භාවනා කරන්න හොඳ ආරණ්‍යයක්

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    භාවනා කරන්න හොඳ නිදහස් තැනක තියන ආරණ්‍ය සේනාසනයක් දන්න කවුරුහරි ඉන්නවද? අපි පස්දෙනෙක් ඉන්නව යන්න. දවස් දෙක තුනක් භාවනා කරන්න යන්න හිතන් ඉන්නෙ. ඒ වගේ හොඳ තැනක් දන්නවනම් විස්තරේ දාන්න.
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    hanthana ulpathkanda aranya senasanaya (sprinhill estate). swamin wahansegen awasara ganna oni.

    pallekale dewanapathis bhawanaa madhyasthanaya- not in a forest though

    nillambe meditation centre- guided meditation provided
     
    • Like
    Reactions: kinkon

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    භාවනාව කියන්නේ මචන් නිවැරදි ගුරු ඇසුරක් යටතේ සිදු කල යුතු දෙයක්.ඒ වගේම ඊට අදාල කම්මට්ටානාචාර්‍යවරු වැඩ සිටිය යුතුයි.ඔය දෙකම නිදහස හුදකලාවේ භාවනා කල යුතු සුදුසුම ස්ථානයක් තමයි නා උයන ආරණ්‍ය සේනාසනය මැල්සිරිපුර.
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    භාවනා කරන්න හොඳ නිදහස් තැනක තියන ආරණ්‍ය සේනාසනයක් දන්න කවුරුහරි ඉන්නවද? අපි පස්දෙනෙක් ඉන්නව යන්න. දවස් දෙක තුනක් භාවනා කරන්න යන්න හිතන් ඉන්නෙ. ඒ වගේ හොඳ තැනක් දන්නවනම් විස්තරේ දාන්න.
    භාවනාව කියන්නේ මචන් නිවැරදි ගුරු ඇසුරක් යටතේ සිදු කල යුතු දෙයක්.ඒ වගේම ඊට අදාල කම්මට්ටානාචාර්‍යවරු වැඩ සිටිය යුතුයි.ඔය දෙකම නිදහස හුදකලාවේ භාවනා කල යුතු සුදුසුම ස්ථානයක් තමයි නා උයන ආරණ්‍ය සේනාසනය මැල්සිරිපුර.
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1

    නිකපිටිය ආරණ්‍ය සේනාසනය (නා උයන ආරණ්‍ය සේනාසනය අනුබද්ධිතයි)​

    • Love
    Reactions: chinmak

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    නා උයන ආරණ්‍යය - මැල්සිරිපුර - මම සතියක් මෙහි නතර වී භාවනා කරලා තියෙනවා. කෙටිකාලීනව සහ දීර්ඝකාලීනව භාවනා කරන්න පුලුවන්. කිසි බාදවක් නෑ. එලවන්නේ නෑ. කැලයක් මැද තියෙන්නේ. ගුරු ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙන් කමටහන් ගෙන භාවනා කරන්න තියෙන්නේ. භාවනා කරනවද නැද්ද කියලා පස්සෙන් හොයලා බලන්න කවුරුත් එන්නේ නෑ. අයකිරීමක් නෑ. පුදුම නිස්කලංක පරිසරයක්.

    නිහඩ අරණ - පේරාදෙණිය ගලහ පාරෙ