භාරතගේ මලගෙදර ආ මහා රජා

e4dilshan

Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara

    >>>>oගල සමරවීරට දෙකට නැමෙන උන්ව චුන්වෙන පට්ටපල් බොරු කියවන්න , බලපල්ලා Lanka-e-news

    මචන් උබනම් මාර සිරා අපක්ශපාතී dial එකක් කාටවත්ම කඩේ යන් නැහැ පශ්චාත් ප්‍රදේශය ප්‍රවේසමෙන් තියන් ඉන්නව
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම ඔය කියන අඩවිය පොඩ්ඩක් පිරික්සුව හප්පේ තනිකර අජපල් බොරු තියෙන්නේ මම මේ ගැන විශේෂ පරීක්ෂණයක් කරනවා මෙතන නෙවෙයි දිගටම රැදිල ඉන්න එලකිරි එකෙත් දාන්නම් කෝ
     
    Jun 20, 2011
    31
    5
    0

    >>>>oගල සමරවීරට දෙකට නැමෙන උන්ව චුන්වෙන පට්ටපල් බොරු කියවන්න , බලපල්ලා Lanka-e-news

    කව්ද බන් මංගල කියන එකාව ගනන් ගන්නෙ.
    ඕනම කාලෙක පවතින රජයෙන් තමා මාහා පරිමාණ දුෂණ වංචා වෙන්නෙ.
    මොන පක්ෂය බලයෙ හිටියත් එ වගෙ දුෂණ හෙලි නොකරන මාධ්‍ය මෙලෝ වැඩක් නැහැ.
     

    Dr3

    Member
    Jan 23, 2010
    196
    13
    0
    White House
    කව්ද බන් මංගල කියන එකාව ගනන් ගන්නෙ.
    ඕනම කාලෙක පවතින රජයෙන් තමා මාහා පරිමාණ දුෂණ වංචා වෙන්නෙ.
    මොන පක්ෂය බලයෙ හිටියත් එ වගෙ දුෂණ හෙලි නොකරන මාධ්‍ය මෙලෝ වැඩක් නැහැ.


    Lanak-e-news නිර්මාතෘ සහ අයිතිකරු Mangala Saamaraweera
     

    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    අම්මෝ මචන් මම මේ tread එකේ එකෙක්ට reply කලා දැන් මගෙ rep කපල දැන් කොහොමද මම හෙට ඉදල ජීවත් වෙන්නෙ කාට කියන්නද දැන් අයියෝ පුහ්... කපපු කෙනාට ඔය rep මාර වැදගත් ඇතිනෙ ඒක නිසා මම එයගෙ rep කපන්න යන්නෙ නැහැ පවුනෙ. මට තේරෙනවනෙ rep කැපුවම මට වෙච්ච අලාභය
     
    • Like
    Reactions: rajitha_ks
    Jun 20, 2011
    31
    5
    0
    umba kiyanne lanka e news balanna kiyalada ita wada hodai tamil net eka balana ane umbama balaganin

    මම උබට එහෙම කිව්වද?
    lankaenews බලන්න කියලා....?
    ටැමිල් නෙට් උබට හොද ඇති.....
    මොකද එකෙ රාජපක්ෂලාගෙ දුෂණ වංචා ගැන එච්චරම පල වෙන්නෙ නැහැ.
    උන්ට තියෙන්නෙ රට බෙදිම ප්‍රශ්නෙනේ මුලිකවම.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඔය රාජපක්ෂලාට *ක දෙන එවුන් ඔහොම ඉදලා බලපල්ලාකෝ......
    උඹලා ඔහොමම නැවීගෙනම හිටපං......
    දැන් යන විදිහට ගියොත් උඹලටත් මහින්දයා ඇරලා උඹලාගේ ගෑනුන්ටත් ඇරලා යයි...
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    unp kolaba dinne hambayek nisa.dan ithin hambayanta gihin deepan puka.hooo hoooooo musammilge passa ulana UNP ponnayo hoooooooooo.


    mama unp nemei ban.mata unp dinuwath slfp dinuwath wadak ne.mama me anduwata virudhdhai mokada janatha virodhi wada karana nisa.2005 di mama chande dunne mahindata .mona pakshen unath kamak ne ratata adare kenek awoth mata a athi.mata danata inna ayagen rata hadanna puluwan kiyala vishwasayak tiyenne SF gana vitarai.
     

    Dr3

    Member
    Jan 23, 2010
    196
    13
    0
    White House
    ඔය රාජපක්ෂලාට *ක දෙන එවුන් ඔහොම ඉදලා බලපල්ලාකෝ......
    උඹලා ඔහොමම නැවීගෙනම හිටපං......
    දැන් යන විදිහට ගියොත් උඹලටත් මහින්දයා ඇරලා උඹලාගේ ගෑනුන්ටත් ඇරලා යයි...

    අනේ බොහොම ඉස්තුතියි අප ගැන තියෙන අනුකම්පාවට. ඔබතුමාත් නිකන් රනිල්ටයි, සොමවන්ශටයි පුක නොදී වෑඩක් බලාගෙන ඉන්නකො....
     
    Jun 20, 2011
    31
    5
    0
    mama unp nemei ban.mata unp dinuwath slfp dinuwath wadak ne.mama me anduwata virudhdhai mokada janatha virodhi wada karana nisa.2005 di mama chande dunne mahindata .mona pakshen unath kamak ne ratata adare kenek awoth mata a athi.mata danata inna ayagen rata hadanna puluwan kiyala vishwasayak tiyenne SF gana vitarai.

    True
     

    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    මචන් මෙතන මූ කියල තියෙන්නෙ
    [SIZE="4"[SIZE="5"]]ඔය රාජපක්ෂලාට *ක දෙන එවුන්[/SIZE] ඔහොම ඉදලා බලපල්ලාකෝ......
    .[/SIZE]
    උබ ඊට පස්සෙ දාල තියෙන්නෙ

    අනේ බොහොම ඉස්තුතියි අප ගැන තියෙන අනුකම්පාවට.

    ඒ කියන්නෙ උබ රාජපක්ෂලට *ක දෙනවද............අයියො ඕ ඕ ඕ ලැජ්ජයිනෙ බන් මම අර අපක්ශපතී කියපු එකත් නැති වෙනවනෙ. අනෙක සෞඛ්‍යටත් හොද නැහනෙ බන්
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    >>>>>>Lanka-e-News එකේ යන news විශ්වාස කරන උබලවගේ මෝඩ ගොන් නාම්බෝ .. <<<<<<<

    lanka e news = tamil net danno danithi

    ŦĦĔ ƦȆƉǾӾ;11113495 said:

    දුමින්දයා මෑරුනත් මට ප්‍රශ්නයක් නෑහෑ. භාරත මැරුවට මූට අපායක් වෙනම හදන්න ඔනේ. මම කියන්නේ lanka-e-news යන 99% නිව්ස් පට්ටපල් බොරු.

    2134Dinamina_boruwa.JPG
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    භාරතගෙ දුව ඉන්න හැටි දැක්කහම සිරාවටම දුකයි බන්:(:(:(:(