නා උයන.
මගේ යාලුවෙක් මහණ උනා. මාර නිස්කලංක තැනක්.
එහා පැත්තේ උමන්දාවට ගිහින් ඇවිත් පිළිකුල් භාවනාව කරහකි.
මගේ යාලුවෙක් මහණ උනා. මාර නිස්කලංක තැනක්.
එහා පැත්තේ උමන්දාවට ගිහින් ඇවිත් පිළිකුල් භාවනාව කරහකි.
4 weni dyanayata samawadila dewiyo ekka katha karadaනා උයන ආරණ්‍යය - මැල්සිරිපුර - මම සතියක් මෙහි නතර වී භාවනා කරලා තියෙනවා. කෙටිකාලීනව සහ දීර්ඝකාලීනව භාවනා කරන්න පුලුවන්. කිසි බාදවක් නෑ. එලවන්නේ නෑ. කැලයක් මැද තියෙන්නේ. ගුරු ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙන් කමටහන් ගෙන භාවනා කරන්න තියෙන්නේ. භාවනා කරනවද නැද්ද කියලා පස්සෙන් හොයලා බලන්න කවුරුත් එන්නේ නෑ. අයකිරීමක් නෑ. පුදුම නිස්කලංක පරිසරයක්.
නිහඩ අරණ - පේරාදෙණිය ගලහ පාරෙ
මීතිරිගල නම් නැඕවට ගෙවන්නත් ඕනද?![]()
මමත් කාලෙකට කලින් ගියා.එක තනිකරම වාණිජ කරණය වෙලා තියෙන්නේ.වැඩ කරන උන්ගේ නීති රීති වලට අනුගත වෙන එකම හොඳ භාවනාවක්මීතිරිගල නම් නැ
මීතිරිගල හොඳයි
------ Post added on Mar 16, 2024 at 2:16 PM

කොයි කාලෙද මොකක්ද අවුල වුනෙමමත් කාලෙකට කලින් ගියා.එක තනිකරම වාණිජ කරණය වෙලා තියෙන්නේ.වැඩ කරන උන්ගේ නීති රීති වලට අනුගත වෙන එකම හොඳ භාවනාවක්![]()
අවුරුදු දෙකකට විතර කලින්,එතන හිටිය බඩ තඩියෙක්.මැනේජර් කියල තමා කිවුවේ.පොරගෙන් අවසර ගන්න ඕන හාමුදුරුවෝ හම්බ වෙන්න.මගේ පෙනුම පොරට සෙට් උනේ නෑ.අද තියෙන දැනුම එදා තිබුනේ නෑ මට.කනට එකක් දෙන්නත් හදල එතනම බුදියන්න අහිංසකයින්ට පිඩා කරලා තේරුමක් නැති නිසා ආව.කොයි කාලෙද මොකක්ද අවුල වුනෙ
Ow මට මතකයි උ හෙන බඩජාරියා පුන්ඩෙ ලොකුකකම උගෙනම්අවුරුදු දෙකකට විතර කලින්,එතන හිටිය බඩ තඩියෙක්.මැනේජර් කියල තමා කිවුවේ.පොරගෙන් අවසර ගන්න ඕන හාමුදුරුවෝ හම්බ වෙන්න.මගේ පෙනුම පොරට සෙට් උනේ නෑ.අද තියෙන දැනුම එදා තිබුනේ නෑ මට.කනට එකක් දෙන්නත් හදල එතනම බුදියන්න අහිංසකයින්ට පිඩා කරලා තේරුමක් නැති නිසා ආව.
කදුබොඩත් එච්චර තමයිඅවුරුදු දෙකකට විතර කලින්,එතන හිටිය බඩ තඩියෙක්.මැනේජර් කියල තමා කිවුවේ.පොරගෙන් අවසර ගන්න ඕන හාමුදුරුවෝ හම්බ වෙන්න.මගේ පෙනුම පොරට සෙට් උනේ නෑ.අද තියෙන දැනුම එදා තිබුනේ නෑ මට.කනට එකක් දෙන්නත් හදල එතනම බුදියන්න අහිංසකයින්ට පිඩා කරලා තේරුමක් නැති නිසා ආව.
ලොකු හාමුදුර්වෝ කාලෙකට කලින් අපවත් උනානේ. දැන් එහෙනම් සොක්කො ටික අවුල් කරලා ඇති. හැබැයි ඒ පැත්තේ පරිසරය නිස්කලංකයි. ස්වර්ණවාහිනියේ නාඩගම්කාරයෝ ටෙලියෙන් පස්සේ ඒ පැත්තේ ගිහින් අරක්කු බීලා බෝතල් තැන් තැන පරිසරයම විනාසයි කියලා ෆේස්බුක් එකේ දැක්කා. අපේ උන් ගිය තැන හානවනේ.අවුරුදු දෙකකට විතර කලින්,එතන හිටිය බඩ තඩියෙක්.මැනේජර් කියල තමා කිවුවේ.පොරගෙන් අවසර ගන්න ඕන හාමුදුරුවෝ හම්බ වෙන්න.මගේ පෙනුම පොරට සෙට් උනේ නෑ.අද තියෙන දැනුම එදා තිබුනේ නෑ මට.කනට එකක් දෙන්නත් හදල එතනම බුදියන්න අහිංසකයින්ට පිඩා කරලා තේරුමක් නැති නිසා ආව.