භාරතගේ දුව නිරුණිකාගෙන් ඉල්ලීමක්

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    mara seen eka ne...
    barath nirayudawa hitiyanam dumainda ta wedi thibbe kawuda.......
    mage puchi moleta meka therenne na... kawuru hari mata meka pahadili kora nam hoda!!!!
    :confused::confused::confused::eek::eek:
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    mara seen eka ne...
    barath nirayudawa hitiyanam dumainda ta wedi thibbe kawuda.......
    mage puchi moleta meka therenne na... kawuru hari mata meka pahadili kora nam hoda!!!!
    :confused::confused::confused::eek::eek:

    භාරතට හිටපු නීත්‍යානූකූල ආරක්ෂකය තමයි වෙඩි තියල තියෙන්නේ
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    භාරතට හිටපු නීත්‍යානූකූල ආරක්ෂකය තමයි වෙඩි තියල තියෙන්නේ

    Me scene eka anith peththata unanam e peththenuth oya wage kathawak kiyai.. ane machanla me magul apita ona ne.. hoada wedagath thread tikak aimath dapalla...:angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :(:(නඩුත්, බඩුත් දෙකම උන්ගේ, :dull::dull:දෙවියන්ට කියන්න විතරඊ පුළුවන..........
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    පවු බං..දරුවෙකුට තාත්ත කෙනෙක් නැති වෙනව කියන්නෙ කොච්චර දුකක්ද? විශේෂයෙන් දුවෙකුට
    දුමින්දයට ඕව අනිත් පැත්තට කවද හරි ලැබෙනවාමයි

    ow bn amma thatha nathi wenawa kiyane onama manusayekta mona tharam dukakda eath duminda wage amanusayantanam ganak nathuwa athi