්න පකක් කියවපන්.😂 සමහර මිනිස්සුන්ගෙ හෝමෝන ක්‍රියාකාරිත්වය සහ DNA අනුව ඒ අය කොච්චර fat control කරත් exercise නොකර ඉන්න පොඩි වෙලාවෙදි පවා නැවත එයාලගෙ fat level එක ක්ෂණිකව වැඩි වෙන්න පුලුවන්. ඒ හින්දා මේ කරන යෝග්‍යතා පරීක්ෂණ එක එක පුද්ගලයන්ග්‍ර් DNA ස්වභාවය මත පදනම්ව කරන්න ඕනෙ. එහෙම නැතුව මේ හැමෝටම එකවගේ ෆිට්නස් ටෙස්ට් ගෙනාවම හොඳ කැපවීමක් තියන, හොඳට සෙල්ලම් කරන එකෙක්ගෙ ජීවිතය සහ බලාපොරොත්ත විනාසවෙන්න පුලුවන් වගේම ඒ පුද්ගලයව මානසිකව කඩා වැටෙන්නත් පුලුවන. එහෙම නැතුව typical fitness test පාස් වෙලා ගිහින් ළකුණු 20 ගහද්දි hack වෙන උන්, ළකුණක් හරියට දුවාගන්න බැරි උන්, කැච් එකක් ගන්න බැරි උන් උනත් තාම ටීම් එකේ දකිද්දි අච්චර කැපවීමක් කරලා skin fold අඩු කරගනත් අවාසනාවට ක්ෂණිකව ඒ level එක හෝමෝන ක්‍රියාකාරිත්වයේ අවුලක් හිංදා වැඩිවෙන එකෙක්ටත් එකම හැන්දෙන් බෙදනවනම් මේ මොන විහිලුද? අන්තිමට කියන්න ඕනෙ ඔය බලන ෆිට්න්ස් ටෙස්ට් DNA based බලන හිංදා තමා අද Rohit Sharma ඉංදියාවට කැප්ටන් කරලා Rishab Pant වගේ උන් ඉංදියාවට සෙල්ලම් කරන්නෙ.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,398
    13,319
    113
    33
    ෆින්ලන්ඩ්

    අඩෝ ප්‍රමෝද්‍ය වික්‍රාංසිංහ සහ අනිත් බෝඩ් ඉන්න එවුන් DNA ගැන අහල වත් නැතුව ඇති. උන් හිතනවා ඇති KFC වගේ සීන් එකක් කියලා.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113
    සැහෙන කාලෙකින් දැක්ක නැචුරල් හිටින් ස්ටයිල් එකක් තියෙන බැට්මන් කෙනෙක් බානුක,මු ඉස්කෝලේ යනකාලේ ඉදන් ගහනවා බන්,එත් චාන්ස් නැ.යකෝ මු බැට් කරනකොට බලන්න ආසයි.ඒ දවස් වල ඉදන් කැපිල්ල බන්.නැත්නම් මු ටීම් එකේ ඉන්න ඕන ඔය දනුෂ්ක පොන්ස්,දික්වැල්ල පොන්ස් ට කලින්.
    කුසල් මෙන්ඩිස් පොන්ස් නිකන් නාස්ති උනා වගේ දික්වැල්ල,දනුෂ්කලා වගේ උන් එක්ක ඉදලා.