මචං ඇත්තටම ගොඩක් වැදගත් දෙයක් උඹ පටන් අරන් තියෙන්නේ.
පුලුවන්නම් Kasina ගැන පොඩි විස්තරයක් කරන්න. මරණානුස්සති, විදර්ශනා, ගැන විස්තර කරන්න.
මේ ගැන මමත් හොයල තිබුන. එත් පිටරට සුද්දෝන්ගේ වල්පල් ඉන්ටර්නෙට් එකේ පිරිලා. සමහරු ඒක ඒක Sounds දාල කරනවා. ඒ ක්රම ගොඩක් වැරදියි කියල තේරෙනවා.
උඹ ඇත්තටම මාර වටිනා දෙයක් කරන්නේ. ගොඩක් අයට මේක වැදගත් නොවෙන්න පුළුවන්. එත් වටිනාකම දන්නා කෙනාට මේකේ තියෙන වටිනාකම වචන වලින් කියන්න අමාරුයි.

දිගටම කරගෙන යන්න පුලුවන්නම් මේ ත්රෙඩ් එක.
බුදුසරණයි.
Another useful thread:
http://www.elakiri.com/forum/showthread.php?t=1591323