භාරතගේ_මළගෙදටත්_බොරු_රජාගේ_වශීබොලේ_නූල්ස

aadsampath@gmai

Active member
  • Mar 9, 2009
    688
    102
    43
    ado uba me thred eka dapu eka watinawa ban
    ,atta kathwa mchan kawru unat manussayekta kradarayak una welawaka manussakamak dannathi paharayo
     
    මම නම් හිතන්නේ නෑ ඕක වශි බොලයක් කියලා.
    සමහර විට මහින්දට මිමැස්මොරේ කියන රෝගේ ඇති. (ඒකට යකඩ කෑල්ලක් අල්ලපුවහම හොදයි කියනවනේ)
    ජනදිපති වුනාම යකඩ කෑලි උස්සගෙන යන්න බෑනේ ඒක හින්දා ඔය රත්තරං ගාපු යකඩ කෑල්ල උස්සගෙන යනව වෙන්නපුලුවන්.

    නෑත්තන් මොන මගුලකට ඕක උස්සගෙනයනවද මිනිස්සු මේච්චර එක එක ඒව කියද්දී.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    හරියට හරී අපේ ලොක්කා මීමැස්මොරකාරයෙක් තමා.
     
    එක්සත් ජාතීන්ගේ කතාවටත් ගෙන ගිය යන්ත්‍ර රාජයා




    MR+ADRE3SS.jpg

    පසුගිය ජනාධිපතිවරණයේ සිටම ජනාධිපතිතුමා අතැති අභිරහස් යන්ත්‍ර රාජයෙකු පිලිබඳ මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත හෙළිකර සිටියා.

    පසුගියදා ජනාධිපතිවරයා නිව්යෝර්ක් බලා පිටත්ව ගියේ එක්සත් ජාතීන්ගේ මහා සමුළුව ඇමතීම සඳහායි.නිව්යෝර්ක් පැමිණි ගමනේදීත් එක්සත් ජාතින් හි සිදු කල කතාව අතරතුරත් එම යන්ත්‍ර රාජ්‍ය දැකගත හැකි විය.

    එයින් පෙන්නුම් කරන්නේ මෙම යන්ත්‍රය ලංකාව තුල පමණක් නොව විදේශයන්හි පවා බලගතු බවද?

    එහි ජායාරුප පහතින්

    mr-un-1.jpg



    mr-un-2.jpg



    නිව්යෝර්ක් වෙත පැමිණීමේදී අතේ වූ යන්ත්‍රය







    MR-UN-3.jpg


    කතාව සිදුකරන අතර තුර පසෙකින් තබාගෙන සිටින යන්ත්‍ර රාජයා



    -_______________________________________________________________




    prew-main.jpg




    ජනපති මිනිසුන් වශී කිරීමට ජෝතිෂ්‍යවේදීන්ගේ උපදෙස් මත වශී යන්ත්‍රයක් භාවිතා කරන බව දේශපාලන කරලියේ කතා බහට ලක්වුයේ කලකට පෙර සිටයි.



    මෙම යන්ත්‍ර රාජයාගේ සිදුවන බලපෑම ගැන සත්‍යය තවමත් රහසක් වන අතර ඒ සම්බන්ධයෙන් විවිධ කට කතා නම් පැතිර තිබේ.



    බොහෝ දෙනෙක් පවසන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම යන්ත්‍රය අතේ ගුලිකොට සිටින විට එතුමා කෙරේ ඇති ජන ප්‍රසාදය වැඩිවන බවයි.



    ජනාධිපතිතුමාගේ අතේ ඇති මෙම යන්ත්‍රය හොදින් දැකගත හැකි වුයේ පසුගිය දා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 60 වන සංවස්තරයේදීය.



    ඉන්පසු සිදු කල සොයා බැලීම් වලදී අපට පෙනී ගිය කරුණක් වුයේ යම් යම් අවස්ථාවලට පමණක් මෙම යන්ත්‍රය අතේ රැගෙන ජනාධිපතිතුමා පැමිණෙන බවයි.



    එම යන්ත්‍රය අතේ මහපට ඇගිල්ලට සිරකරගෙන කතාව පවත්වන විට විට බොහෝ දෙනෙකුට එය දර්ශනය වන්නේද නැත.



    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 60 වන සංවස්තරයේදී ගත් ජායාරුප



    1-Y.jpg



    2-Y.jpg



    වෙනත් අවස්ථාවක ගත් ජායාරුපයක්





    3-Y.jpg





    මෙම යන්ත්‍රය පසුගිය ජනාධිපතිවරණයේ සිටම භාවිතා කල බව පහත ජායාරුප සාක්ෂි දරනවා





    mahinda-2010.jpg






    y--44.jpg





    මේවා බොරුද?...මේවා බොරුනම්, ආණ්ඩුවට කත් අදින ,ඔනේ එකක් හොදඉ කියන
    ආණ්ඩුවේ දෙශ්ප්‍රෙමී.දේශමාමක, වුශභ රැලට හෙනගහපන්







    මෙකෙ ඉන්න අන්ධයොන්ට ඕක පෙනෙයිද බන්?ලොක්කා ඇරලා ගියත් මුන්ට දැනෙන්නෙ නැහැ.කාලකන්නි .
     

    FOJ

    Member
    Sep 30, 2006
    271
    4
    0
    me vage gon post epa ban internet gathey langadi venna athi ne kamak na kammalinam karapan subject eke dapan gon post kiyala anthimata ethakota mevage thread valata click nokara yanna puluvan
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    වශී බොලයක් ගෙනියලා මලගේදර :lol::lol::lol::lol::lol:
    උබල ඉන්නෙ ගල් යුගේද බන් කොමිපුටර් එකක් ඉස්සරහ නේද ඉදගෙන ඉන්නෙ හොදට බලපන්, වශී බොල :lol::lol::lol:
    අනිවින කොඩිවන, හදි හුනියම්, වශී බොල ඇත්තටම උබල ඔව විස්වාස කරන්ඩ තරමි පාථමිකද? :shocked::baffled:
    අනික බන් ගල් යුගේ විදිහටම හිතමුකො වශී බොලයක් මලගෙදරක ගෙනියනවද මලගෙදරක් කියන්නෙ කිල්ල, කිල්ලට ඔය ඔනේ දෙයක් යටයි නේ :lol::lol::lol::lol:
    අනේ මන්ද ඇහුවොත් නමි කියයි අපි ඉන්ටනෙටි කාල ඉන්නෙ කියල ඒත් විස්වාස කරන්නෙ
    වශී බොල ගැන :lol::baffled:

    anemanda ban munuth, eka eka bola vishwasa karanna tharam moda ayi kiyala hithaganna beha, :rofl::rofl:
     
    • Like
    Reactions: erozan

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    අනේ මන්දා මේ වශී බෝල වලට මිනිස්සු වශී වෙනවා නං.. මහින්දයා ඔතන ගිහින් හිටපු උන්ගෙන් බැනුන් අහල ආව කියලත් ඔය සයිට් එකේම දාල තිබ්බ නේද, .... උන් වශී උනේ නැත්තේ මොකද දන්නෑ......
    එයාට ඕන බෝලයක් අතේ තියාගන්න කියල හිටපල්ලා අපිට මොකද,.. මොන පක්ෂේ උනත් ඕව විස්වාස කරනවද බන්.. :baffled:


    sira kathawa ban...
    :lol::lol:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    සිරාවට මොකක්ද බන් මේ සීන් එක
    මහින්දය අපේ පන්සලට ආවා... එහේ ඈවිල්ලත් මොකක්ද මගුලක් අතේ තියාගෙන කරකවකව හිටිය
    ඒත් අපිනම් දන්නේ නෑ ඒ මොකක්ද කියල
    සීරාවටම ඒක වශී සීන් එකක්ද බන්


    :shocked::shocked::shocked::shocked::shocked:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    copy paste වීරයෝ වෙනවා කියන්නේ මේකට තමයි...මේකෙන් පේනවා උඹල මොන තරම් මහින්දට බයද කියල :Pඑකනේ මෙච්චර අනුන්ගේ කුණු හොයන්නේ...:rolleyes:

    ඔය කියන විදිහට මිනිස්සුන්ට හෙන වදින්නේ නෑ..ඔයාගේ ආගමේ අයට ඕව තේරෙන්නේ නෑ..

    ඕව කැරකිලා වදින්නේ ඔහෙලටම තමයි...
    මහින්දට කොච්චර බයද කියලා නෙමේ පෙන්නේ ,මහින්නද කොච්චර පු* දෙනවද කියන එකනම් පේනවා:lol:
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    සිරාවට මොකක්ද බන් මේ සීන් එක
    මහින්දය අපේ පන්සලට ආවා... එහේ ඈවිල්ලත් මොකක්ද මගුලක් අතේ තියාගෙන කරකවකව හිටිය
    ඒත් අපිනම් දන්නේ නෑ ඒ මොකක්ද කියල
    සීරාවටම ඒක වශී සීන් එකක්ද බන්


    :shocked::shocked::shocked::shocked::shocked:

    ekata kiyanne maliban choclate mariiii
     
    අනේ මන්දා මේ වශී බෝල වලට මිනිස්සු වශී වෙනවා නං.. මහින්දයා ඔතන ගිහින් හිටපු උන්ගෙන් බැනුන් අහල ආව කියලත් ඔය සයිට් එකේම දාල තිබ්බ නේද, .... උන් වශී උනේ නැත්තේ මොකද දන්නෑ......
    එයාට ඕන බෝලයක් අතේ තියාගන්න කියල හිටපල්ලා අපිට මොකද,.. මොන පක්ෂේ උනත් ඕව විස්වාස කරනවද බන්.. :baffled:

    බලේ බිදිලා කිල්ලට අහුවෙලා.ලොක්කා කලබල උන පාර දෙහයට හරියට ගරු කරන්නෙත් නැතුව මාරුවෙලා.