භාවනා කරන්න පුරුදුවෙමු part 1

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මචං ඇත්තටම ගොඩක් වැදගත් දෙයක් උඹ පටන් අරන් තියෙන්නේ.

    පුලුවන්නම් Kasina ගැන පොඩි විස්තරයක් කරන්න. මරණානුස්සති, විදර්ශනා, ගැන විස්තර කරන්න.
    මේ ගැන මමත් හොයල තිබුන. එත් පිටරට සුද්දෝන්ගේ වල්පල් ඉන්ටර්නෙට් එකේ පිරිලා. සමහරු ඒක ඒක Sounds දාල කරනවා. ඒ ක්‍රම ගොඩක් වැරදියි කියල තේරෙනවා.

    උඹ ඇත්තටම මාර වටිනා දෙයක් කරන්නේ. ගොඩක් අයට මේක වැදගත් නොවෙන්න පුළුවන්. එත් වටිනාකම දන්නා කෙනාට මේකේ තියෙන වටිනාකම වචන වලින් කියන්න අමාරුයි. :)
    දිගටම කරගෙන යන්න පුලුවන්නම් මේ ත්‍රෙඩ් එක.
    බුදුසරණයි.

    Another useful thread: http://www.elakiri.com/forum/showthread.php?t=1591323
     
    Last edited:

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    ගොඩක් වටිනා පොස්ට් එකක් මචන්.. මට හිතෙන විදිහට අපි අපේ ශරීරයේ අනිත් අංග උපාංග වලට දෙනවට වඩා වැඩි සැලකිල්ලක් මනසට ලබාදෙන්න ඕනේ. මනස නිරවුල් නම් මනස පිරිසුදු නම් කරන්න බැරි දෙයක් නැහැ.
    අද ඉදන්ම වැඩේ පටන් ගන්න ඕනේ. එත් මම නම් හිතන් ඉන්නේ මෛත්‍රි භාවනාව කරන්න. :)
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    thx machan...ada rata karanna one.mita kalin keepasarayakma try karala thiyanawa mama...habayi dawas 2i 3i..me parawath hariyata karanna one..
    rep++
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මචං ඇත්තටම ගොඩක් වැදගත් දෙයක් උඹ පටන් අරන් තියෙන්නේ.

    පුලුවන්නම් Kasina ගැන පොඩි විස්තරයක් කරන්න. මරණානුස්සති, විදර්ශනා, ගැන විස්තර කරන්න.
    මේ ගැන මමත් හොයල තිබුන. එත් පිටරට සුද්දෝන්ගේ වල්පල් ඉන්ටර්නෙට් එකේ පිරිලා. සමහරු ඒක ඒක Sounds දාල කරනවා. ඒ ක්‍රම ගොඩක් වැරදියි කියල තේරෙනවා.

    උඹ ඇත්තටම මාර වටිනා දෙයක් කරන්නේ. ගොඩක් අයට මේක වැදගත් නොවෙන්න පුළුවන්. එත් වටිනාකම දන්නා කෙනාට මේකේ තියෙන වටිනාකම වචන වලින් කියන්න අමාරුයි. :)
    දිගටම කරගෙන යන්න පුලුවන්නම් මේ ත්‍රෙඩ් එක.
    බුදුසරණයි.

    Another useful thread: http://www.elakiri.com/forum/showthread.php?t=1591323

    හරි මම ඊලග කොටසින් පොඩි විස්ටරයක් කරන්නම් එ ගැන.

    ආනපනසතිය කරන්නෙ මුල ඉදන් කරන්න ඔනි හින්ද.
    භාවනවට නගින මුල් පඩිපෙලවගෙ මෙක.
    අතඇරල ගියොත් උඩඩි මහන්සිය හැදෙන්න පුලුවන් එපවෙන්න පුලුවන් .
    එ ත්‍රෙඩ් එකෙ තියෙනෙ මන්‍ යන ක්‍රමයට part 3 වගෙ
    ඔයට එකපරටම එතන්ට යන්න පුලුවන්නම් ඔයාගෙ හිත කලින් ආත්මෙක හරි දියුනු කරල තියෙනව :yes::yes:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ගොඩක් වටිනා පොස්ට් එකක් මචන්.. මට හිතෙන විදිහට අපි අපේ ශරීරයේ අනිත් අංග උපාංග වලට දෙනවට වඩා වැඩි සැලකිල්ලක් මනසට ලබාදෙන්න ඕනේ. මනස නිරවුල් නම් මනස පිරිසුදු නම් කරන්න බැරි දෙයක් නැහැ.
    අද ඉදන්ම වැඩේ පටන් ගන්න ඕනේ. එත් මම නම් හිතන් ඉන්නේ මෛත්‍රි භාවනාව කරන්න. :)

    ඔයා හරි කරන්න බැරිදෙයක් නැ :yes::yes:

    bhawana karanna aasa hithena widihata pahadili karala thiyenawa.bohoma pin.:)

    :D

    thx machan...ada rata karanna one.mita kalin keepasarayakma try karala thiyanawa mama...habayi dawas 2i 3i..me parawath hariyata karanna one..
    rep++

    එහෙම තමා මටත් හිටපුගමන් එපවෙනව. එ වෙලවට වීර්‍යය අරගන්න. එපාමවෙනවන්ම් භවනවෙ වෙන හොද දෙවල් ගැන හිතන්න
    . :D