අවාරෙට මැච් බලන පොන්න ලොන්තයො


මුන්ට ඕන හැම බෝලෙටම 6 ඒවා කෙලින්න

එදත් චන්දිමාලයා අල්ලන් ඇන්කර් රෝල් එකක් ගැහුවෙ නැත්තං 100ක් වත් ගහන්නෑ ලොන්තයො ටික.අදත් චන්දිමාලයා අවුට් උනේ උට උගෙ නැචුරල් ඇන්කර් රෝල් ගේම් එක ගහන්න දෙන්නැතුව ප්‍රෙශර් කරපු හින්දා.දසුන් ගෙන් මැචි එකට පස්සෙ ඇහුවම මැච් එක පැරදෙන්න හේතුව ඇහුවම ඒ පොන්න වේසිගෙ පුතා කිව්වෙ පවර් ප්ලේ එකේ ඩොට් බෝල් වැඩි උන හින්දා පැරදුනේ කියලා.අසලංකලා පස්සෙ ඇවිල්ලා බෝල් 19ට ලකුණු 6ක් ගහපුවා ඌ අන්තිම හරියෙ ඇවිල්ලා පොන්නයෙක් වගේ බෝල් 14ට 16ක් ගහලා ගිය එක පේන්නෑ පවර් ප්ලේ එකේ ඩොට් වැටුන හින්දලු පැරදුනේ


අම්මගෙ රෙද්ද තමයි.ඒ සීන් හින්දා ආව ප්‍රෙශර් එක හින්දා චන්දියත් අද උගෙ නැචුරල් ඇන්කර් රෝල් ගේම ගහන්නැතුව නෙලන්න ගිහින් අවුට් උනේ

චන්දිමාල්ට දසුන් ගෙන් + ටීම් එකෙන් කැපිල්ලක් තියනවා.ඒ මිනෝද් බානුකයා දසුන්ගෙ ගල් ෆිට් එක වීම සහ අලුත් කොල්ලො ගොඩකගෙ බොක්කෙ ෆිට් එකක් හින්දා ගොඩක් උන් උට අදිනවා.ඒකයි සීන් එක