භාවනාවෙදි වෙන්නේ කුමක්ද?

noble

Member
Mar 16, 2011
96
21
0
භාවනාවෙදි වෙන්නේ කුමක්ද?

gautama-buddha.jpg

එක්තරා උපාසකයෙක් ආවේගශීලිව එක්තරා කොමෙන්ට් එකක් දැම්ම නොදැනුවත් කමට. ඉතින් මම ඒක පහද දෙන්න ඒ ඇත්තට නුවණස පහදා දෙන්න උත්සුක උනා. ඉතින් මේ ගොඩාක් ඇත්තන්ට භාවනාවෙන් වෙන්නේ මොකක්ද කියල කියා දෙන්න මා කැමතියි.

හලෝ එතකොට පංච ඉන්ද්‍රියන් ආශ්‍රය නොකර ඉන්නේ කොහොමද කියලා පඩ්තුමාට කියල දෙන්න පුළුවන්ද?

අර කලින් කවුද අහල තිබුන වගේ, උපතින් අන්ධ වෙච්ච ගොළු වෙච්ච එවුන්ද පණ්ඩිතයෝ????

අනේ පලයන් බං යන්න.
පෝස්ට් 8 යි තාම....

කලින් ආපු ID එකෙන් වරෙන් ෆේක් පැටියා...
:growl:

උපාසක ඇත්තා තරමක් ආවේගශීලියි. ඉවසීම සැනසීම ගෙනදෙයි.

ලෞකික ජීවිතයේදී පංචස්කන්ධ ඇසුර තියෙන්නම ඕනේ. මම මේ කථා කලේ ලෝකෝත්තර දහම ගැනනේ.
පංචස්කන්ධයේ ඇසුර නැති වන්නේ, ආර්ය බ්‍රහ්ම චර්යාවේදී හෙවත් භාවනාවෙදී. හරියට සිහිබුද්ධියෙන් කියවන්න උපාසකය.

මේක කරන්නේ කොහොමද කියල දහම කෙරෙහි විශාරද ශික්ෂණ බුද්ධියක් තිබෙන්නම ඕනේ. ඒ බුද්ධිය මතු කරගන්න ධර්මය අසන්න ඕනේ. මෙන්න මම ඒක පහදා දෙන්නම්.

ආර්ය බ්‍රහ්ම චර්යාවේදී එනම් භාවනාවේදී අපි පංචස්කන්ධය ඇසුර භවිතය මුළුමනින්ම ඉවත් කරලනේ තියෙන්නේ. මේ පිනැත්තා භාවනා කරල බලන්න. භාවනාව කියන්නේ ලෝකෝත්තර ධර්මයක්. ඉතින් භාවනා කරන වෙලාවට අපි පංචස්කන්ධය ඇසුර නැත. එහෙත් අපි ආශ්‍රය කරන්නේ සිත පමණි. ඒකත් කිළිටි සිත නොවේ. භාවනාවෙන් උසස් කරගත් පණ්ඩිත සිතයි අශ්‍රය කරන්නේ.

මේ පින්වතුන්ට මේක තේරෙන්නේ නැත්තේ දැක්ක ගමන් නොපෙනෙන නිසාවෙනි. ඒක දකින්න දෙපාව කියන එක තිබෙන්න ඕනේ. ඒක ලබාගන්න ප්‍රායෝගිකව ආර්ය මාර්ගයේ අභ්‍යාසය යෙදෙන්න ඕනේ.

ඉතින් ඒකනේ බුද්ධකාලයේ භික්ෂූන් කැලේකට ගිහින් ආර්ය මාර්ගය ප්‍රගුණ කොට රහත් වී "ජාතිය ක්ෂය කලෙමි" කියා රහත් බවද බුදුන්ට ප්‍රකාශ කළේ. ඉතින් බුදුන් අවසානයේදී සධු නාදයක් දුන්නා ඒ රහතුන්ට.

සාරාංශය: ආර්ය බ්‍රහ්ම චරියාවේදී එනම් භාවනාවේදී පංචස්කන්ධයේ ඇසුර නැත, ඇසුරු කරන්නේ භාවනාවෙන්ම උසස් කරගත් පණ්ඩිත සිතයි. අන්න ඒ වෙලාවට පංචස්කන්ධයේ ඇසුර නැති නිසා කයින් කරන වැරදි කිසිවක් කරන්නේ නැත (පස් පවින් හා පව් කෝටියකින් වැලකී කෝටියක් සිල් රකියි ) ආශ්‍රය කරන්නේ උසස් මනසක් බැවින් ප්‍රඥ්ඥාව වැඩිවේ, ඒ වෙලාවට රහසින්වත් සිතින් පව් නොකෙරෙයි. භාවනාවේදී තුන් දොරින් සිදුවන පව් කෙරෙන්නේ නැත. කොච්චර අගනා ධර්මයක්ද බුදු දහම.

භාවානාවේදී තුන්දොරින් වැරදි සිදුනොවන නිසා භාවනා කරන තාක් කල් සිල් කෝටියක් රැකෙයි. ඒ පින රහතුන්ට දෙට දානයක් මෙන් මහත්ඵල මහනිසංසයි. ඒක අනන්තරීය පිනක්.
 
Goodsender

Banned
Jun 12, 2010
141
91
0
හොහ්, හොහ්...!! :lol::lol:

ඉස්සෙල්ලා පටන් ගත්තේ පංච ඉන්ද්‍රියන් ගැන කියලා...
දැන් කියනව පංචස්කන්ධයක් ගැන... :frown:

ඔබතුමා කලින් කිව්වේ පංච ඉන්ද්‍රියන් ආශය කරන්න එපා කියල. එහෙනම් කරන්න තියෙන්නේ ඇස් උගුල්ලල දාල, කන් කපල දාල, දිව කපල දාල ඉන්න...
එතකොට රහත් වෙන්න ලේසි ඇතිනෙ?

බුදු දහම දූෂණය කරන්න එපා මනුස්සයෝ... තමුන් කොයි ලෝකේ යන්නද හිතාන ඉන්නේ?

ඔය කියන විදිහට බණ අහන්නත් බැහැ කන ආශය කරන නිසා.

මළ මිනියක් දිහා බලාගෙන පිලිකුල් භාවනා කරන්න බැහැ ඇස ආශය කරන නිසා.

ඔබතුමා කියන විදිහට නිවන් දකින්නට නම් භාවනා කරන්නම වෙනවා.

එතකොට බණ අහලා, පිලිකුල් භාවනා කරල බුදු හාමුදුරුවන්ගේ කාලෙ දැක්කෙ නිවන් නෙවෙයි වෙන්න ඇති.

දැන් කියන බයිල ටික බලන්න.
මේ යකා කියනව ආර්ය බ්‍රහ්ම චර්යාව = භාවනාව කියල.
මෙහෙම මොන පොතේද තියෙන්නේ.

ඊළඟට කියනව භාවනාවේදි පංචස්කන්ධය ඇසුර භවිතය මුළුමනින්ම ඉවත් කරලලු තියෙන්නේ.

එහෙනම් ඉතින් තමන්ගේ ඇඟට හෙන ගැහුවත් භාවනා කරන මනුස්සයට තේරෙන්න බැහැ.

එතකොට භාවනා කරන්න බාධා වෙනවයි කියල කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළේ අහවල් කෙංගෙඩියකටද? දෙයියන්ට කුද ගහගන්න කියල පංචස්කන්ධය ඇසුර මුළුමනින්ම ඉවත් කරල භාවනා කළාම හරිනේ...

අනික් අතට පංචස්කන්ධය භාවිතය මුළුමනින්ම ඉවත් කළහම මැරෙන්නේ නැද්ද?

තමාගේ සරීරයට වෙන දේවල් නොතේරෙන අවස්ථාව තමයි නීරෝධ සමාපත්තිය. තමාගේ සරීරයට වෙන දේවල් නොතේරෙන නිසාම තමයි රහතන් වහන්සේලා නීරෝධ සමාපත්තියට පිවිසෙන්නට කළින් සරීරයට ඇතුළ් විය හැකි කුඩා සත්වයන් පවා ආරක්ෂා වන ලෙස අධිෂ්ඨාන කරන්නේ...

මේ වහේ මැට්ටන්ට උත්තර දෙන්න ගිහින් මගේ කාලය නාස්ති වෙනව..
 
Last edited:

Goodsender

Banned
Jun 12, 2010
141
91
0
ඒ මදිවට මට මේක PM කරලා.

මෙහෙම ගොං වැඩ කලේ Msdsuranga තමයි.

ඌව නැති කරල දැම්ම නිසා දැන් ෆේක් ID එකකින් ඇවිල්ලා...
:lol:

අම්මපා මුන්ට රෙප් දෙන එවුනුත් ඉන්නවානේ...
 
NanuNana

Member
Jan 29, 2010
654
68
0
මේකට කවුරුහරි අමු ලණුවක් කවනව... මටත් pm කරල තිබ්බ..
මොකද මෙයාගේ මුලින්ම ත්‍රේඩ් එකට රෙප්ලය් කලේ මම..ඒකත් මේකා කාගෙන් හරි අහගෙන හරි.. කොහේදි හරි අහගෙන තමයි...පස්සෙ මමත් ඇහුවාම මේක මොන පොතේද තිබ්බේ කියලා, ඒක ඒක අයින් කරල වෙන ගාථාවක් දැම්ම.. ඊට පස්සෙ මටත් pm කරල තිබ්බ " අනේ මමත් බේරෙන්න ඕනනේ " කියල

එක්කො මේකා අoගොඩින් ආපු එකෙක්.. නැත්නම් කාගේ හරි ලණුවක් ගිලල සෝවාන් සර්ටිෆිකෑට් එකක් අරගෙන...:lol::lol::lol:

මොකද මේකා දන්නෙත් නෑ මේකා කියන්නෙ මොනවද කියලා...
 
noble

Member
Mar 16, 2011
96
21
0
ඒ මදිවට මට මේක PM කරලා.

මෙහෙම ගොං වැඩ කලේ Msdsuranga තමයි.

ඌව නැති කරල දැම්ම නිසා දැන් ෆේක් ID එකකින් ඇවිල්ලා...
:lol:

අම්මපා මුන්ට රෙප් දෙන එවුනුත් ඉන්නවානේ...

සොවින් පෙළෙන සිත් සොවින් මිදෙත්වා
ලෙඩින් පෙළෙන සත ලෙඩින් මිදෙත්වා
දුකින් පෙළෙන සත දුකින් මිදෙත්වා
සියළු දෙනා ලොව සුවපත් වෙත්වා!
 
noble

Member
Mar 16, 2011
96
21
0
සොවින් පෙළෙන සිත් සොවින් මිදෙත්වා
ලෙඩින් පෙළෙන සත ලෙඩින් මිදෙත්වා
දුකින් පෙළෙන සත දුකින් මිදෙත්වා
සියළු දෙනා ලොව සුවපත් වෙත්වා!

මේකට කවුරුහරි අමු ලණුවක් කවනව... මටත් pm කරල තිබ්බ..
මොකද මෙයාගේ මුලින්ම ත්‍රේඩ් එකට රෙප්ලය් කලේ මම..ඒකත් මේකා කාගෙන් හරි අහගෙන හරි.. කොහේදි හරි අහගෙන තමයි...පස්සෙ මමත් ඇහුවාම මේක මොන පොතේද තිබ්බේ කියලා, ඒක ඒක අයින් කරල වෙන ගාථාවක් දැම්ම.. ඊට පස්සෙ මටත් pm කරල තිබ්බ " අනේ මමත් බේරෙන්න ඕනනේ " කියල

එක්කො මේකා අoගොඩින් ආපු එකෙක්.. නැත්නම් කාගේ හරි ලණුවක් ගිලල සෝවාන් සර්ටිෆිකෑට් එකක් අරගෙන...:lol::lol::lol:

මොකද මේකා දන්නෙත් නෑ මේකා කියන්නෙ මොනවද කියලා...
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හොහ්, හොහ්...!! :lol::lol:

    ඉස්සෙල්ලා පටන් ගත්තේ පංච ඉන්ද්‍රියන් ගැන කියලා...
    දැන් කියනව පංචස්කන්ධයක් ගැන... :frown:

    ඔබතුමා කලින් කිව්වේ පංච ඉන්ද්‍රියන් ආශය කරන්න එපා කියල. එහෙනම් කරන්න තියෙන්නේ ඇස් උගුල්ලල දාල, කන් කපල දාල, දිව කපල දාල ඉන්න...
    එතකොට රහත් වෙන්න ලේසි ඇතිනෙ?

    බුදු දහම දූෂණය කරන්න එපා මනුස්සයෝ... තමුන් කොයි ලෝකේ යන්නද හිතාන ඉන්නේ?

    ඔය කියන විදිහට බණ අහන්නත් බැහැ කන ආශය කරන නිසා.

    මළ මිනියක් දිහා බලාගෙන පිලිකුල් භාවනා කරන්න බැහැ ඇස ආශය කරන නිසා.

    ඔබතුමා කියන විදිහට නිවන් දකින්නට නම් භාවනා කරන්නම වෙනවා.

    එතකොට බණ අහලා, පිලිකුල් භාවනා කරල බුදු හාමුදුරුවන්ගේ කාලෙ දැක්කෙ නිවන් නෙවෙයි වෙන්න ඇති.

    දැන් කියන බයිල ටික බලන්න.
    මේ යකා කියනව ආර්ය බ්‍රහ්ම චර්යාව = භාවනාව කියල.
    මෙහෙම මොන පොතේද තියෙන්නේ.

    ඊළඟට කියනව භාවනාවේදි පංචස්කන්ධය ඇසුර භවිතය මුළුමනින්ම ඉවත් කරලලු තියෙන්නේ.

    එහෙනම් ඉතින් තමන්ගේ ඇඟට හෙන ගැහුවත් භාවනා කරන මනුස්සයට තේරෙන්න බැහැ.

    එතකොට භාවනා කරන්න බාධා වෙනවයි කියල කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළේ අහවල් කෙංගෙඩියකටද? දෙයියන්ට කුද ගහගන්න කියල පංචස්කන්ධය ඇසුර මුළුමනින්ම ඉවත් කරල භාවනා කළාම හරිනේ...

    අනික් අතට පංචස්කන්ධය භාවිතය මුළුමනින්ම ඉවත් කළහම මැරෙන්නේ නැද්ද?

    තමාගේ සරීරයට වෙන දේවල් නොතේරෙන අවස්ථාව තමයි නීරෝධ සමාපත්තිය. තමාගේ සරීරයට වෙන දේවල් නොතේරෙන නිසාම තමයි රහතන් වහන්සේලා නීරෝධ සමාපත්තියට පිවිසෙන්නට කළින් සරීරයට ඇතුළ් විය හැකි කුඩා සත්වයන් පවා ආරක්ෂා වන ලෙස අධිෂ්ඨාන කරන්නේ...

    මේ වහේ මැට්ටන්ට උත්තර දෙන්න ගිහින් මගේ කාලය නාස්ති වෙනව..

    මූට උත්තර දීලා මට නම් එපා වෙලා බං.. පුදුම ගොන් තර්කනේ දාන්නේ....
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සොවින් පෙළෙන සිත් සොවින් මිදෙත්වා
    ලෙඩින් පෙළෙන සත ලෙඩින් මිදෙත්වා
    දුකින් පෙළෙන සත දුකින් මිදෙත්වා
    සියළු දෙනා ලොව සුවපත් වෙත්වා!

    මෝහය නමැති අන්ධාරය දුරුවී සත්‍ය අවබෝධකර ගනිත්වා
     
    amalrukmal

    Member
    Sep 24, 2010
    190
    48
    0
    මේ ලෝකේ මිනිස්සු වර්ග 2ක් ඉන්නවා

    1. තුච්ච මිනිස්සු
    2. උච්ච මිනිස්සු

    මේ ජරා කොමෙන්ට් දාපු උන් තුච්ච උන්. මෙව්වා මෙහෙම ලස්සනට කියල දුන්නත් මුන්ට පාරමි නැහැ බන් තේරුම් ගන්න

    Noble උඹ දැම්මේ හොඳ පෝස්ට් එකක්. හරක් කියන ඒවා ගනන් ගන්න එපා

    ඕනේම බූරුවෙක්ට තේරෙනවා, මේ ගොන්නුන්ට තේරෙන්නෙ නැහැ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ ලෝකේ මිනිස්සු වර්ග 2ක් ඉන්නවා

    1. තුච්ච මිනිස්සු
    2. උච්ච මිනිස්සු

    මේ ජරා කොමෙන්ට් දාපු උන් තුච්ච උන්. මෙව්වා මෙහෙම ලස්සනට කියල දුන්නත් මුන්ට පාරමි නැහැ බන් තේරුම් ගන්න

    Noble උඹ දැම්මේ හොඳ පෝස්ට් එකක්. හරක් කියන ඒවා ගනන් ගන්න එපා

    ඕනේම බූරුවෙක්ට තේරෙනවා, මේ ගොන්නුන්ට තේරෙන්නෙ නැහැ

    ඕනේම බූරුවෙක්ට තේරෙනවා, මේ ගොන්නුන්ට තේරෙන්නෙ නැහැ:P:P

    http://www.elakiri.com/forum/showthread.php?t=1081787
    එහෙනම් මෙක තේරිච්චි බූරු උපාසක මහතා, මෙ ටිකත් කියවලා බලන්නකො එහෙනම් .
    මෙ කියලා තියෙන දේ හරියි කියල හිතෙනව නම් ඔබ බූරුවෙකි. වැරදි කියලා හිතෙනව නම් ගොනෙකි.
     
    amalrukmal

    Member
    Sep 24, 2010
    190
    48
    0
    ඕනේම බූරුවෙක්ට තේරෙනවා, මේ ගොන්නුන්ට තේරෙන්නෙ නැහැ:P:P

    http://elakiri.com/forum/showthread.php?t=1084605

    එහෙනම් මෙක තේරිච්චි බූරු උපාසක මහතා, මෙ ටිකත් කියවලා බලන්නකො එහෙනම් .
    මෙ කියලා තියෙන දේ හරියි කියල හිතෙනව නම් ඔබ බූරුවෙකි. වැරදි කියලා හිතෙනව නම් ගොනෙකි.

    තුප් නොදකින් උඹල වගේ අවජාතකයෝ බිහි වුනේ නැත්තන් බුදු දහම අදත් නිර්මලයි.

    අර ජපානේ බේරුන බුදු පිලිමේ දැකලා උදන් ඇනුවා. සාධු නාද දුන්නා, මේ හැත්ත දැනගෙන හිටියේ නැහැ ඒක සෙන් ආගමේ පිළිමයක් කියලා. ථෙරවාද උන් සෙන් ආගම ප්‍රතික්ෂේප කරනවා. ඒකේ ඉන්නෙම බෝසත් පිළිම. අනේ මේ හරක් ඒ පිළිනොගත් සෙන් ආගමේ පිළිමෙටත් සධු සාධු සාධු නද දුන්නා.
    ඉතින් ලංකාවේ බෞද්ධයන්ට මේක තේරුම් ගන්න මොලයක් නැති එකේ ධර්මය ගැන තේරෙයිද?

    උඹල වගේ අවජාතක උන් නිසා තමයි බමුණන්ගේ පස්සෙ ගිහින් ඇබිත්තයෝ වෙලා ඉන්නේ. දැන් පන්සලේ හාමුදුරුවන්ට සංඝය කියන්නත් ලැජ්ජයි. මොකද උන් දවල්ට බණ කියලා රෑට ගෑනු පස්සෙ, කොල්ලො පස්සෙ යනවා. මම නොදන්නවද ඒ හරක් ගැන. ඉතින් උඹල ඒ හරක්ගේ ඇබිත්තයෝ. පන්සලේ දැන් ඉන්නේ හාමුදුදුරුගොල්ලො නෙමෙයි, වනචර බමුණො ටිකක්. ඉතින් ඒ වනචර බමුණො පස්සේ යන උඹල වගේ ඇබිත්තයන්ට මෙව්වා තේරෙන්නේ නැහැ. උඹත් අර ප්‍රසිද්ධ බමුණෙක්ගේ ඇබිත්තයෙක්ද කොහෙද?

    උන් කියන වැදි බණ පොත බලාගෙන, ඒකවත් හරියට කියව ගන්න බැහැ. උඹල ඉතින් පාලි දන්නේත් නැහැ. උන් කියල ඕන පචයක් උඹල පිලිගන්නවා. උන්ට පොත නැත්තන් බණත් නැහැ. ඉස්සර පොත් කටපාඩම් කරගෙන බණ කිව්වේ නැහැ. තමන් අවබෝධකරගෙන රහත් වෙලා තමයි බණ කිව්වේ.

    අද මේ ගොන්නු රහත් වෙලාවත් නැහැ. අපිවගේම කලිසන් කමිස අඳින උන්ටිකක් වෙනසකට තියෙන්නේ කහ රෙදි කෑල්ලක් පෙරෝ ගත්තු නරි. උන්ට පොත ඉස්තරම්. අර සුරංගය කිව්වා වගේ උඹලටනම්

    බුදු පිළිම සරණං ගච්චාමි, ධම්ම පොත සරණං ගච්චාමි, නරි සරණං ගච්චාමිම තමයි.
     
    Last edited:

    noble

    Member
    Mar 16, 2011
    96
    21
    0
    කාටවත් බනින්න එපා, බුදු දහමේ මෛත්‍රිය කියලා දෙයක් තියෙනවනේ. උපේක්ෂාවෙන් ඉවසා මෛත්‍රි කරමු.

    ඇයි මෙ උපාසක මහතා මෙච්චර තරහ අරන්...:lol::lol:

    මෙ Forum එක තුල හැසීරීමෙන්ම ඔය උපාසක මහත්තයා ගැන මට හිතා ගන්න පුලුවන්.:rofl: ඇයි අර නිකරුනේ හාමුදුරුවන්ට බැනලා තියෙන්නේ..:baffled: මෙ සංඝ සමාජය තුල දුශ්ශීලයෝ නැහැයි කියල කවුද කිව්වෙ.:frown:. බුදුන් කාලේ ඒ වගේ දේවදත්තලා, උදායිලා, ඡබ්බග්ගීය වර්ගයේ අය හිටපු එකේ දැන් නැති වෙන්නේ කොහොමද...නමුත් හැමෝටම එක හැන්දෙන් ඛෙදුවෙ තමන්ගේ නුවණේ තරම පෙන්නන්නද:rofl:

    අනික පීලි පනින්න එපා.. කොහෙද යන්නෙ මල්ලේ පොල් වගේ උත්තර දීලා තියෙන්නේ අදාල නැති කරුණු වලට:lol::lol:

    ඇයි ඔය උපාසක මහත්තයා මට අවජාතකයා කියලා නිග්‍රහ කරන්න හැදුවෙ. ඔය මහත්තයා අනුගමනය කරන දර්ශනයේ එහෙමද කියලා තියෙන්නේ හැබෑටම..:eek:.

    "ඉස්සර පොත් කටපාඩම් කරගෙන බණ කිව්වේ නැහැ. තමන් අවබෝධකරගෙන රහත් වෙලා තමයි බණ කිව්වේ" මෙකේ තේරුම මොකක්ද උපාසක මහත්තයො.. ඒ කියන්නේ තමන්ටම අවබෝධ කරගෙන රහත්වෙලා ධර්මය දේශනා කරන්න පුලුවන් බුදු කෙනෙකුට විතරයි, ථේරවාදී බුදු දහමට අනුව. ඔයා කියන විදියට බුදුවරු වැහි වැහැලා ඉන්න ඇති ඒ කාලේ...

    අපේ හාමුදුරුවරු බණ කියන්නේ බණ පොත උපයෝගි කරගෙන තමයි. ඒ ගෞතම බුදුන් වහනසේ දේශිත ශ්‍රී සද්ධර්මය කාලයක් තිස්සේ භාණක පරම්පරාව විසින් වනපොත් කරගෙන ආපු ධර්මය අද ග්‍රන්ථාරූඪ වෙලයි තියෙන්නේ(තේරුනාද මන්දා) ඔයා ඒකටත් නිග්‍රහ කරලා තියෙන්නේ බොහොම කැත විදියට.නමුත් අද කාලේ සම හරක් අය තමන් රහත් කියලා හිතාගෙන බුද්ධ ධර්මය තම තමන්ගේ බුද්ධියේ මට්ටම අනුව බුදුදහම විකෘති කරනවා.නිර්මල බුදු දහම ඒක නෙවෙයි මෙකයි කියලා තමන්ගේ හිතලු කියවනවා.. ඒකට අපේ සම හරක් අය රැවටෙනවා...

    උත්තර දෙනවා නම් වල්පල් කියවන්නේ නැතුව තර්කාණුකූලව බුද්ධිමත්ව උත්තර දෙන්න උපාසක මහත්තයෝ ...

    මම නම් හැමදාමත්,

    බුද්ධං සරණං ගච්චාමි, ධම්මං සරණං ගච්චාමි,සංඝං සරණං ගච්චාමි...:)

    මිථ්‍ය දෘෂ්ඨියෝ කියන හිතලු සරණ යන්නෙ නෑ
     
    Last edited:

    noble

    Member
    Mar 16, 2011
    96
    21
    0

    ඔබතුමා කලින් කිව්වේ පංච ඉන්ද්‍රියන් ආශය කරන්න එපා කියල. එහෙනම් කරන්න තියෙන්නේ ඇස් උගුල්ලල දාල, කන් කපල දාල, දිව කපල දාල ඉන්න...
    එතකොට රහත් වෙන්න ලේසි ඇතිනෙ?

    ධර්මය පිටින් බලන්න පුරුදු පුහුණු වූ අයට කිසිවක් ගැලපිය නොහැක.

    පංචේන්ද්‍රියන්ගෙන් වෙන්වීම යනු එය භාවිතය අත හැරීමක් නොව එයින් නොඇලී සිටීමයි. භාවනාවෙදී වන්නෙත් එයමයි. ප්‍රායෝගිකව නොකර වාද කරනවාට වඩා ප්‍රායෝගිකව කරල බලල වාද කරන එක හොඳයි නේද උපාසකය?

    සවිතක්කං (නොඇලීමෙන් අරමුණකට ලඟාවීම )
    සවිචාරං (නොඇලීමෙන් අරමුණ පිරික්සීම )
    විචෙකජං (නොඇලී අරමුණෙන් චුතවීම හෝ අරමුණ අතහැරීම )
    පීති (මිදීම ) සුඛං (සුවයට පත්වීම )

    සම්මා සම්බුදු සරණයි.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ධර්මය පිටින් බලන්න පුරුදු පුහුණු වූ අයට කිසිවක් ගැලපිය නොහැක.

    පංචේන්ද්‍රියන්ගෙන් වෙන්වීම යනු එය භාවිතය අත හැරීමක් නොව එයින් නොඇලී සිටීමයි. භාවනාවෙදී වන්නෙත් එයමයි. ප්‍රායෝගිකව නොකර වාද කරනවාට වඩා ප්‍රායෝගිකව කරල බලල වාද කරන එක හොඳයි නේද උපාසකය?

    සවිතක්කං (නොඇලීමෙන් අරමුණකට ලඟාවීම )
    සවිචාරං (නොඇලීමෙන් අරමුණ පිරික්සීම )
    විචෙකජං (නොඇලී අරමුණෙන් චුතවීම හෝ අරමුණ අතහැරීම )
    පීති (මිදීම ) සුඛං (සුවයට පත්වීම )

    සම්මා සම්බුදු සරණයි.

    ඔක තමයි සහෝදරයා අපිත් මෙච්චර වෙලා කිව්වෙ...:yes:. බුදු සරණයි......
     
    noble

    Member
    Mar 16, 2011
    96
    21
    0

    එතකොට බණ අහලා, පිලිකුල් භාවනා කරල බුදු හාමුදුරුවන්ගේ කාලෙ දැක්කෙ නිවන් නෙවෙයි වෙන්න ඇති.

    බණ අසා එකපාර්ටම සෝවාන්, රහත් වෙනවනම් පැය 24ම පිරිත්, සූත්‍ර ධම්ම චක්ක, අනත්ථ ලක්ඛණ අහන මේ ඇත්තන් අඩුම තරමේ සෝවාන් ඵලයවත් නොලබන්නේ පොතේ කරුණු වැරදි නිසාද? එහෙම නැතිනම් පාරමී පිරී නැති නිසාද?

    ඔබ දෙන පිළිතුර මම දනිමි, පාරමී පිරී නැති නිසා කියල තමයි වැඩි දෙනෙක් පිළිතුරු දෙන්නේ. ඉතින් බුද්ධ දේශනාව පාරමී පිරී ඇති දෙවි මිනිසුන්ට නොවේද? ඒ මන්ද ඔහුනට දම් පද පරමාර්ථයෙන් ගැලපිය හැක චතුර ලෙස.

    අපි අද දකින දම් පද අසා රහත්වත් අඩුම තරමේ සෝවාන්වත් වීමට නොහැක්කේ, ඒවා පරමාර්ථයෙන් දකින්න බැරි වීම විනා වෙන කිසිවක් නිසා නොවේ. නැත්තන් පැය 24 පුරා බණ කියන, බණ අහන මේ ලක් දෙරණේ රහතුන්ගෙන් අඩුවන් නොවනු ඇත.

    සැමට සම්මා සම්බුදු සරණයි.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පිංවත් පුත්‍රයනි!!
    ධර්මය සංවාද කිරීම, තර්ක විතර්කයට භාජනය කිරීම ඉතා අගනේය!!
    දැනුම දියුණු කරගෙන අවබෝධය වැඩි කර ගැනීමට එය ඉවහල් වනු ඇත!!
    ඔබ මේ තර්ක කරන සියල්ල හරි හෝ, වැරදි හෝ, හරි වැරදි දෙකම මිශ්‍ර හෝ විය හැකිය!!

    නමුත්.........

    ද්වේශ සහගත ප්‍රකාශ සහ යොදා ගන්නා වෛරී බසින් ඔබ පමණක් නොව දහමද වැනසෙන බව පසක් කරගන්නේ නම් මැනවි!!
     
    noble

    Member
    Mar 16, 2011
    96
    21
    0
    ඔක තමයි සහෝදරයා අපිත් මෙච්චර වෙලා කිව්වෙ...:yes:. බුදු සරණයි......

    මෙන්න මෙහෙමයි ධර්මය එදා බුදුන් පැහැදිලි කළේ. :yes:

    සැමට සම්මා සම්බුදු සරණයි!
     
    sachinbuwa

    Member
    Mar 17, 2008
    293
    8
    0
    Noble......... machan owa gannan ganna epa....Shaddwa nati Asath purushayo ohoma thamai......eyalage paw nisa dharma margaya aharila theyenne.....eyalata anukampa karanna......