භානුක රාජපක්ෂ

SMG70

Well-known member
  • Apr 14, 2015
    840
    305
    63
    අඩේ හෙන පව් වැඩේ නේ බන් මුට උනේ, හෙන කාලයක් බලාගෙන හිටියා team එකට දානකන්, fitness මදි කතාවක් තිබ්බා. National team එකට ගත්තේ නැත්තේ ඒක නිසා කියලා. අන්තිමේදී chance එකක් ආපු ගමන් එක දිගට තුන් පාරක් බිංදුවට ගියා. දැන් ඉතින් ආයිත් සෑහෙන්න කාලෙකට ඇතුලට එන්න වෙන එකක් නෑ
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    7,796
    1
    1,715
    113
    −273.15°C
    power hitter kenek bawa dakkahama penawa, ehemayi kiyala aapu gaman gahagena gahagena giyama hariyanawada?
    anika uuwa kohomath one day hariyanne na,one day walata uuwa ewana place ekath waradiyi,ekko uuwa 6-7 ta wage ewanna oona. one down nm set wennema na uuwa. t20 walata nm hoda batsman kenek. ehemayi kiyala eeketh aapu gaman gahagena gahagena yana eka nm hoda wadak neveyi. oonama power hitter kenek wicket giyama inning eka build karata passe tamayi lofted shot walata yanne, bahanuka ta wicket giyath ekayi nathath ekayi aapu gaman gahagena gahagena yanna balanne. :lol:kohoma unath uuta deepu chance walin passeth uu fail una hinda aapahuu uuta chance ekak deyi kiyala hithanna amaruyi. :sorry:
     
    • Like
    Reactions: acryan and SMG70

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    4,200
    5,121
    113
    Mn nam kiyanne eyeth uta chance ekak dunna nam hari.eye chandi dapu eka chandita vadakuth ne.eye ekath deela,eketh aul nam eliyata yavanna thibne.
    Habayi one down set venne ne bn uba.
    Mendis hodayi,uth bindune gahanne
     
    • Like
    Reactions: SMG70

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    448
    904
    93
    Colombo
    පොර පවර් හිටර් කෙනෙක්. පොරට හරියන්නෙ පවර් ප්ලේ එකේ සෙල්ලං කරන එක. මුන් ඒක කරන්නැතුව මිනෝද් බානුක එවනව පවර් ප්ලේ එකේදි. ඌ කරන මගුලකුත් නෑ පවර් ප්ලේ එකේ පොල් ගාලා අවුට් වෙලා යනව. T20 එකටවත් දැම්මොත් හොඳයි ඌව.
     
    • Like
    Reactions: SMG70

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    840
    305
    63
    Mn nam kiyanne eyeth uta chance ekak dunna nam hari.eye chandi dapu eka chandita vadakuth ne.eye ekath deela,eketh aul nam eliyata yavanna thibne.
    Habayi one down set venne ne bn uba.
    Mendis hodayi,uth bindune gahanne
    na ban, eye match eken uwa ain karapu eka hari, mathkane kusal mendis ta una de, eka digta chance deela score karaganna bari unoth uta eka patta pressure ekak wenva
     
    • Like
    Reactions: rajitha_ks