භාවනා කරන අය එන්න

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මචන්ලා භාවනා කරනවද ඔයාල?
    කරන අය උත්තරයක් දීලා යන්න

    මට දැන් කාලයක ඉදන් හිතන් ඉන්නවා උදේ නැගිටලා ටිකක් භාවනා කරන්න.

    ඇත්තටම මම භාවනාව ගැන දැනුවත් නෑ.
    මුලින්ම කරන්න පුලුවන් සරල භාවනා ක්‍රම ගැන දන්න අය කියන්න පුලුවන් ද

    ඒ වගේම ඔයාල කරන භාවනා ක්‍රම ගැනත්, භාවනාව නිසා ඔයාලට වෙනසක් උනා නම් ඒ ගැනත් කියාගෙන යමු මචන්ලා...

    බම්ප් එකක හරි දාන්න අනිත් අයට දකින්න.. ☺️
     

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    127246982_650499275621103_8143348960236084646_o.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,180
    67,526
    113
    maitree and anapanasathi only.anith ewa yoga exercise nethuwa karanna giyoth energy awul gihin pissu hedei
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    තමන්ගෙ ගති ලක්ශන අනුව චරිත විභාගයක් කරලා තමන්ට තියෙන්නෙ මොන චරිතයක්ද කියලා දැනගෙන ඒකට අදාල භාවනාවක් ඉගෙනගෙන ප්‍රගුන කරනවා නම් හොඳයි.
    eg: රාග චරිතයාට - දස අසුබය, කායගතා සතිය
    දෝස චරිතයාට - බ්‍රහ්ම විහාර සතර, නීල, පීත්, ලෝහිත, ඕදාත වර්න කසිණ
    මෝහ චරිතයාට - ආනාපාන සතිය
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    ඉස්සෙල්ලම ආනාපානසති භාවනාව වඩනවට වඩා මෛත්‍රී භාවනාවෙන් පටන් ගන්න එක හොදයි. මොකද අලුතෙන්ම පටන් ගන්න කෙනෙක්ට එක පාර ආනාපානසති භාවනාවෙන් හිත එක තැනක තියන් සමාධිමත් කරගන්න අමාරු වෙනව. ඉස්සෙල්ල ටික ටික මෛත්‍රී භාවනාවෙන් දියුණු කරගෙන එන්න. පටන් ගන්න පළවෙනි සතියෙ, අත ඇස් පියාගෙන විනාඩියක් යනකොට අත දිගේ නිකන් සතෙක් යනව තේරෙයි එහෙම නැත්තන් පිට දෙපැත්තෙන් බෙල්ල වටෙන් කිහිල්ල පපුව හරියෙන් දාඩිය බේරෙනව වගේ වෙයි. තව උරහිස හරියෙ නිකන් කටුවක් අනිනව මදුරුවෙක් කනව වගෙත් තේරෙයි. එහෙම වෙනකොට ඒකට හිත යවන්නෙ නැතුව භාවනාවටම හිත යොමු කරල සති දෙකක් කරන්න ඒ දේවල් නිකන්ම නැති වෙලා යයි.
    මේකෙන් ඉගෙනගන්න පුළුවන් වෙයි.

     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    දෙසැම්බර් වල, පැය 24 පුරාම යන භාවනා වැඩසටහන... හොදට බනටික අහල තේරුම් අරන් පටන්ගත්තා නම් මේ පරම ගොඩයන්න උත්සාහ කරන්න පුලුවනි..
     

    Attachments

    • bhawana.jpg
      bhawana.jpg
      284.8 KB · Views: 77

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    875
    559
    93
    Colombo
    machan mama karanava anapanasathi bavanava vinady 12 -15k withara ra nidagannakalin.hamadama na das 3k wage week akakata.bavanakarala nidagena ude nagitinakota kisi amaruvak na.ath bavana nokara nidaganna davasta ude aden nagitala yanna patta amarui.thama e wenasa witharai mama dakke.podiyata karanna patanganna
     
    • Like
    Reactions: jayalathjayath