භාරතගේ මලගෙදර ආ මහා රජා

gasgeymba

Active member
  • Sep 28, 2010
    170
    59
    28
    Canada -Toronto
    ලංකාව හදන්ඩ නම් දේශපාළුවෝ සේරම රැස්වෙන තැනකට බෝම්බයක් ගහන්න ඔනේ. සුදුස්සාට සුදුසු තැන දෙන්න ඔනේ.. ඇමතිගොල්ලන්ට පු* දිලා ‍සුදුසු කම් නැතුම රස්සා ඇර‍ගෙන රට පාතට ඇඳලා දාන නපුන්සකයෝ සේරම ගල් ගහලා මරලා දාන්ඩ ඔනේ... අන්න එතකොට ආසියාවේ මොකද්ද එක නිකම්ම පේනවා
     

    Dr3

    Member
    Jan 23, 2010
    196
    13
    0
    White House
    කට කතාවක් යනවා දුමින්ද මහත්තයට කිසි අමාරුවක් නැහැලු .
    එය බොරුවට ඉස්පිරිතාලේ ඉන්නේ වැඩි දුර ප්‍රතිකාර සඳහා ඇමෙරිකාවට/ඔස්ට්‍රේලියාවට යනවා කියල මෙහෙන් පැන ගන්නලු.
    මොකද මේ මිනී මැරුමේ ඇසින් දුටු සාක්ෂි තියන නිසාලු.
    දන්නා කෙනෙක් ඉන්නවනම් මේකේ ඇත්ත නැත්ත මොකක්ද කියල දානවද.
    මොකද කටකතාවක් වැඩිය ප්‍රචාරය වෙන එක හොඳ නැහැ.
    ඇත්ත තමයි වැදගත්:nerd::nerd:

    අනේ යකෝ, උබවගේ මෝඩ මීහරකෙක් :no:
     

    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    අනේ යකෝ, උබවගේ මෝඩ මීහරකෙක් :no:

    eka thamai....duminda wedi thiyala ne
    underworld set ekak karala thiyenne
    anika ekama gun eken dennatama thiyala thiyenne... duminda ahinsakai.malak wage
    ....
    dumindage age le naththe....ara Underworld eun... parikshana nomaga yawanna plan ekak gahala...ekai.... api dumindage age le naththe ei kiyala seka hithanawane.... api babala ne...ekai...

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    >>>>>>Lanka-e-News එකේ යන news විශ්වාස කරන උබලවගේ මෝඩ ගොන් නාම්බෝ .. <<<<<<<



    අන්න එකට බලපන්
    mh-070122.jpg
    .....අනේ යකෝ....
    :growl::growl::growl::growl::growl:
     
    • Like
    Reactions: Ranga disa

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පව් බන් දුමින්ද, ඔය මනුස්සයට ඔහොමමයි වෙන්නේ, දැන් බලපන් කාලයක් අනර්කලී දුමින්දයව තියාගෙන හිටියා, තව කෙල්ලො කී දෙනෙක් දුමින්දයව තියාගෙන ඉන්න ඇත්ද ? පව් අහිංසකයා, පාරේ යනකොට පොලවට පිබ පිබ යන්නෙ කූබියන්න පෑගිලා මරෙයි කියලා, කූබියෙක්වත් නොමරන මිනිහෙක් කොහොමද මචන්ලා මනුස්ස ඝාතනයක් කරන්නේ.
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    පව් බන් දුමින්ද, ඔය මනුස්සයට ඔහොමමයි වෙන්නේ, දැන් බලපන් කාලයක් අනර්කලී දුමින්දයව තියාගෙන හිටියා, තව කෙල්ලො කී දෙනෙක් දුමින්දයව තියාගෙන ඉන්න ඇත්ද ? පව් අහිංසකයා, පාරේ යනකොට පොලවට පිබ පිබ යන්නෙ කූබියන්න පෑගිලා මරෙයි කියලා, කූබියෙක්වත් නොමරන මිනිහෙක් කොහොමද මචන්ලා මනුස්ස ඝාතනයක් කරන්නේ.
    පව් බන් දුමින්ද පුතා,මලක් වගේ අහින්සකයි රටක් වටී:rolleyes::eek:
     

    Dr3

    Member
    Jan 23, 2010
    196
    13
    0
    White House

    eka thamai....duminda wedi thiyala ne
    underworld set ekak karala thiyenne
    anika ekama gun eken dennatama thiyala thiyenne... duminda ahinsakai.malak wage
    ....
    dumindage age le naththe....ara Underworld eun... parikshana nomaga yawanna plan ekak gahala...ekai.... api dumindage age le naththe ei kiyala seka hithanawane.... api babala ne...ekai...

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    දුමින්දයා මෑරුනත් මට ප්‍රශ්නයක් නෑහෑ. භාරත මැරුවට මූට අපායක් වෙනම හදන්න ඔනේ. මම කියන්නේ lanka-e-news යන 99% නිව්ස් පට්ටපල් බොරු.
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Machan Lanka E News boruwakda bung karanne ? mata kiyapanko honda news website ekak ikamanin update wena.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දෙරණෙ එකෙක් මටත් කිව්වා මෙහෙම සීන් එකක් උනා කියලා
    ඒත් කඩා පැනල නෑ සුහදව කියල තියෙනවා මමද මේක කරේ කියලා.අපක්ෂපතී පරීක්ෂණයක් කරන්න පොරොන්දු වෙලා තියෙනවා ආපු ගමන් ආචාර කරල තියෙනවා මේ සයිට් එකෙන් බොරු කියන්නේ මචෝ අචාර නොකර ගිහින් නෑ

    මේ කරල තියෙන්නේ එක දෙක කිරීමක් ඕව හදන්න පුළුවන් හිතලු වගේ මිනිස්සු අද්දව ගන්න කරන වැඩ
     
    • Like
    Reactions: TopBuwa

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Mehema kiyanna wei kiala kawadawat hituwe nhe. et adanam kiyanna wenawa Fuck u all rajapaksha's, bloody idiots. Mahindat Gadafi kenek wena lakuna mata penawa. he;s loosing his fucking head. washi gola okage puke danna ona athe neme. :(
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    lanka e news kiyanne mahindatath gotabayata th eda idan mada gahapu site ekak kotinma kiyanawanam tamil net eke yana news gediya pitinma danawa.

    appata siri, aparade mama mechchara kalayak oka kiyawwe. anyways, tnx for the information bro. btw tel me some websites which gives accurate news or anything you refer to read.