භාරතගේ ඔළුව හිල් වෙලා

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    සෝලන්ගයා නිකන් භාරතගේ පුතෙක් වගේ හිටියේ. කොහොමත් ඔය වගේ ඩයල් තමන්ගේ එක්ක ඉන්න එවුන්ට බොක්කෙන් සපොර්ට් නේ බන්. උබ දෑකල තියෙනවද සොලන්ගගේ වයිෆ්. :lol::lol:

    වයිෆරේ දැකලා නැ බන්. සෝලන්ගයා ලංකාවෙත් නෑ නේද :nerd:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වෑදගත් විදිහට ජීවත් වන කාන්තාවක් මම හිතන්නේ. වෑඩිය දගලන්නේ නෑ. හෑබෑයි භාරතගේ නඩුවට ඈවිල්ල නියමෙට සාක්කි දීලා තිබ්බා. මම පත්තරේ දෑක්කා ලොයර්ලා අනන්මනන් ප්‍රශ්න අහල තියෙනව. දාලා තිබ්බ විදිහට නියමට උත්තර දීලා තිබ්බා

    2eq9v2s.jpg

    ජනපතිවරණෙ කාලෙ ගෑනි අඬ අඬ හිටියෙ ටීවී එකේ. ගේ වටේට වීදුරු කළු කරපු ඩිෆෙන්ඩර් කැරකෙනව කියල. :P
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    චන්ද පොලේදී දුමින්ද කියපු දෙකට සොලංගගේ වයිෆ් එක්ක වලියක් ගිහිල්ලා තියෙනවා ... මතක විදියට වයිෆ් ව ඇදලා එලියට දැම්මා . එක සෝලංග භාරතට කතා කරලා කිව්වා ... ඊට පස්සේ තමා භාරත එතනට එන්නේ... .ඒ දවස්වල තියෙන පවර් එකත් එක්ක දුමින්ද භාරතට කෙස් දාගෙන හිටියත් /..... දෙන්නගේ වලිය සැරට ගියේ එදා

    ඔය දේවල් වලට උබලා ගාව උත්තර ඇති කියලා හිතනවා ...

    ඔය සිද්දිය වෙනකොට මම හිටියේ මුල්ලේරියාවේ යාලුවෙක් ගේ ගෙදර ගිහිල්ලා .... ගෙදර යන්නත් බැරි තරමට කෙස් එක තිබ්බා ..... බොහොම අමාරුවෙන් එදා ගෙදර ගියේ ......

    ඕවත් කට්ටිය කියපුවා ....... නැතුව මම දැකලා නෙමේ .... දැකපු අයත් ඇති .....:yes:
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638

    Duminda kiyapu de Solangage wife ewasagena hitiyanam Baratha eda maren na.
    podi wachanayak nisa Barathage katey pas...Solangage kate bath
    Gaanu adina podi case walin pirimi amaruwe watenne
    katath paadamak meka
    kochchara exam pass unath gaanu gathiya ehemai..nuwana hadi mitey diga...godak prasna wala hethuwa me moda gaanu weda
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Duminda kiyapu de Solangage wife ewasagena hitiyanam Baratha eda maren na.
    podi wachanayak nisa Barathage katey pas...Solangage kate bath
    Gaanu adina case walin pirimi amaruwe watenne
    පිරිමි අතර ප්‍රශ්නයක් නං කොහෙහරි කොනක ගෑනියෙක් ඇත කියන එක ඇත්ත බලන් ගියාම
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    එතකොට මචන් දුමින්ද ඇවිත් භාරතගේ සෙට් එකටම වෙඩි තියනකම් උන් බලන් ඉදලද?
    උන් දුමින්දගේ සෙට් එකට වෙඩි තියලා නැද්ද?
    දුමියට ඇත්තටම වෙඩි වැදිලද?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    තාත්තාගේ මරණය sale කර ඉහළට යන අභීත දියණිය" හිරුණිකා"

    hirunika.jpg

    :lol::lol::lol::lol::lol::lol:

    කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු
    කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    සෝලංග ගේ ගෑණිට කම්මුලට දුමියා ගහලා මෙකී අඩාගෙන බාරතට කියලා.ඒක හින්දා තමා භාරතට තද වෙලා කට්ටියක් එක්ක ආයුධත් අරන් දුමියට ගේම දෙන්න ඇවිත් තියෙන්නේ.අන්තිමට සෝලංග ඉතුරු උනා එයාගේ ගෑණිට ගහපු එකාට ගේම දෙන්න ගිය භාරත මැරුණා.:(

    There were some post about the incident in this thread. But I have highlighted in RED in this post which is close to truth. I am adding the missing piece as follow:

    සෝලංගගේ උන් දුමියාගේ පොස්ටර් ගලවලා තියනව. මෙකට තරහෙන් දුමියා සෝලංගව හොයාගෙන ගියාම ගැනි තමයි ගෙදර ඉදලා තිබෙන්නේ. සෝලංග ගේ ගෑණිට කම්මුලට දුමියා ගහලා. මෙකී අඩාගෙන බාරතට කියලා. බාරත දුමියාව හොයාගෙන ගියාම තුන්මන් හන්දියෙ තමයි දෙන්නා මුන ගැහිලා තියෙන්නේ. බාරත කුනුහරුපෙන් දුමියාට බැනගෙන ඇවිල්ලා. දුමියා බාරතට කම්මුල් පහරක් ගහලා. බාරත හතර ගාතේ දාලා වැටුනාලු. බරත කැගහලා තියපන් තියපන් කියලා. මේක තමයි වෙඩි හුවමාරුවට හේතුව.

    *** දුක්වෙන්න තියන එකම දේ තමයි, දුමියත් මෙතනම මැරුන නැති එක.
    ***

    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    හුගක අය අහනවා ඇයි බාරතට තදවුනේ, අරුගෙ ගැනිට දුමියා කම්මුල් පහරක් ගැහැව්වම.............මට අහන්න තියෙන්නේ එකම දෙයයි, හිරුනුකාගේ අම්මාට මොකක් හරි අඩුවක් තියනවාද කියලා සොලෙංගයාගේ ගැනි ලග නැති.
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    mona unath bharathaya maruna eka hodai...
    okath maha epa karapu marayek......

    dumindaya bahinna kalin oya line ekama hollan hitiye bharathaya....
    bharathage eun anik unge ath kakul kapala damme nkn malu kapana ganata....

    anthimata oota ganata baba set una.....

    dumindayata kln kudu business kare bharathaya....
    bharath e kale idan maha epa karapu minissu marana ekek....

    dumindaya nm ohoma oya tharan mini marala na.bt no 1 kudu business karaya.

    okath edama maruna nm thama hoda.... :D
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    Duminda kiyapu de Solangage wife ewasagena hitiyanam Baratha eda maren na.
    podi wachanayak nisa Barathage katey pas...Solangage kate bath
    Gaanu adina podi case walin pirimi amaruwe watenne
    katath paadamak meka
    kochchara exam pass unath gaanu gathiya ehemai..nuwana hadi mitey diga...godak prasna wala hethuwa me moda gaanu weda

    මේ කොහෙවත් යන ගැනියෙක් නිසානේ දුමින්ද සර් ට මේ අපරාදේ වුනේ නේද මචන්
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Duminda kiyapu de Solangage wife ewasagena hitiyanam Baratha eda maren na.
    podi wachanayak nisa Barathage katey pas...Solangage kate bath
    Gaanu adina podi case walin pirimi amaruwe watenne
    katath paadamak meka
    kochchara exam pass unath gaanu gathiya ehemai..nuwana hadi mitey diga...godak prasna wala hethuwa me moda gaanu weda

    dan etakota dumindaya hoda eka solange wife tama metana werdai karaaya. dumindaya ahisakaya nikarune hire giya.. ane amapa meheamath un lankawe innawane. :lol::roll eyes: kudu prashana ganu anatha kirim okkoma metana aulak ne. hire giya duminda nikan aparade :(
     
    Last edited: