භාරත ඝාතනය පි‍ටුපස මර්වින්, ගෝඨා ,ජනපති

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
භාරත ඝාතනය පි‍ටුපස මර්වින්, ගෝඨා ,ජනපති

භාරතගේ ඝාතනයට මර්වින් සිල්වාත් සම්බන්ධ වෙලා

2011 ඔක්තෝබර් 17 වෙනි සදුදා, 10:54 සාමාන්‍ය

Mervinsilva.jpg

ජනාධිපති උපදේශක භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අමාත්‍ය මර්වින් සිල්වා මහතාද සම්බන්ධව සිට ඇති බව මේ වන විට තහවුරු වී ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.
මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමට තොරතුරු රැසක් හෙළිදරව් වී ඇතත්, එම තොරතුරු හෙළිදරව්වීම වළක්වා ගැනීමට ආරක්‍ෂක ලේකම්වරයා කටයුතු යොදා ඇති බවත් එම අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ඝාතන සිද්ධියෙන් පසු ඉන්දියාවට පළා ගිය පාතාල සාමාජිකයන් දෙදෙනා මර්වින් සිල්වා අමාත්‍යවරයාගේද හිතවතුන් වන අතර, සිද්ධියට දින කිහිපයකට පෙර ආරක්‍ෂක ලේකම්වරයා හරහා ඔවුන් දෙදෙනාට වීසා ලබා ගැනීමට කටයුතු කර ඇත්තේද මර්වින් සිල්වා මහතාය.
මුල්ලේරියාව සිද්ධියෙන් පසු සිංගප්පූරුවට පලා ගොස් රෝහල් ගත වූ මර්වින් සිල්වා අමාත්‍යවරයා, ජනාධිපතිවරයාගේ විශේෂ නියෝගයක් මත අද (17) පස්වරුවේ යළි දිවයිනට පැමිණීමට නියමිතය

 
  • Like
Reactions: rskoora

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
භාරත ඝාතනය ගෝඨාභය,මර්වින්, කුඩු දුමින්ද සහ ජනපති ,මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ සුවිශාල කුමන්ත්‍රනයක් බව හෙලිවේ.ලංකාවේ කුඩු ව්‍යාපාරයට හිතකර වාතාවරනයක් ඇති කිරීම සහ ලංකාව ජාත්‍යන්තර කුඩු මූලාස්ථානය කිරිමේ විශාල අරමුනක් මෙහි ඇත.කොටින්ගේ කුඩු මෙහෙයුමේ ප්‍රධාන ජාවරම්කරු කේපිගේ නායකත්වයෙන් ගෝඨාබය ,මර්වින් මෙය දියත් කර ඇත.දැන් අපි කුඩු ගහමු.
 
  • Like
Reactions: Fox C2

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
ගෝඨා, මාධ්‍යවේදීන් දඩයමකට සැරසෙයි

2011 ඔක්තෝබර් 17 වෙනි සදුදා, 10:35 සාමාන්‍ය

Gotha_Cartoon.jpg

භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුලූ සිව් දෙනෙකු ඝාතනය කරමින් පසුගිය 08 වනදා මුල්ලේරියාවේදී ඇති වූ ගැටුම සහ ඉන් අනතුරුව සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් විදේශයන්හි සිට කි‍්‍රයාත්මක වන වෙබ් අඩවිවලට මෙරට සිට තොරතුරු ලබා දෙන පුද්ගලයන් සොයා බලා වහාම අවශ්‍ය කටයුතු කරන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා පොලිස් විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධානියාට නියෝග කර තිබේ.
ජනාධිපතිවරයාටත්, ආරක්‍ෂක ලේකම්වරයාටත් එරෙහිව මෙරට සිට තොරතුරු සපයන පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව තොරතුරු රාජ්‍ය බුද්ධි අංශය විසින් ආරක්‍ෂක ලේකම්වරයා වෙත ලබා දී තිබේ.
මීට අමතරව, ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන් කිහිප දෙනෙකුද, වෘත්තීය සමිති කි‍්‍රයාකාරිකයින් හා ආණ්ඩුවේ දේශපාලනඥයින් කිහිප දෙනෙකු පිළිබඳවද රාජ්‍ය බුද්ධි අංශවල අවධානය යොමු වී ඇති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය

 

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
ලලක්කා;11153230 said:
සිගති ආතල දෙන් නැතුව පල කොලුවා
සුනිමල් මලයෝ ඔයා කොලොන්නාවේ හිටියට දන්න එකක් නෑ.ඔබතුමාගේ අක්කිලා දෙන්න එවන්න සිඟිති ආතල් ඕනිනම්
 
Oct 15, 2011
21
3
0
සුනිමල් මලයෝ ඔයා කොලොන්නාවේ හිටියට දන්න එකක් නෑ.ඔබතුමාගේ අක්කිලා දෙන්න එවන්න සිඟිති ආතල් ඕනිනම්

සුනිමල නොවමි, ලලක්කා වමි. මේ නිවුස් බුද්ධි අංශ වලට වඩා දනී. ඊනිසා මීවා බොලු බොලු බොලු වේ... ඊය..
 

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    සුනිමල් මලයෝ ඔයා කොලොන්නාවේ හිටියට දන්න එකක් නෑ.ඔබතුමාගේ අක්කිලා දෙන්න එවන්න සිඟිති ආතල් ඕනිනම්
    :rofl::rofl:
     

    dushan075

    Junior member
  • Mar 10, 2011
    335
    11
    18
    Dambulla.Sri lanka
    ලලක්කා;11153295 said:

    සුනිමල නොවමි, ලලක්කා වමි. මේ නිවුස් බුද්ධි අංශ වලට වඩා දනී. ඊනිසා මීවා බොලු බොලු බොලු වේ... ඊය..
    බොලු බොලු බොලුද ආනේ පවු
     

    Similar threads