භාවනාවෙදි වෙන්නේ කුමක්ද?
එක්තරා උපාසකයෙක් ආවේගශීලිව එක්තරා කොමෙන්ට් එකක් දැම්ම නොදැනුවත් කමට. ඉතින් මම ඒක පහද දෙන්න ඒ ඇත්තට නුවණස පහදා දෙන්න උත්සුක උනා. ඉතින් මේ ගොඩාක් ඇත්තන්ට භාවනාවෙන් වෙන්නේ මොකක්ද කියල කියා දෙන්න මා කැමතියි.
උපාසක ඇත්තා තරමක් ආවේගශීලියි. ඉවසීම සැනසීම ගෙනදෙයි.
ලෞකික ජීවිතයේදී පංචස්කන්ධ ඇසුර තියෙන්නම ඕනේ. මම මේ කථා කලේ ලෝකෝත්තර දහම ගැනනේ. පංචස්කන්ධයේ ඇසුර නැති වන්නේ, ආර්ය බ්‍රහ්ම චර්යාවේදී හෙවත් භාවනාවෙදී. හරියට සිහිබුද්ධියෙන් කියවන්න උපාසකය.
මේක කරන්නේ කොහොමද කියල දහම කෙරෙහි විශාරද ශික්ෂණ බුද්ධියක් තිබෙන්නම ඕනේ. ඒ බුද්ධිය මතු කරගන්න ධර්මය අසන්න ඕනේ. මෙන්න මම ඒක පහදා දෙන්නම්.
ආර්ය බ්‍රහ්ම චර්යාවේදී එනම් භාවනාවේදී අපි පංචස්කන්ධය ඇසුර භවිතය මුළුමනින්ම ඉවත් කරලනේ තියෙන්නේ. මේ පිනැත්තා භාවනා කරල බලන්න. භාවනාව කියන්නේ ලෝකෝත්තර ධර්මයක්. ඉතින් භාවනා කරන වෙලාවට අපි පංචස්කන්ධය ඇසුර නැත. එහෙත් අපි ආශ්‍රය කරන්නේ සිත පමණි. ඒකත් කිළිටි සිත නොවේ. භාවනාවෙන් උසස් කරගත් පණ්ඩිත සිතයි අශ්‍රය කරන්නේ.
මේ පින්වතුන්ට මේක තේරෙන්නේ නැත්තේ දැක්ක ගමන් නොපෙනෙන නිසාවෙනි. ඒක දකින්න දෙපාව කියන එක තිබෙන්න ඕනේ. ඒක ලබාගන්න ප්‍රායෝගිකව ආර්ය මාර්ගයේ අභ්‍යාසය යෙදෙන්න ඕනේ.
ඉතින් ඒකනේ බුද්ධකාලයේ භික්ෂූන් කැලේකට ගිහින් ආර්ය මාර්ගය ප්‍රගුණ කොට රහත් වී "ජාතිය ක්ෂය කලෙමි" කියා රහත් බවද බුදුන්ට ප්‍රකාශ කළේ. ඉතින් බුදුන් අවසානයේදී සධු නාදයක් දුන්නා ඒ රහතුන්ට.

හලෝ එතකොට පංච ඉන්ද්‍රියන් ආශ්‍රය නොකර ඉන්නේ කොහොමද කියලා පඩ්තුමාට කියල දෙන්න පුළුවන්ද?
අර කලින් කවුද අහල තිබුන වගේ, උපතින් අන්ධ වෙච්ච ගොළු වෙච්ච එවුන්ද පණ්ඩිතයෝ????
අනේ පලයන් බං යන්න.
පෝස්ට් 8 යි තාම....
කලින් ආපු ID එකෙන් වරෙන් ෆේක් පැටියා...![]()
උපාසක ඇත්තා තරමක් ආවේගශීලියි. ඉවසීම සැනසීම ගෙනදෙයි.
ලෞකික ජීවිතයේදී පංචස්කන්ධ ඇසුර තියෙන්නම ඕනේ. මම මේ කථා කලේ ලෝකෝත්තර දහම ගැනනේ. පංචස්කන්ධයේ ඇසුර නැති වන්නේ, ආර්ය බ්‍රහ්ම චර්යාවේදී හෙවත් භාවනාවෙදී. හරියට සිහිබුද්ධියෙන් කියවන්න උපාසකය.
මේක කරන්නේ කොහොමද කියල දහම කෙරෙහි විශාරද ශික්ෂණ බුද්ධියක් තිබෙන්නම ඕනේ. ඒ බුද්ධිය මතු කරගන්න ධර්මය අසන්න ඕනේ. මෙන්න මම ඒක පහදා දෙන්නම්.
ආර්ය බ්‍රහ්ම චර්යාවේදී එනම් භාවනාවේදී අපි පංචස්කන්ධය ඇසුර භවිතය මුළුමනින්ම ඉවත් කරලනේ තියෙන්නේ. මේ පිනැත්තා භාවනා කරල බලන්න. භාවනාව කියන්නේ ලෝකෝත්තර ධර්මයක්. ඉතින් භාවනා කරන වෙලාවට අපි පංචස්කන්ධය ඇසුර නැත. එහෙත් අපි ආශ්‍රය කරන්නේ සිත පමණි. ඒකත් කිළිටි සිත නොවේ. භාවනාවෙන් උසස් කරගත් පණ්ඩිත සිතයි අශ්‍රය කරන්නේ.
මේ පින්වතුන්ට මේක තේරෙන්නේ නැත්තේ දැක්ක ගමන් නොපෙනෙන නිසාවෙනි. ඒක දකින්න දෙපාව කියන එක තිබෙන්න ඕනේ. ඒක ලබාගන්න ප්‍රායෝගිකව ආර්ය මාර්ගයේ අභ්‍යාසය යෙදෙන්න ඕනේ.
ඉතින් ඒකනේ බුද්ධකාලයේ භික්ෂූන් කැලේකට ගිහින් ආර්ය මාර්ගය ප්‍රගුණ කොට රහත් වී "ජාතිය ක්ෂය කලෙමි" කියා රහත් බවද බුදුන්ට ප්‍රකාශ කළේ. ඉතින් බුදුන් අවසානයේදී සධු නාදයක් දුන්නා ඒ රහතුන්ට.
සාරාංශය: ආර්ය බ්‍රහ්ම චරියාවේදී එනම් භාවනාවේදී පංචස්කන්ධයේ ඇසුර නැත, ඇසුරු කරන්නේ භාවනාවෙන්ම උසස් කරගත් පණ්ඩිත සිතයි. අන්න ඒ වෙලාවට පංචස්කන්ධයේ ඇසුර නැති නිසා කයින් කරන වැරදි කිසිවක් කරන්නේ නැත (පස් පවින් හා පව් කෝටියකින් වැලකී කෝටියක් සිල් රකියි ) ආශ්‍රය කරන්නේ උසස් මනසක් බැවින් ප්‍රඥ්ඥාව වැඩිවේ, ඒ වෙලාවට රහසින්වත් සිතින් පව් නොකෙරෙයි. භාවනාවේදී තුන් දොරින් සිදුවන පව් කෙරෙන්නේ නැත. කොච්චර අගනා ධර්මයක්ද බුදු දහම.
භාවානාවේදී තුන්දොරින් වැරදි සිදුනොවන නිසා භාවනා කරන තාක් කල් සිල් කෝටියක් රැකෙයි. ඒ පින රහතුන්ට දෙට දානයක් මෙන් මහත්ඵල මහනිසංසයි. ඒක අනන්තරීය පිනක්.

ඇයි අර නිකරුනේ හාමුදුරුවන්ට බැනලා තියෙන්නේ..
මෙ සංඝ සමාජය තුල දුශ්ශීලයෝ නැහැයි කියල කවුද කිව්වෙ.
.
. බුදු සරණයි.....