Chamika asalanka passe bat karanna oni. Dasun denne nadda Manda uge place nathi Wei kiyala.ඔව් ඒක ඇත්ත
හැබැයි මචං kjp සහ චරිත් ගැන විශ්වාසේ තියන්න පුළුවන්. ඉස්සර පිස්සු වගේ ගැහුව kjp ට වඩා දැන් තැන්පත් ලකුණු එකතු කරන ඩයල් එකක් ඉන්නේ
ඊලඟට ධනා ගැන.
මුන් 3 දෙනාට පස්සේ අවිශ්ක ගැන විතරයි ටිකක් හරි විශ්වාසේ තියන්න පුළුවන්. ඒ කියන්නේ බැටින් වල 50% වගේ විශ්වාස කරන්න පුළුවන් උන් 4ක් වගේ ඉන්නවා. අවංකෙන්ම ධනාගේ ලොකු ප්‍රෝගස් එක්ක තියෙනවා වයිස් කැප්ටන් දුන්නට පස්සේ අහ්
චාමිකයව 6ට හැදුවා නම් වනඳුවාව 7ට දාලා මට හිතෙනවා හොඳයි කියලා
මොකද උගේ බැටින් හොඳයි කියලා හිතෙනවා වනිඳුවට වඩා. චාමීරයාටත් බැටින් ප්‍රැක්ටිස් පාරක් දුන්නා නම් අපතේ යෑමක් නෑ. බලපන් උත් ලස්සනට සෙල්ලම් කරනවා
මන් හිතන්නේ
kjp
අවිශ්ක
ධනා
අසලංක
දස්සා
චාමීක
චනිඳු
චමීර
තීක්ෂණ
ප්‍රවීන් හෝ වෙන මොකෙක් හරි එකෙක්