භාවනා අබ්‍යාස කරන්න එන්න!

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    මට භාවනා කරනකොට ඔලුව කැක්කුම එනවනේ. 😵
    භාවනා අරමුන තදින්ම අල්ලගත්තොත් එහෙම වෙනවා.....!


    ආන-පාන ක්‍රමයකාටද අයිති?ක්‍රමයභාවනා ඉරියව්වමුල් ප්‍රතිඑලඅවසාන ප්‍රතිඑලඅතුරු ප්‍රතිඑලඋපදෙස්
    ප්‍රාණ යාමබමුණන්ටහුස්ම රැල්ලට හිත යොමු කර දේවේශ ඇතුලු කෙලෙස් යටපත් කිරීමඉදගෙනකෙලෙස් සමතයකට පත් වීමකෙලෙස් යටපත් වීමඅනාරිය ධ්‍යාන
    හිස රදය
    බහු භූත මැවී පෙනීම
    wikipedia
    ආන පාන ප්‍රාණ යාම ක්‍රමය -1
    ආන පාන ප්‍රාණ යාම ක්‍රමය - 2
    ආන පාන ප්‍රාණ යාම ක්‍රමය - 3
    සති සමාධිබුදු වරුන්ටහේතු එල දහමට සහ නය-විනයට බහා ගලපා දේවේශ ඇතුලු කෙලෙස් කපා උදුරා දැමීමවැඩට යන ගමන්, වැඩ පොලේ හෝ ගෙදර ඕනෑම ඉරියව්වක ඉදගෙන කල හැකියි.කෙලෙස් සමතයකට පත් වීමකෙලෙස් උදුරා දැමීම,
    හිත පිරිසිදු වීම
    අරිය ධ්‍යාන

    ධම්මානුධම්ම පටිපදාව

    ආන පාන සති සමාධි ක්‍රමය -1
    ආන පාන සති සමාධි ක්‍රමය - 2
    ආන පාන සති සමාධි ක්‍රමය -3

    ඔය ගොල්ලන් භාවිත කරන්නේ "ප්‍රාණ යාම" ක්‍රමයද? එහෙමනම් හිස-රදය එක අතුරු එලයක්!
     
    Last edited: