බණ අසා එකපාර්ටම සෝවාන්, රහත් වෙනවනම් පැය 24ම පිරිත්, සූත්‍ර ධම්ම චක්ක, අනත්ථ ලක්ඛණ අහන මේ ඇත්තන් අඩුම තරමේ සෝවාන් ඵලයවත් නොලබන්නේ පොතේ කරුණු වැරදි නිසාද? එහෙම නැතිනම් පාරමී පිරී නැති නිසාද?
ඔබ දෙන පිළිතුර මම දනිමි, පාරමී පිරී නැති නිසා කියල තමයි වැඩි දෙනෙක් පිළිතුරු දෙන්නේ. ඉතින් බුද්ධ දේශනාව පාරමී පිරී ඇති දෙවි මිනිසුන්ට නොවේද? ඒ මන්ද ඔහුනට දම් පද පරමාර්ථයෙන් ගැලපිය හැක චතුර ලෙස.
අපි අද දකින දම් පද අසා රහත්වත් අඩුම තරමේ සෝවාන්වත් වීමට නොහැක්කේ, ඒවා පරමාර්ථයෙන් දකින්න බැරි වීම විනා වෙන කිසිවක් නිසා නොවේ. නැත්තන් පැය 24 පුරා බණ කියන, බණ අහන මේ ලක් දෙරණේ රහතුන්ගෙන් අඩුවන් නොවනු ඇත.
සැමට සම්මා සම්බුදු සරණයි.
බුදු දහමෙදි අගයන්නේ ඥාණ මාර්ගය විතරයි, භක්ති මාර්ගය නෙවෙයි. රහත් වීම ඉඛෙම වෙන දෙයක් වත් අහම්ඛෙන් වෙන දෙයක් වත් නෙවෙයි. කාලයක් තිස්සේ මනස දියුණු කරල තියෙන්නේ ඔනෙමයි. මම ඔක කලින්ම කිව්වා සහෝදරයා
මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ
චිත්ත සංඛාරයන් පවට පෙරෙළෙන එකම ගැඹුරු දහමක්. ඔයාට කිවුවා කියල තේරෙන්නෙත් නැහැ.
ඇත්තම කිව්වොත් තේරෙන්නේ නෑ. තේරෙනවා නම් මම ගිහියෙක් නෙවෙයි .රහතන් වහන්සේ කෙනෙක් .අඩුම ගානේ මාර්ග ඵල ලාභියෙක්.නමුත් මම ඒක ගැන දන්නවා .
ලංකාවෙ ඉන්නවා චතුරාර්ය සත්‍ය වගේ ගැඔූරු දහම් දේශනා කරන දක්ෂ ස්වාමීන් වහන්සේලා .ඒ අය සියලු කෙලෙසේ ප්‍රහීරණය කරපු රහතන් වහන්සේලා නෙවෙයි .උන් වහන්සේලා මෙ ගැන හොඳට දන්නවා .ඒත් තේරෙන්නේ නෑ.අන්න ඒකයි වෙනස... දන්නවා ,ඒත් තේරෙන්නේ නෑ....නැත්තම් අපි හැමෝම රහත් වෙන්න ඔනේ නේද.. එහෙම වෙන්නේ නෑත්තේ අපිට ඒවා නුවණීන් අවබෝධ කරගන්න බැරි හන්දා..
ඔක තමයි සහෝදරයා අපිත් මෙච්චර වෙලා කිව්වෙ.... බුදු සරණයි......

එතකොට භාවනා කරන්න බාධා වෙනවයි කියල කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළේ අහවල් කෙංගෙඩියකටද? දෙයියන්ට කුද ගහගන්න කියල පංචස්කන්ධය ඇසුර මුළුමනින්ම ඉවත් කරල භාවනා කළාම හරිනේ...
එසේ නම් රතන සූත්‍රය විශාලා මහනුවර තුන්බිය දුරුකිමට යොදාගත් සදහනද මෙළෙසම වීද??

