භාරතගේ_මළගෙදටත්_බොරු_රජාගේ_වශීබොලේ_නූල්ස

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    well said නැත් නම් මොකටද යන යන තැන එකම දේ උස්සන් යන්නෙ ???


    BTW තව අවුරුදු 10කින් 15කින් මේක ඊජීප්තුව ලිබියාව වගේ වෙයි mark my words එතකොට ඉතින් ඔය ඡන්දෙ දීල කත් ඇදපු අය හරි එයාලගෙ දරු මුණුබුරෝ ට හරි තමා ජීවිත වලින් වන්දි ගෙවන්න වෙන්නෙ

    (දැන් මෙතන මාත් එක්ක වාද කරන්න එපා මම කිවුවෙ දේ මම කිව්වෙ පදනමක් ඇතුව ඊජිප්තු ජනාදිපති පත්උන කාලෙ මිනිස්සු කොච්චර කැමැත්තෙන් පණ දෙන්නද හිටියෙ ගඩාෆිටත් එහෙමයි ඔගොල්ලො ඉන්නෙ දැන් ඒ කාලෙ කාලය ගතවෙද්දි හොරකම භීෂණය ඇගට දැනෙද්දි ඔයාලට තේරෙයි කරගත්තු මෝඩ කම ඊට පස්සෙ ඔගොල්ලොම ඒවට විරුද්ධවෙයි ඒත් එතකොට රජවරු බලවත් හින්දා ප්‍රජාතන්ත්‍රවාදී සටනකින් දිනන්න බැරිවෙයි අන්තිමට කට්ටිය ආයුධ අතට ගනීවි :sorry: )
    :yes:
     

    Ozzman

    Active member
  • Jul 5, 2008
    634
    71
    28
    HELL
    lokka premadasa kale owa kara nam melahata oya site eka karana unge daru pawulak wath na...me anduwa ehema nokarana nisa ona kenek ta boruwata kahinna puluwan.eka thama nidahasa..minissu umbala wage anda wiswasa wala jiwath wenne na...
    umbala wage sulu pirisak kuhaka kamin jiwath unata me rate bahuthara bath kana sinhala bawudda janathawa attha mokadda boruwa mokadda kiyala hodata dannawa....nikan kuliyata kahinna epa..
    Machan mey dannathi hinda ahanne... LankaEnews Editor, Prageeth Eknaligoda issuwe ethakota Premadasa wennathi ne... Ethokoata LankaEnews owner, Sandaruwan Senadeerata rata yanna une premadasa threaten karapu hinda wennathi ne?? :lol: :lol: :lol:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මහත්තයො..අපිනම් ඉන්නේ ගල් යුගයේ නෙමේ.ඇස් ඇරලා හොදට බලපන්..අපිද උබේ මහරජාද ගල් යුගයේ ඉන්නේ කියලා.
    ඔකෙන් මිනිස්සු වශී කරගන බැරි වෙන්න පුලුවන්,කිලිතියෙන නිසා ඔතන උබ කියන ආකාරයට.,,,,,හැබැයි ඔතනට වශී යන්තරේ අරන් යන්න තරම් බොරු රජා.....මේලේච්ච මිනිහෙක් වුනේ ඇයි කිය්ලා,කල්පන කරපල්ලා..ඒකයි ඔතනින් අපිට ගන්නතියෙන්නේ.මළගෙදරකට ගියත් මූ යන්නේ ජනතාව තමන්ගේ පැත්තට ආකර්ශනය කරාගන්න බලාගෙන

    එහෙම එකෙක් හොද බෞද්ධයෙක්ද?මලයාලි ගුරුකම් විශ්වාශ කරන පඩත්තරයෙක්....අනික තමන්ගේ මිනිහෙක් මැරිලා ඉන්නේ..ඒ මිනිහගේ මළගෙදරට ඔය වගෙ බෝල පෙන්නන් යන්න තරම්,හිතක් අපේ සOවෙදී නායකයා පහල වුන එක ගැන හොරයිසොන්ට හිතගන්න බැරි තරමට උබත් වශී වෙලා වගේ..
    ඕකා ස oවේදී නායකය නෙමෙ...ස oවේදී අමනයා...!

    මේකේ වැඩි පුර ඉන්නේ 2 අසමත් වෙච්ච එවුන් බන් , උඹ කියන ඒවා මුන්ට තේරෙයිද දන්නේ නැහැ...
     
    • Like
    Reactions: Fox C2

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Machan mey dannathi hinda ahanne... LankaEnews Editor, Prageeth Eknaligoda issuwe ethakota Premadasa wennathi ne... Ethokoata LankaEnews owner, Sandaruwan Senadeerata rata yanna une premadasa threaten karapu hinda wennathi ne?? :lol: :lol: :lol:

    මචං,
    ලංකා ඊ-නිවුස් එඩිටර් වගේ කොටින්ට කඩේයන එකෙක් මට අහුවුනොත් එල්ලුම්ගස් යන්න හරි මරල දානවා... ඔය කොටි සයිට් එකේ අපේ කොල්ලන්ව වැරදි කාරයො කරපු නිව්ස් එළකිරි එකේම දාලා තිබුනා මතකයි නේද? අවුරුද්දකට වඩා එලකිරි එකේ පරන මිනිස්සු ඕව හොදට දන්නවා.. ඕකුන් වැරදි කාරයො කරලා තිබුනෙ ජනාධිපතිතුමා විතරක් නෙමෙයි, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඇතුලු හමුදාවත් වැරදි කාරයො කරල පෙන්නලා තිබුනා..

    (ඊ-නිව්ස් වලට පමනක් අදාල කොමෙන්ටුවකි)
     
    Last edited:

    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    මචං,
    ලංකා ඊ-නිවුස් එඩිටර් වගේ කොටින්ට කඩේයන එකෙක් මට අහුවුනොත් එල්ලුම්ගස් යන්න හරි මරල දානවා... ඔය කොටි සයිට් එකේ අපේ කොල්ලන්ව වැරදි කාරයො කරපු නිව්ස් එළකිරි එකේම දාලා තිබුනා මතකයි නේද? අවුරුද්දකට වඩා එලකිරි එකේ පරන මිනිස්සු ඕව හොදට දන්නවා.. ඕකුන් වැරදි කාරයො කරලා තිබුනෙ ජනාධිපතිතුමා විතරක් නෙමෙයි, ගෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඇතුලු හමුදාවත් වැරදි කාරයො කරල පෙන්නලා තිබුනා..

    (ඊ-නිව්ස් වලට පමනක් අදාල කොමෙන්ටුවකි)


    :yes::yes:

    lanka e news = tamil net
     

    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    Machan mey dannathi hinda ahanne... LankaEnews Editor, Prageeth Eknaligoda issuwe ethakota Premadasa wennathi ne... Ethokoata LankaEnews owner, Sandaruwan Senadeerata rata yanna une premadasa threaten karapu hinda wennathi ne?? :lol: :lol: :lol:

    aparade okava issuve.. maralama danna thibbe.. oka war eka thiyanava kale dapuva amathakada ? dan oya uda thiyanageanna sarath fonseka ta mun banna hati mathaka nadda ?? lankave army ekata banna hati ? oke option ekak thiyanavanam parana news search karala balapan... lol
     

    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    මචං,
    ලංකා ඊ-නිවුස් එඩිටර් වගේ කොටින්ට කඩේයන එකෙක් මට අහුවුනොත් එල්ලුම්ගස් යන්න හරි මරල දානවා... ඔය කොටි සයිට් එකේ අපේ කොල්ලන්ව වැරදි කාරයො කරපු නිව්ස් එළකිරි එකේම දාලා තිබුනා මතකයි නේද? අවුරුද්දකට වඩා එලකිරි එකේ පරන මිනිස්සු ඕව හොදට දන්නවා.. ඕකුන් වැරදි කාරයො කරලා තිබුනෙ ජනාධිපතිතුමා විතරක් නෙමෙයි, ගෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඇතුලු හමුදාවත් වැරදි කාරයො කරල පෙන්නලා තිබුනා..

    (ඊ-නිව්ස් වලට පමනක් අදාල කොමෙන්ටුවකි)
    :yes::yes::yes::yes::yes::yes:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඔක ඔයාට හිතන විදිහ අනික ඔක්කොම අනාගත කලෙන් :lol:
    ඔයාල එක දෙයයි දකින්නෙ සමස්ථය දකින්නෙ නැ. ඔයාගෙ උදාහරන දෙක ගමු ඊජීප්තුව ලිබියාව කියන්නෙ අමු මෝඩයො ටිකක් ඉන්න රටවල්. ඔකුන්ට හරියට ලියන්ඩ කියන්ඩ පුලුවන්ද? මුස්ලිමි ලෝකේ රටවල ඉන්නෙ හරියට ඉගෙනිමක් නැති ජාතින් ,ඒකයි ඇත්ත.ඉතින් ඔනෙ එකෙක් කියන දේ අහනව දැන් ඇමරිකාව කියන දේවල් ඉස්සර රටේ පාලකය කියපු දේවල්. අනික ගඩාෆි ජනතා‍වගේ කැමැත්තෙන් ආපු කෙනෙත් නෙම්. හමුදා කුමන්තනයකින් බලය ගත්ත කෙනෙක් . ඊජීප්තුව ලිබියාව හිටියෙත් දැන් ඉන්නෙත් අමු මෝඩයො ටිකක්. ඒ අතින් ලංකාවෙ මිනිස්සු 100% හොදයි ඔය කියන තත්වෙ ලංකාවෙ ඇති වෙන්නෙ නැ. බය වෙන්ඩ එපා ඔව ඔයාල කියන්නෙ මේ මහින්දත් එක්ක තියෙන තරහට විපක්ෂයකුත් ඔනෙනෙ ඇති වරදක් නැ

    හැබැයි මචන් ඔයා ඔය කියන මෝඩ නුගත් මිනිස්සු ඉන්නව කියපු ඊජිප්තුව කැරැල්ල සංවිධානය කරේ මීඩියා වලින් ටෙලෆෝන් වලින් කමියුනිකේට් කරල ඒ කැරැල්ලට පකෂපාතිව විදේශ ජනමතයක් ඇති කරල ජනාධිපතිගෙ ප්‍රතිරුපය කඩන්න ඒ වගේම කැරැල්ලට සම්බන්ධ විදේශ කතිකාවතක් ඇති කරන්න ජනාධිපතිට අයින් වෙන්න විදේශ බලපෑම් ඇති කරන්න ඔයා ඔය කියන නූගත් අය facebook එක වගේ social platform එකක් භාවිතා කරා
    අන්තිමට ජනාධිපතිගෙ නියමයෙන් ඊජිප්තුවෙ අන්තර්ජාලය විසන්ධි කරාම සැටලයිට් ෆෝන්ස් පාවිච්චි කරල තමා රටේ ඇත්ත තත්ත්වෙ ලෝකෙට දැන්නුවෙ එහෙමයි ඒ අය නිදහස දින්නෙ බල ලෝභී පාලකයෙක්ගෙන්

    ලිබියාවෙ ගඩාෆි ආවෙ යුද කුමන්ත්‍රණයකින් බව ඇත්ත ඒත් ඒ රටේ මිනිස්සු කරපු දේම ඔයාලත් කවද හරි කරාවි මම මහින්දට දෙවනි පාර ඒ කියන්නෙ 2010 ඡන්දෙ දුන්නෙ නෑ මොකෝ මම දැක්ක වෙන්න යන දේ ලොකු පුටු ඔක්කොම තමන්ගෙ නෑදෑයන්ට දුන්න මුලින්ම
    ඉගාවට කුඩු කාරයොයි වලි කාරයොයි ඔක්කොම ෆෝම් කරල ගත්ත ඇතුලට ඊට පස්සෙ දැන් පේනවනෙ පක්ෂෙ ඇතුලෙම අය මරා ගන්නව මනාප වලට ලොක්ක මුකුත් කරන්නෙ නෑ කට වහන් ඉන්නව

    ඔයාගෙ නායකය කොන්ද පණ තියෙන නායකයෙක් නම් අඩුම ගානෙ වලිය ඇතිවෙද්දි ස්ටේජ් උඩ බැනගත්ත කාලෙ මැදිහත් වෙලා ඕක නවත්තන්න තිබ්බෙ නැද්ද ?
    (ඔයාගෙ ඉගාව රිප්ලයි එකේදි මම මේකට උත්තරයක් බලා පොරොත්තු වෙනව මම කතා කරන්නෙ ඔයාගෙ නායකය මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ගැන )
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Capture.JPG

    ඇයි puක illuwe diwa dannada....? ගූ කන්නද??

    ubala wage unta thamai kiyanne "සොමියට හු*ලා, කරුමෙට උපන්න උන් කියලා"
    :rofl:

    කොටින්ට අල්ලන එකෙක්ට සෑහෙන්න රිදිලා... පවු අප්පා.... :lol::lol:

     
    Last edited:
    • Like
    Reactions: nadimal

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Capture.JPG
    උඹ තමයි ඉන්න නියම බල්ලා..
    එළ කිරි එකේ පොන්ස්ලා ගොඩායි.. මම අදයි දැක්කෙ,
    කොටින්ට බනිනකොට මෙච්චර රිදෙන්නෙ ඇයි..?
    තෝ වගේ පොන්*යෙකුට පු* දීල කුචි කවාගන්නද...?
     
    Last edited:

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ලංකාවේ තියෙන තත්වේ ගැන නම් දැන් ගොඩක් කණගාටුයි. ඊටත් වඩා දුක ලංකාවේ සමහර කොටස් වලට ඒක නොතේරෙන එක. අපි ඉස්සරහට බලමුකෝ වෙන දේ. :(:(:(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මහින්දට කොච්චර බයද කියලා නෙමේ පෙන්නේ ,මහින්නද කොච්චර පු* දෙනවද කියන එකනම් පේනවා:lol:

    :lol::lol::lol:

    ලංකාවේ තියෙන තත්වේ ගැන නම් දැන් ගොඩක් කණගාටුයි. ඊටත් වඩා දුක ලංකාවේ සමහර කොටස් වලට ඒක නොතේරෙන එක. අපි ඉස්සරහට බලමුකෝ වෙන දේ. :(:(:(

    සිරාවට බන් මෙච්චර හරියක් වෙලත් මිනිස්සු ෆුල් ආතල් එකේ ඉන්න හැටි බලහල්ලකො :eek:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේක බෝලයක් කිව්ව එකා මොකාද බන් බෝල ස්වරූපයක් නම් දිස්වන්නෙ නෑ මට නම් කුරුසයක්ද මන්ද අන්න ඒ වගේ අයිටම් එකක් තියන් ඉන්නේ

    මොනා උනත් මහින්දට කෙල වෙන්නේ කුඩු දුමින්ද,ජොන්ස්ටන්,එස්බී,කලු ගාමිණි(ගාමිණී ලොකුගේ)වගේ අය නිසා තමයි පරන නිදහස් පාක්ෂිකයෝ කැමති නෑ මේ යක්කුන්ට ඒකයි අද මේ වගේ තත්වයක් උනේ ස්ත්‍රී දූෂකයන්ට,මිනීමරුවන්ට,මංකොල්ලකාරයන්ට කත් අදින මේ වගේ නායකයො පත් කරපු මිනිස්සු තමයි මෝඩයෝ