භාරතගේ_මළගෙදටත්_බොරු_රජාගේ_වශීබොලේ_නූල්ස

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොන්නයො මම කිව්වේ වශීකරගන්න පුලුවන්ද බැරිද කියන එක නේමෙ,තොත් නිකන් ආණ්ඩුවේ වසුපැටවි රැලේම තමයි..
    මම කිව්වේ මෙහෙම එකක් අතේ තියගෙන ,ඒක ගැන විශ්වාශ කරන අමන රජා ගේ මානසිකත්වය තෙරුම් ගනිල්ලා.මහින්දට මම නම් බය වෙන්න්නේ නෑ,හීනෙන් තියා හැබැහින්වත්.මහින්ද සරත් ෆොන්සෙකාට බය වුනාට.තොපි වගේ දේශමාමාක,කුඩු කෙඩු මොඩයො රැලක් හිටියාම ඉතින් මහින්දන් සරණම් ගච්චාමි. තමා

    අයියෝ තරහ ගන්ඩ එපා හා‍ටි එක නතරවෙයි. :lol::lol::lol: ඔන්න මම කලින් කියුව වගේ ඔයාගෙ කතා කරන හැටි පොන්නයො ,තොත් ,වසුපැටවි රැලේම, අමන රජා,.තොපි,කුඩු කෙඩු මේ වචන කොපි කරද්දි මතක් උනේ.
    "ඔය උපුල් ඉලමිගම්ගේ කියක කල වැද්දා, කෙ‍ලෙහිගුන නෙදෙන්න පාහර මිනිහ, ඔය කුණු කානුවෙන් බැහැල ඇවිත් මගෙන් සමාව ගනියි - සරත් ෆොන්සෙකා". :lol::lol::lol:තකට තකයි දෙන්න නියමෙට ගැලපෙනව පටිට ඔයි.:lol::lol::lol::lol::lol: හිනා කාල මැරෙනව,අපිට නමි බැන්නත් ඒකෙත් හාසයයක් දැකල හින‍වෙන්ඩ පුලුවන්. ඒක අපෙන් වත් ඉගෙන ගන්ඩ බලමු :)
    ඔයා දැන් ඔයා පිලිගන්නව වශි කියල දෙයක් නැ කියල ඔන්න හැදිල :lol: මහින්ද මෙකක් අතේ තියගෙන හිටියත් ඔයාට මොකද කහනවද? අපිට මෙකද මහින්ද කලු ගලක් අතේ තියගෙන හිටියත් අපි උස්සන් ඉන්වයැ :lol:
     
    Last edited:
    • Like
    Reactions: coolkasun

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කුණුහර්ප කියන්නේ රිදුන හින්දානම් නෙමේ..උබලවගේ එවුට ඒ භාශාව වත් තෙරෙනවද කියලා බැලුවේ...මට පෙන්නේ.උබත් වශීවෙලාදා කොහෙද?
    ගෙදර ගිහිල්ල කණ්නාඩියෙන් හොදට මූන බල්පන්...

    ඔයාට වඩා නම් ගොඩක් බෂා තේරෙනවා..හැබැයි අපිට ඔයාට වගේ යන යන තැන පහරන්න ඕන කමක් නෑ ...
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අපොයි එලකිරි එකෙත් ඉන්නෙ මහින්දයට පු* දෙන හැත්තක් නේ.......:angry:තොපි කවද හැදෙයි දන්නෙ නෑ..:(මන් හිතන්නෙ මුනුත් වශි වෙලද කොහෙද......:D

    දැන් මහින්දයගෙ පු* ලෙවකන එවුන් ටික මට -rep දියල්ලා
    :angry:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එක්සත් ජාතීන්ගේ කතාවටත් ගෙන ගිය යන්ත්‍ර රාජයා

    මේවා බොරුද?...මේවා බොරුනම්, ආණ්ඩුවට කත් අදින ,ඔනේ එකක් හොදඉ කියන
    ආණ්ඩුවේ දෙශ්ප්‍රෙමී.දේශමාමක, වුශභ රැලට හෙනගහපන්

    copy paste වීරයෝ වෙනවා කියන්නේ මේකට තමයි...මේකෙන් පේනවා උඹල මොන තරම් මහින්දට බයද කියල :Pඑකනේ මෙච්චර අනුන්ගේ කුණු හොයන්නේ...:rolleyes:

    ඔය කියන විදිහට මිනිස්සුන්ට හෙන වදින්නේ නෑ..ඔයාගේ ආගමේ අයට ඕව තේරෙන්නේ නෑ..

    ඕව කැරකිලා වදින්නේ ඔහෙලටම තමයි...
     
    • Like
    Reactions: ransing

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    lokka premadasa kale owa kara nam melahata oya site eka karana unge daru pawulak wath na...me anduwa ehema nokarana nisa ona kenek ta boruwata kahinna puluwan.eka thama nidahasa..minissu umbala wage anda wiswasa wala jiwath wenne na...
    umbala wage sulu pirisak kuhaka kamin jiwath unata me rate bahuthara bath kana sinhala bawudda janathawa attha mokadda boruwa mokadda kiyala hodata dannawa....nikan kuliyata kahinna epa..

    aney anye ...umbalage thathwe penne.........apinam machan oya kiyana site wala awa piliganne naaa....namunth aththa thathwe okai...mbala gana dukai machan.......!!!!

    machan oya kiyanne mahinda ana ahinsak miniyek kiyalada??? umba danna tharam thamai machan......!!!
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මුන්ට කෙලින් කියන එක තෙරෙනවානම් අපිට කුණුහරප් නොකියා ඉන්න තිබ්බා,ඒත් මේ කියන දේවල් වලට ඉබේම කුනුහර්ප කටට එනවා..
    මොක්ද අපි බොරු දේශමාමක ,ජාතිමාමක බැම්මෙන් මිදිලානේ..

    යන තැන පහරගනේ ,මමද උබලගේ මහ උන්නාසෙඩහ කියලා දන්න මිනිස්සු දන්නවා
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    aney anye ...umbalage thathwe penne.........apinam machan oya kiyana site wala awa piliganne naaa....namunth aththa thathwe okai...mbala gana dukai machan.......!!!!

    machan oya kiyanne mahinda ana ahinsak miniyek kiyalada??? umba danna tharam thamai machan......!!!

    saamanya daneemane..koima minisek thulawath ahinsaka kama onawata wada na..:nerd:anika man ehema mukuth kiwuwe nane..

    thatwe gana ona nam api katha karamu..api gana duk wenna ona na..mokada api ratata barak wenne nathuwa jiwath wena nisa..
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    copy paste වීරයෝ වෙනවා කියන්නේ මේකට තමයි...මේකෙන් පේනවා උඹල මොන තරම් මහින්දට බයද කියල :Pඑකනේ මෙච්චර අනුන්ගේ කුණු හොයන්නේ...:rolleyes:

    ඔය කියන විදිහට මිනිස්සුන්ට හෙන වදින්නේ නෑ..ඔයාගේ ආගමේ අයට ඕව තේරෙන්නේ නෑ..

    ඕව කැරකිලා වදින්නේ ඔහෙලටම තමයි...[/QUOTE]
    කොපි පෙස්ට් කලේ උබලවගේ වසුපැටවින්ට මහින්දගේ ගාලේ ලගින.,
    එවුන්ට පෙන්නනයි,නැත්තම් මම ගිහින් ෆොටො අරන් දන්න ද?
    මොඩ කතා කියන්න එපා..
    අපිට නම් ඔවා පඩිසන්දෙන්නෙ නෑ.............
    හැබයි සරත් ෆොන්සෙකාට කරපුවා තමයි,,,ඔය අද මහින්දටයි මහින්දට හුරේ දාන ගොන්නුටඉ පඩිසන් දුන්නේ.ඒකනේ උබල උබලම ඇනකොටාගන්නේ
    ඔයපටන් ගත්තා විතරඉ රජො
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මුන්ට කෙලින් කියන එක තෙරෙනවානම් අපිට කුණුහරප් නොකියා ඉන්න තිබ්බා,ඒත් මේ කියන දේවල් වලට ඉබේම කුනුහර්ප කටට එනවා..
    මොක්ද අපි බොරු දේශමාමක ,ජාතිමාමක බැම්මෙන් මිදිලානේ..

    යන තැන පහරගනේ ,මමද උබලගේ මහ උන්නාසෙඩහ කියලා දන්න මිනිස්සු දන්නවා

    අඩන්න එපා යාළුවා...:lol:ඕව ඔහොම තමයි...ඔයාට ඔය ගැනම කලකිරෙනවා නේද?එහෙම කරගන්න එපා..හරිම අපරාදයක් නේ.;)ඔයාගේ අදහස් 83 , 89 ජේවීපී කාලෙට ගලපුනාට අද කාලෙට ගැලපෙන්නේ නෑ....:)
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    අනේ මන්දා මේ වශී බෝල වලට මිනිස්සු වශී වෙනවා නං.. මහින්දයා ඔතන ගිහින් හිටපු උන්ගෙන් බැනුන් අහල ආව කියලත් ඔය සයිට් එකේම දාල තිබ්බ නේද, .... උන් වශී උනේ නැත්තේ මොකද දන්නෑ......
    එයාට ඕන බෝලයක් අතේ තියාගන්න කියල හිටපල්ලා අපිට මොකද,.. මොන පක්ෂේ උනත් ඕව විස්වාස කරනවද බන්.. :baffled:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    copy paste වීරයෝ වෙනවා කියන්නේ මේකට තමයි...මේකෙන් පේනවා උඹල මොන තරම් මහින්දට බයද කියල :Pඑකනේ මෙච්චර අනුන්ගේ කුණු හොයන්නේ...:rolleyes:

    ඔය කියන විදිහට මිනිස්සුන්ට හෙන වදින්නේ නෑ..ඔයාගේ ආගමේ අයට ඕව තේරෙන්නේ නෑ..

    ඕව කැරකිලා වදින්නේ ඔහෙලටම තමයි...[/QUOTE]
    කොපි පෙස්ට් කලේ උබලවගේ වසුපැටවින්ට මහින්දගේ ගාලේ ලගින.,
    එවුන්ට පෙන්නනයි,නැත්තම් මම ගිහින් ෆොටො අරන් දන්න ද?
    මොඩ කතා කියන්න එපා..
    අපිට නම් ඔවා පඩිසන්දෙන්නෙ නෑ.............
    හැබයි සරත් ෆොන්සෙකාට කරපුවා තමයි,,,ඔය අද මහින්දටයි මහින්දට හුරේ දාන ගොන්නුටඉ පඩිසන් දුන්නේ.ඒකනේ උබල උබලම ඇනකොටාගන්නේ
    ඔයපටන් ගත්තා විතරඉ රජො

    මට හිතුන ඔයා මේ අර නාකි සොමවන්සගේ ගෝලයෙක් කියල..මොකද කියන්නේ මොනවද කියල තමන්වත් දන්නේ නැනේ...:lol:මහින්දට වත් වෙන කාටවත් කිසිම දෙයක් පටිසන් දෙන්නේ නෑ...සරත් කියන පුද්ගලයට කවුරුත් මුකුත් කරේ නැනේ..එයමනේ කරගත්තේ..පව් එය..දැන් ඉතින් කරගන්න දෙයක් නැතුව ඉන්නේ..කෝ ඉතින් ඔයාවත් ගිහින් එය වෙනුවෙන් පෙනී ඉන්නකෝ...:lol:
     
    • Like
    Reactions: erozan

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අඩෝ... පී වැඩ කරන්න එපා බං...
    මොකක්ද බං වශී බෝල කියන්නේ..? මමනම් අදමයි ඇහුවෙ.. වැරද්ද වැරැද්ද විදිහට දකින්න අපි කැමතියි.. බොරුවට පින්තූරයක් දාලා මනුස්සයෙක්ට ගරහන එක තුච්චයි, නින්දිතයි, අසික්කිතයි.. ඉතින් අදින් පස්සෙවත් පී වැඩ නවත්තපන්..
     
    • Like
    Reactions: sanddun and erozan

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    eye ekek meka dala nondi una...onna anith ekath awilla lanka e news aran rata gini thiyanna...ane umbala wage boru computer weerayo...

    Sirawata Pons news promote karanwa

    Mokkdaa Ban වශී බෝලෙ kiyanne

    mokokakda ban oya වශී
    බොලයක් kiyanne .?

    munta wena wadak na ban..danna magulakuth na...kisi deyak danne nathuwa ohe copy paste karanna witharai mun danne...paw ithin..

    lokka premadasa kale owa kara nam melahata oya site eka karana unge daru pawulak wath na...me anduwa ehema nokarana nisa ona kenek ta boruwata kahinna puluwan.eka thama nidahasa..minissu umbala wage anda wiswasa wala jiwath wenne na...
    umbala wage sulu pirisak kuhaka kamin jiwath unata me rate bahuthara bath kana sinhala bawudda janathawa attha mokadda boruwa mokadda kiyala hodata dannawa....nikan kuliyata kahinna epa..

    වශී බොලයක් ගෙනියලා මලගේදර :lol::lol::lol::lol::lol:
    උබල ඉන්නෙ ගල් යුගේද බන් කොමිපුටර් එකක් ඉස්සරහ නේද ඉදගෙන ඉන්නෙ හොදට බලපන්, වශී බොල :lol::lol::lol:
    අනිවින කොඩිවන, හදි හුනියම්, වශී බොල ඇත්තටම උබල ඔව විස්වාස කරන්ඩ තරමි පාථමිකද? :shocked::baffled:
    අනික බන් ගල් යුගේ විදිහටම හිතමුකො වශී බොලයක් මලගෙදරක ගෙනියනවද මලගෙදරක් කියන්නෙ කිල්ල, කිල්ලට ඔය ඔනේ දෙයක් යටයි නේ :lol::lol::lol::lol:
    අනේ මන්ද ඇහුවොත් නමි කියයි අපි ඉන්ටනෙටි කාල ඉන්නෙ කියල ඒත් විස්වාස කරන්නෙ
    වශී බොල ගැන :lol::baffled:

    video ekak thiyanawa nam daapan.....nikan image tikakata yatain unee mehemai kiyala dammata trust karanna baa neee....

    මූං වගේ මන්දබුද්ධික වැඩ කරන එවුන්ට කියලා වැඩක් නෑ බං.........

    PONSSS NEWS NAM OYA KIYANA KATHAWALATA NADU DANNA KIYANNAKO.....!!!!KOMADA MECHCHARA KAL SITE EKA THIYENNE, BORU KIYANAWANAM??? :rofl::rofl: MATANAM PENNE UMBALA WASHIWELA WAGE GUUPAKSHAGE BOLETA.......!!!!!:lol::lol:

    මචං.. මෙච්චර දවස් සාදක ඇතුව මම පෙන්නුව ඊ-නිව්ස් = කොටි හඩ කියලා..
    මම හිතනවා උඹ කොටියෙක් නෙමෙයි කියලා....
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අනුන්ගෙ වශී බෝල ගැන හොය හොය ඉන්නෙ උඹලට ඕනෙද මගෙ ලග තියෙනව හොද වශී පොල්ලක්.... වරෙල්ල බස්සන්න...
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මම නම් හිතන්නේ නෑ ඕක වශි බොලයක් කියලා.
    සමහර විට මහින්දට මිමැස්මොරේ කියන රෝගේ ඇති. (ඒකට යකඩ කෑල්ලක් අල්ලපුවහම හොදයි කියනවනේ)
    ජනදිපති වුනාම යකඩ කෑලි උස්සගෙන යන්න බෑනේ ඒක හින්දා ඔය රත්තරං ගාපු යකඩ කෑල්ල උස්සගෙන යනව වෙන්නපුලුවන්.

    නෑත්තන් මොන මගුලකට ඕක උස්සගෙනයනවද මිනිස්සු මේච්චර එක එක ඒව කියද්දී.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: