Ethakota asalanka isaarahata fail weidaU hoda dial eka ban, Kohomath SUpiri batsman la okkoma first 3-5 matches wala aduwata score karapu ewun thama...
Its my Iththawaaaaa...
Ehema kawadawath wenna epa kiyala hithanawa...Ethakota asalanka isaarahata fail weida
මචං පවර් හටර් කියලා මදන මෝදකේ ගහලා වගේ ආව ගමන් ටීම් එක තියෙන්නේ කොතැනද , තත්වේ මොකක්ද කියලා හිතන්නේ නැතිව, බෝලේ කැරකෙන විදිය ගැන හොයන්නේ නැතිව පිස්සෙක් වගේ ( හරිම වචනේ ගුලි කාපු එකෙක් වගේ) ගහන එක තේරුමක් තියෙනවද බන්. පවර් හිටර් කියලා එහෙම ගොන් ගෝත ගැහිලි ගහලා වැඩක් නෑ. අනික අවිශ්කලා අසලංකලා වගේ එක්ස්පිරියන්ස් නෑ කියන බයිලේ ඌට ගැලපෙන්නෙ නෑ බන්ස්. ඌට 29ක්ද 30ක්ද කොහෙද. චරියට 24ක් වගේ නේද. බලපන් ඌ. අන්තිම මැච් එකේ හැර අනික් හැම මැච් එකේම බෝල අඩුවෙන් ගැහුවේ. මාර කන්ෆිඩන්ස්.පොර පවර් හිටර් කෙනෙක්. පොරට හරියන්නෙ පවර් ප්ලේ එකේ සෙල්ලං කරන එක. මුන් ඒක කරන්නැතුව මිනෝද් බානුක එවනව පවර් ප්ලේ එකේදි. ඌ කරන මගුලකුත් නෑ පවර් ප්ලේ එකේ පොල් ගාලා අවුට් වෙලා යනව. T20 එකටවත් දැම්මොත් හොඳයි ඌව.
අසලන්ක මුලින් ෆෙල් බන්. එංගලන්ත ටුවර් එකේ ඇවරේට් එක 1.5 යි. ආවා ගියා සිද්දියක් තිබ්බේEthakota asalanka isaarahata fail weida
බානුකය ඉන්දියාවට 65ක් ගැහුවට ඒක එච්චර ගනන් ගන්න බෑ බන්. ඌ ගහපු කැච්ම දෙකක්ද කොහෙද අතෑරිය. ඒ මැච් එකම අපිට උන් දුන්න. මූට 29 යි වයස. තව ටිකක් ප්‍රැක්ටිස් කරල එන්න තියෙන්නෙ. power hitter කියල 0 ට අවුට් වෙලා ඉතින්...මචං පවර් හටර් කියලා මදන මෝදකේ ගහලා වගේ ආව ගමන් ටීම් එක තියෙන්නේ කොතැනද , තත්වේ මොකක්ද කියලා හිතන්නේ නැතිව, බෝලේ කැරකෙන විදිය ගැන හොයන්නේ නැතිව පිස්සෙක් වගේ ( හරිම වචනේ ගුලි කාපු එකෙක් වගේ) ගහන එක තේරුමක් තියෙනවද බන්. පවර් හිටර් කියලා එහෙම ගොන් ගෝත ගැහිලි ගහලා වැඩක් නෑ. අනික අවිශ්කලා අසලංකලා වගේ එක්ස්පිරියන්ස් නෑ කියන බයිලේ ඌට ගැලපෙන්නෙ නෑ බන්ස්. ඌට 29ක්ද 30ක්ද කොහෙද. චරියට 24ක් වගේ නේද. බලපන් ඌ. අන්තිම මැච් එකේ හැර අනික් හැම මැච් එකේම බෝල අඩුවෙන් ගැහුවේ. මාර කන්ෆිඩන්ස්.
පොඩ්ඩක් සිනියර් වදියට විකට් එකේ ඉඳලා 35 - 45 ගැහුවට පස්සේ ඔය ෂොට් වලට පලකෝ. මූ ආව ගමන් ගහන්න හදනවා. මුලින් 65ක් ගැහුවේ චාන්ස් කීයක් දීලද කියපන්? උඹලා බැලුවද ඒ මැච් එක? ඉන්දියන්එක. පට්ට චාන්ස් ටිකක් දෙනවා. මේ පොර වැඩක් නෑ බන්.
අසලන්ක මුලින් ෆෙල් බන්. එංගලන්ත ටුවර් එකේ ඇවරේට් එක 1.5 යි. ආවා ගියා සිද්දියක් තිබ්බේ
------ Post added on Sep 8, 2021 at 7:18 PM
ඔව් ඒක ඇත්තබානුකය ඉන්දියාවට 65ක් ගැහුවට ඒක එච්චර ගනන් ගන්න බෑ බන්. ඌ ගහපු කැච්ම දෙකක්ද කොහෙද අතෑරිය. ඒ මැච් එකම අපිට උන් දුන්න. මූට 29 යි වයස. තව ටිකක් ප්‍රැක්ටිස් කරල එන්න තියෙන්නෙ. power hitter කියල 0 ට අවුට් වෙලා ඉතින්...
අනිත් පොර අකිල. උගෙ action එක උට සෙට් වෙන්නෙ නෑ . විකට් එකක් දෙකක් ගත්තට ඌට පැලෙන්න වදිනව. ඌව ඔහොම්මම තියන එක තමා හොද.
match දිනුවට ලංකාවෙ batting side එකනම් තියෙන්නෙ අන්තිම අඩියෙ. කිසි එකෙක්ට confidence නෑ . ඔහොමනම් අනේ මන්ද.![]()
Banuka ගහපු පකිස්තාන් ටුවර් එක බැලුවද ?මචං පවර් හටර් කියලා මදන මෝදකේ ගහලා වගේ ආව ගමන් ටීම් එක තියෙන්නේ කොතැනද , තත්වේ මොකක්ද කියලා හිතන්නේ නැතිව, බෝලේ කැරකෙන විදිය ගැන හොයන්නේ නැතිව පිස්සෙක් වගේ ( හරිම වචනේ ගුලි කාපු එකෙක් වගේ) ගහන එක තේරුමක් තියෙනවද බන්. පවර් හිටර් කියලා එහෙම ගොන් ගෝත ගැහිලි ගහලා වැඩක් නෑ. අනික අවිශ්කලා අසලංකලා වගේ එක්ස්පිරියන්ස් නෑ කියන බයිලේ ඌට ගැලපෙන්නෙ නෑ බන්ස්. ඌට 29ක්ද 30ක්ද කොහෙද. චරියට 24ක් වගේ නේද. බලපන් ඌ. අන්තිම මැච් එකේ හැර අනික් හැම මැච් එකේම බෝල අඩුවෙන් ගැහුවේ. මාර කන්ෆිඩන්ස්.
පොඩ්ඩක් සිනියර් වදියට විකට් එකේ ඉඳලා 35 - 45 ගැහුවට පස්සේ ඔය ෂොට් වලට පලකෝ. මූ ආව ගමන් ගහන්න හදනවා. මුලින් 65ක් ගැහුවේ චාන්ස් කීයක් දීලද කියපන්? උඹලා බැලුවද ඒ මැච් එක? ඉන්දියන්එක. පට්ට චාන්ස් ටිකක් දෙනවා. මේ පොර වැඩක් නෑ බන්.
අසලන්ක මුලින් ෆෙල් බන්. එංගලන්ත ටුවර් එකේ ඇවරේට් එක 1.5 යි. ආවා ගියා සිද්දියක් තිබ්බේ
------ Post added on Sep 8, 2021 at 7:18 PM
බැලුවා. මමත් කිය කිය හිටියේ බානුකයා ඕනේ කියලාBanuka ගහපු පකිස්තාන් ටුවර් එක බැලුවද ?
ප්‍රෙස් කරෆරන්ස් තියන්න හොඳ හාදයෙක්උගෙත් සද්දේ විතරයි වෑඩ නෑ වගේ නේද?
T20 එකෙත් එක මැච් එකක් හරි දුන්නොත් හොඳයි හැබැයි. ඒකෙත් ෆේල් නම් ඉතිං වැඩක් නෑ තමා. කොහොමත් මිකී ආතර් පොරට අයෙ චාන්ස් දෙන එකකුත් නෑබැලුවා. මමත් කිය කිය හිටියේ බානුකයා ඕනේ කියලා
හැබැයි ආව භානුක වැඩක් නෑ. ෆට්නස් ගොඩ ගියාට මොලේ දෙන්න බැනේ බොක්ක
ඇත්තටම භානුක එන්නේ බැට්මන් කෙනෙක් විදියට. සෝ පොර ඇවිත් 0ට ගියාම, වගකීමක් නැතිව ප්ලේ කලාම මොකක්ද පොරගේ රෝල් එක???
ඩොමෙස්ටික් ගහලා අලි දෙන්න කතා කලාට වැඩක් නෑනේ මචං රියල් වල්ඩ් එකෙදි පුස් වෙඩි වෙලා
බානුකට බොහෝ විට ආයේ චාන්ස් ලැබෙන එකක් නෑ බන්mata baya ape ayyala charithayawa ethanata dala bhanukawa charithayage thnata daida kiyala....
podi kollo innawa ban hoda ewun. kjp quarantine iwara wunoth gassai.බානුකට බොහෝ විට ආයේ චාන්ස් ලැබෙන එකක් නෑ බන්
උට දෙනවට වඩා හොඳයි මෙන්ඩාව ගස්සන එක
ලකුණු 10ක් වත් ගහයි අඩු ගානේ
kj[ ප්‍රැක්ටිස් කරනවා බන්podi kollo innawa ban hoda ewun. kjp quarantine iwara wunoth gassai.