භාවනාව ට උපදෙස් ලබාගත හැකි පොතක් වීඩියෝවක් පිළිබඳ විස්තර වෙතොත් කරුණාකර දන්වන්න.
ස්තූතියි
ස්තූතියි
මේ වැඩේ නම් කරන්න එපා.භාවනාව ට උපදෙස් ලබාගත හැකි පොතක් වීඩියෝවක් පිළිබඳ විස්තර වෙතොත් කරුණාකර දන්වන්න.
ස්තූතියි
name one.මේ වැඩේ නම් කරන්න එපා.
ඉස්සෙල්ලාම භාවනා ගුරුවරයෙක් හොයාගෙන ඒ ගුරු උපදෙස් මත පමණක්ම ක්රියාත්මක වෙන්න.
ඔය විදියට පොත් බලල භාවනා කරන්න ගිහින් ගොඩ එන්න බැරි වෙන්න එරිච්ච අය ඉන්නවා.

මේ වැඩේ නම් කරන්න එපා.

wa metta meditation?මේ වැඩේ නම් කරන්න එපා.
ඉස්සෙල්ලාම භාවනා ගුරුවරයෙක් හොයාගෙන ඒ ගුරු උපදෙස් මත පමණක්ම ක්රියාත්මක වෙන්න.
ඔය විදියට පොත් බලල භාවනා කරන්න ගිහින් ගොඩ එන්න බැරි වෙන්න එරිච්ච අය ඉන්නවා.

Join.
සති පාසල FB
Umba ai bawana karanne kiyala kiyapan issellaභාවනාව ට උපදෙස් ලබාගත හැකි පොතක් වීඩියෝවක් පිළිබඳ විස්තර වෙතොත් කරුණාකර දන්වන්න.
ස්තූතියි
Any type of meditation ,wa metta meditation?![]()
නෑ, ගුරුවරයා ආශ්රයෙන්ම තමයි ඒක බලාගන්න පුළුවන්හොඳ ගුරුවරයෙක් ව අඳුරගන්න පුළුවන් විදි තියෙනවද.
නෑ, හොඳ ප්රශ්නයක්.සමාවෙන්න මෝඩ ප්රශ්නයක් නම්
Youtube එකෙ තියෙනවා...පුළුවන්නනම් මීතරිගල නිස්සරණ ආරාණ්යද හොදයි නේවාසිකව බාවනාව පුරුදු වෙන්න පුළුවන්භාවනාව ට උපදෙස් ලබාගත හැකි පොතක් වීඩියෝවක් පිළිබඳ විස්තර වෙතොත් කරුණාකර දන්වන්න.
ස්තූතියි