භානුක රාජපක්ෂ

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    භානුක රාජපක්ෂ 20 (13). මනුස්සයා ආපු වෙලාවෙ ඉඳන් පුදුම ට්‍රයි එකක් දුන්නෙ අවුට් වෙන්ඩ 😂.
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    Gon katha danna epa ban 🤪
    Ada power play eke 50+

    Hint: Kawda ada kalinma out une? 😅
    බින්දුමාල් කලින් ගියා තමයි. භානුක 20 ගහපු විදිහත් දැක්කද 😂

    ධනංජය මෝඩයත් ගියා 🙂👍
    ------ Post added on Sep 12, 2021 at 7:47 PM

    150 ගහයිද
    අනේ මන්ද. විකට් 3යි
    ------ Post added on Sep 12, 2021 at 7:48 PM
     
    • Like
    Reactions: TNHM

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බින්දුමාල් කලින් ගියා තමයි. භානුක 20 ගහපු විදිහත් දැක්කද 😂

    ධනංජය මෝඩයත් ගියා 🙂👍
    ------ Post added on Sep 12, 2021 at 7:47 PM

    අනේ මන්ද. විකට් 3යි
    ------ Post added on Sep 12, 2021 at 7:48 PM
    appo e tikata 3 giyada.
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Gon katha danna epa ban 🤪
    Ada power play eke 50+

    Hint: Kawda ada kalinma out une? 😅
    පොර නම් කුසල් මෙන්ඩිස්ටත් වඩා සාපයක් වෙලා. ඊයෙ 66ක් ගැහුව නිසා මැච් 50 කට විතර ගහයි.
    T20 මැච් 143 ගහලත් ඉන්නෙ ආ පොර.
     
    • Like
    Reactions: TNHM

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    ධනංජය ද සිල්වාගෙ ලස්සන හිනාවයි, කැප්ටන්ගෙ ලක් එකයි තියනකන් අපිට දිනන්ඩ පුලුවන් මචං

    140 ta adu weiyi Kusal out unoth 15 overs walata kalin
    kusal ගියා
    ------ Post added on Sep 12, 2021 at 8:01 PM

    ඕවර් 20ට කලින් මැච් එක ඉවර කරයිද බන්
    ඒ වගේ
    ------ Post added on Sep 12, 2021 at 8:01 PM
     
    • Haha
    Reactions: TNHM and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ධනංජය ද සිල්වාගෙ ලස්සන හිනාවයි, කැප්ටන්ගෙ ලක් එකයි තියනකන් අපිට දිනන්ඩ පුලුවන් මචං

    kusal ගියා
    ------ Post added on Sep 12, 2021 at 8:01 PM

    ඒ වගේ
    ------ Post added on Sep 12, 2021 at 8:01 PM
    ලක් එකෙන් නම් කැප්ටන්ට වැඩි කල් ඉන්න බැරි වෙයි.බැට් එකෙන් ලකුණු එන්නේ නැත්නම් පස්සේ එන උන්ට තමයි හැමදාම පීඩනය එන්නේ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,995
    113
    Gon katha danna epa ban 🤪
    Ada power play eke 50+

    Hint: Kawda ada kalinma out une? 😅
    ම්ම් ඔව් නේත අද ඒ බෝල කාලා බෝල් 50ස් ගානට 60 ගානක් ගැහුව ලෑලි චන්දිමාල් කලින්ම අවුට් උනා නේත.ඊටපස්සෙ අපේ පවර් හිටස්ලා ඇවිල්ලා ගැහුවා නේත සම්ෂිලට මහරාජ්ලට ගූ යන්න 😂😂 ඔය ලෑලි චන්දියනං එලවන්න ඕන ටීම් එකෙන්ම.ඕක හින්දා මුලු ටීම් එකම ප්‍රෙශර් වෙනවා 😂
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    ම්ම් ඔව් නේත අද ඒ බෝල කාලා බෝල් 50ස් ගානට 60 ගානක් ගැහුව ලෑලි චන්දිමාල් කලින්ම අවුට් උනා නේත.ඊටපස්සෙ අපේ පවර් හිටස්ලා ඇවිල්ලා ගැහුවා නේත සම්ෂිලට මහරාජ්ලට ගූ යන්න 😂😂 ඔය ලෑලි චන්දියනං එලවන්න ඕන ටීම් එකෙන්ම.ඕක හින්දා මුලු ටීම් එකම ප්‍රෙශර් වෙනවා 😂
    අවුලක් නෑ පවර් ප්ලේ එකේ 50+ ප්ලස් ගැහුවලුනෙ 😂
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ම්ම් ඔව් නේත අද ඒ බෝල කාලා බෝල් 50ස් ගානට 60 ගානක් ගැහුව ලෑලි චන්දිමාල් කලින්ම අවුට් උනා නේත.ඊටපස්සෙ අපේ පවර් හිටස්ලා ඇවිල්ලා ගැහුවා නේත සම්ෂිලට මහරාජ්ලට ගූ යන්න 😂😂 ඔය ලෑලි චන්දියනං එලවන්න ඕන ටීම් එකෙන්ම.ඕක හින්දා මුලු ටීම් එකම ප්‍රෙශර් වෙනවා 😂
    අන්න අන්න පරදින්න අලුත්ම හේතුව ඔයාට හම්බ වුනා.;)

    100 ඕල් අවුට් වුන එක.ඕවර් 20 ප්ලේ කරන ඒවා අදාල නෑ.

    පොඩි තැනින් පටන් ගන්න ඕනේ.

    අන්න ඒකයි පවර් ප්ලේ එකෙන් වැඩේ පටන් ගත්තේ..

    ඊට පස්සේ අනිත් ඒවා ස්ටෙප් බයි ස්ටෙප්.ඊළඟ මැච් එකේ අනිත් ඒවා කරන්නේ. හරියේ.. :cool:
     
    • Like
    Reactions: Mr UNKNOWN and TNHM

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,995
    113
    අවුලක් නෑ පවර් ප්ලේ එකේ 50+ ප්ලස් ගැහුවලුනෙ 😂
    අවාරෙට මැච් බලන පොන්න ලොන්තයො 😂😂මුන්ට ඕන හැම බෝලෙටම 6 ඒවා කෙලින්න 😂 එදත් චන්දිමාලයා අල්ලන් ඇන්කර් රෝල් එකක් ගැහුවෙ නැත්තං 100ක් වත් ගහන්නෑ ලොන්තයො ටික.අදත් චන්දිමාලයා අවුට් උනේ උට උගෙ නැචුරල් ඇන්කර් රෝල් ගේම් එක ගහන්න දෙන්නැතුව ප්‍රෙශර් කරපු හින්දා.දසුන් ගෙන් මැචි එකට පස්සෙ ඇහුවම මැච් එක පැරදෙන්න හේතුව ඇහුවම ඒ පොන්න වේසිගෙ පුතා කිව්වෙ පවර් ප්ලේ එකේ ඩොට් බෝල් වැඩි උන හින්දා පැරදුනේ කියලා.අසලංකලා පස්සෙ ඇවිල්ලා බෝල් 19ට ලකුණු 6ක් ගහපුවා ඌ අන්තිම හරියෙ ඇවිල්ලා පොන්නයෙක් වගේ බෝල් 14ට 16ක් ගහලා ගිය එක පේන්නෑ පවර් ප්ලේ එකේ ඩොට් වැටුන හින්දලු පැරදුනේ 😂😂 අම්මගෙ රෙද්ද තමයි.ඒ සීන් හින්දා ආව ප්‍රෙශර් එක හින්දා චන්දියත් අද උගෙ නැචුරල් ඇන්කර් රෝල් ගේම ගහන්නැතුව නෙලන්න ගිහින් අවුට් උනේ 😕 චන්දිමාල්ට දසුන් ගෙන් + ටීම් එකෙන් කැපිල්ලක් තියනවා.ඒ මිනෝද් බානුකයා දසුන්ගෙ ගල් ෆිට් එක වීම සහ අලුත් කොල්ලො ගොඩකගෙ බොක්කෙ ෆිට් එකක් හින්දා ගොඩක් උන් උට අදිනවා.ඒකයි සීන් එක