භාවනා කරමු part 2

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    භාවනා කරලා සෝතාපන්න වෙන්න බැහැ මචන්ලා.... බණක් අහලම තමයි ගොඩ යන්න වෙන්නෙ. බුදු හාමුදුරුවෝ ත්‍රිපිටකයේ කොතනකවත් කියල නැහැ භාවනා කරලා ගොඩ ගිය කෙනෙක් ගැන. හැමෝම ගොඩ යන්නේ බණක් අහල.

    buddagama danagannama ona da rahath wenna? mata hithenne nam ona naha kiala.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    භාවනා කරලා සෝතාපන්න වෙන්න බැහැ මචන්ලා.... බණක් අහලම තමයි ගොඩ යන්න වෙන්නෙ. බුදු හාමුදුරුවෝ ත්‍රිපිටකයේ කොතනකවත් කියල නැහැ භාවනා කරලා ගොඩ ගිය කෙනෙක් ගැන. හැමෝම ගොඩ යන්නේ බණක් අහල.

    :no::no::no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610

    උබ වැරදියි මචන්.

    නිවන් අවබෝධකරන්න පාරමී පුරලා තිබුනත් ඒ ඒ අයට තියෙන හැකියාවන් සමාන නෑ. විවිධ විවිධ මට්ටමවල හැකියාවන් තියෙනවා. සරල උදාහරණයකට ගත්තොත් චක්කරේ. දොලොස්වරක් දහහත කීයද කියලා සාමාන්‍ය කෙනෙකුට එකපාරටම (තත්පර 5ක් ඇතුලත ) කියන්න පුලුවන්ද? බෑනේ ටිකක් අමාරුයිනේ. එහෙම කියන්න බැරි කෙනෙක් ඇස් දෙක චුට්ටක් වහගෙන ටික වෙලාවක් අරගෙන කල්පනා කරලා උත්තරේ කියන්න බැරිකමකුත් නෑනේ. සමහරුන්ට එහෙමවත් කියන්න බෑ කොලකෑල්ලක්ම ඕන අය ඉන්නවනේ. සමහරුන්ට කැල් එකම ඕනනේ.

    මේ වගේම බණ අහන ගමන් මාර්ග ඵල අවබෝධ කරගන්න අයට පෙර භව වලදි හුරුවක් තියෙන නිසා බන අහන ගමන්ම ධ්‍යාන උපදාවාගන්න පුළුවන්. පෙර භව වලදි විදර්ශනා භාවනාව වඩලා තියෙන නිසා, මේ ආත්මේ ධර්ම දේශනාව අහනකොටම කලින් තිබ්බ අවබෝධය ඉස්මතු වෙන්න ගන්නවා ඉක්මනින්ම ක්ලික් වෙන්න ගන්නවා. පහසුවෙන්ම අවබෝධ වෙන්න ගන්නවා. ඒ වගේ හැකියාවක් තියෙන කෙනෙක්ට, එරමිණිය ගොතාගෙන පැය ගනන් දවස් ගනන් මාස ගනන් අවුරුදු ගනන් කල් ගෙවන්න අවශ්‍ය නෑ. එහෙම හැකියාවක් නැති අයට ටිකක් මහන්සි වෙන්න වෙනවා.

    මනුසලෝකේ ඉපදෙන එක ගොඩාක් දුර්ලභ දෙයක්. ලෝකෙට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහලවීම අති දුර්ලභ කාරනයක්. ඉතින් මේ අති දුර්ලභ අවස්ථාවේ මනුස්සලෝකේ ඉපදිලා බුදුරජාණන්වහන්සේව මුණ ගැහිලා බණක් අහන්න ලැබෙන එක අති අති දුර්ලභ අවස්ථාවක්.

    ඉතින් මේ කාලයේ ඉපදෙන සමහර අය මම කලින් කිව්වා වගේ අතීතයේ පාරමීදම් පුරපු අය. කතාවට කියන්නේ, නෙළුම මඩේ හැදිලා වතුරත් පහුකරගෙන උඩට ඇවිල්ලා හිරු එළිය වැටෙන්න බලාගෙන ඉන්නවා පිපෙන්න වගේ වැඩක්. ඉතින් බුදු හාමුදුරුවන්ගේ දේශනා අතරතුරදිම හිත ධ්‍යානමට්ටම් වලට සමවැදිලා ඒ දේශනය අහන ගමන්ම මාර්ගඵල ලබනවා.

    අනිත් හේතුව තමයි, තව කෙනෙක්ව නිවන් අවබෝධ කරන්න මොනවගේ දේශනයක්ද ඉදිරිපත් කරන්න ඕනේ, මොනවගේ භාවනා කමටහනක්ද දෙන්න ඕනේ කියලා ටක්කෙටම කියන්න බුදුරජාණන් වහන්සේට විශේශ වෙච්ච අනිත් අයට නොපිහිටන ඥාණයක් තියෙනවා.

    අදටත් එහෙම මාර්ග ඵල ලබන්න පුළුවන්. ඒත් එහෙම මාර්ග ඵල ලබන්න සුදුසු මිනිස්සු ගොඩක් දුර්ලභයි. ඒ වගේම නිවන් දැකපු උතුමන් වහන්සේලාත් අති දුර්ලභයි. නැත්තේ නෑ. ඉතින් මේ වගේ නිවන් අවබෝධ කරගත්තු රහතන් වහන්සේ නමකට දේශනයක් අහනගමන් මාර්ගඵල ලබන්න හැකියාවක් තියෙන පුද්ගලයෙක් හම්බ උනත්, අහවල් කමටහන ආශ්‍රිත කරගෙන මේ දේශනාව කරොත් මේ පුද්ගලයා අවබෝධය ලබන්නව කියලා ටක්කෙටම දේශනාකරන්න වෙනත් රහතන්වහන්සේලාට හැකියාවක් නෑ. භාවනා කමටහනක් ටක්කෙටම කියලා දෙන්නත් බෑ. සමහරවිට හරියන්න පුළුවන්. කොටින්ම කියනව නම් සැරියුත් මුගලන් වහන්සේලාට වත් හරියටම ටක්කෙටම කියන්න බෑ. ත්‍රිපිටකයෙ එහෙම අවස්ථා තියෙනවා.
     
    • Like
    Reactions: sidathsaumya

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ කියල තියෙන ගොඩක් කරුණු හරි. හැබැයි ධ්‍යාන සහ මාර්ගපල පටලවා ගන්න එපා මචන්. අපේ රටේ ගොඩක් අය හිතාගෙන ඉන්නවා භාවනා කරලා ධ්‍යාන වලට යන්න පුළුවන් නම් මාර්ගපල ලබල කියල. ධ්‍යාන වලට ගිහින් නොයෙක් අකාරයේ හැකියාවන් ලබා ගන්න පුළුවන්. (දන්නවා ඇතිනේ) ඒ වගේම මරණින් මතු දිවය ලෝක වලට යන්නත් පුළුවන්. මිනිස් අත් බවේ ඉඳන් දිවය ලෝක බලන්නත් පුළුවන්. මෙකී නොකී දහසක් හැකියාවන් ධ්‍යාන තුලින් ලබා ගන්න පුළුවන්. හැබැයි ඔය එකක්වත් ලෝකෝත්තර සම්මා දිට්ඨිය නම් නෙමෙයි. පාරමිතා සම්පූර්ණ නම් සෝතාපන්න හෝ ඊට වැඩි මාර්ගපලයක ඉන්න කෙනෙක් කියන තමන්ට ගැලපෙන මොකක් හරි පොඩි බණ කොටසක් අහල ගොඩයන්න පුළුවන්.

    සෝතාපන්න වෙච්ච කෙනාට නම් එතැනින් ඉදිරියට යන්න භාවනාව අත්‍යාවශ්‍යයි. ඒ වගේම සාමාන්‍ය කෙනෙක් උනත් භාවනා කිරීමේ කිසිම වරදක් නැහැ. මට කියන්න අවශ්‍ය උනේ භාවනාව තුලින් පමණක් සෝතාපන්න වෙන්න බැහැ කියන එක විතරයි.

    Last edited:

    ක්‍රම දෙකකට ධ්‍යාන උපදවාගන්න පුළුවන්. එකක් සමථයෙන්. අනික විදර්ශනාවෙන්. සමථයෙන් ධ්‍යාන ලබලා ඒවා දියුනු කරොත් විශේෂ හැකියාවන් ලබන්න පුළුවන්. විදර්ශනාවෙන් ධ්‍යාන උපදවාගත්තොත් ඉක්මනින්ම මාර්ගඵල ලබන්න පුළුවන්. ඒ වගේම ලබන අවබෝධය ගොඩක් ගැඹුරුයි.

    සාමාන්‍ය මනසක ස්වරූපයට වඩා ගොඩක් සංසිදිච්ච මනසක්, සමථයෙන් ලබන ධ්‍යානයත් විදාර්ශනාවෙන් ලබන ධ්‍යානයත් සහිත මනසකට ලැබෙනවා. නිවන් අවබෝධකරගන්න විසිරුන මනසකට වඩා නිරවුල් මනසක් ඕන කියන එක හැමෝම දන්න දෙයක්. බුදු බණ අහන ගමන් සමථයෙන් ධ්‍යානයකට හිත පත් කරගෙන හරි ඒ දේශනාව අවබෝධ කරගන්නකොට ඒක ක්‍රියාත්මක වෙන්නේ, සමථයෙන් ධ්‍යාන උපදවාගෙන විදර්ශනාවට හිත යොමු කිරීමක් විදර්ශනාව වැඩීමක්. මාර්ගයක් ඵලයක් ලබන්න පාරමී පුරපු කෙනෙකුට, මොකක් හෝ ධ්‍යාන මට්ටමකට හිත පත්කරගන්න පුළුවන් නම් මාර්ග ඵලය ලේසියෙන්ම ලබන්න පුළුවන්.

    බුදුරජාණන් වහන්සේත් බුදු වෙන්න පෙර සමථය උපරිමේටම දියුණු කරලයි හිටියේ. එදා බෝධිය යට හතරවැනි ධ්‍යානයට හිත පත්කරගෙනයි ගොඩක් දේවල් කල්පනා කරන්න අරගෙන තියෙන්නේ. මේ ඔක්කෝම දේවල බුදු රජාණන් වහන්සේ විසින්ම විස්තර කරපු සූත්‍රයක් තියෙනවා.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් බුදුන් වහන්සේ කරපු දේම අපිත් කරන්න යන එකේ තමා වරද තියෙන්නේ මචන්. ඒ දේම අපිත් කරනවා නම් මොකටද බුදු කෙනෙක් පහල වෙන්නේ. හැබැයි මොන දේ කලත් මට නම් භාවනාමයි හරි යන්නේ කියල හිතන අය ඉන්නවා. මොකද මේ ලෝකේ බුදු වෙන්න පෙරුම් පුරන අයත් අපි අතර ඉන්නවා. බුදුන් වහන්සේ ත්‍රිපිටකයේ කොහෙවත් සෝතාපන්න වෙන්න භාවනා කරන්න කියල නැහැ. ඒ වගේම ත්‍රිපිටක සාක්ෂි වලට අනුව සෝවාන් වෙලා තියෙන සෑම කෙනෙක්ම සෝවාන් වෙලා තියෙන්නේ බණක් අහල මිසක් භාවනා කරලා නෙමෙයි. තවත් ත්‍රිපිටක සාක්ෂි සෑහෙන තියෙනවා බණක් අහල මිසක් ගොඩ යන්න බැහැ කියන...

    අපිට වෙච්ච හේනේ තමයි මචන් බුද්ධගෝෂ කියන ඉන්දියානු බමුණෙක් විසින් ලියපු විශුද්ධි මාර්ගය කියන පොත සහ ඒක සඟ සමාජයේ අත්පොතක් වීම.

    උදාහරණයක් විදියට ගත්තොත් හොඳට ඉංග්‍රීසි දන්න සාහිත්‍යධරයෙක්ට කියල පරිවර්තනය කරපු සිවිල් ඉංජිනේරු පොතක් බලාගෙන ගොඩනැගිල්ලක් design කලොත් මොකද වෙන්නෙ කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

    මම මේ කියන දේවල් විශ්වාස නොකර උඹම හොයල බලපන් මචන්.

    ඔව් විශුද්ධි මාර්ගය 100% හරි නෑ. :yes::yes:

    කවුරු කොහොම කරත් මාර්ග ඵල ලබන්න සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් වඩලා තියෙන්න ඕන. එහෙම නැත්නම් වඩන්න ඕන. සමහර ඒවා භාවනාවෙන්ම වඩන්න ඕන සමහර ඒවා පුරුද්දක් වශයෙන් ඇති කරගෙන වඩන්න ඕනා. ඔය වගේ විවිධ විවිධ ආකර වලින් වඩන්න ඕන. ඒ වගෙ කැපකිරීමකින් වඩන්න ඕන ලිස්ට් එකක් බණක් අහපු ගමන් වැඩෙනවා. භාවනාවකින් තොරව වඩන්න පුළුවන් කියනව නම්, මම ඒ අදහසට ගරු කරනවා ඒත් මම ඒ අදහසට නම් එකඟ නෑ.

    මම කලින් පෝස්ට් එකක කිව්වා ඔය වඩන්න ඕන දේවල් පාරමී වශයෙන් ඒ ඒ මට්ටම් වලින් ඒ ඒ මාර්ග ඵලවලට ප්‍රමාණවත් තරමට වඩපු අයට, බුදු බණ ඇහුනත් ඇති. බුදු රජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ බණ අහපු හැමෝම මාර්ග ඵල ලැබුවේ නෑනේ. තමන් ඒ තත්වෙ ලබන්න සුදුසු නැත්නම්, බුදු රජාණන් වහන්සේ මොන ප්‍රාතිහාර්‍ය පාලා ශ්‍රී මුඛයෙන්ම දෙසන බණ කොච්චර ඇහුවත් වැඩක් නෑ.

    "සෑම කෙනෙක්ම සෝවාන් වෙලා තියෙන්නේ බණක් අහල මිසක් භාවනා කරලා නෙමෙයි" කියලා උබ ඔය අල්ලගෙන තියෙන්නේ, කලින් ආත්ම වල වතුර කලේ පෙත්ත ගාවටම පුරවලා මේ ආත්මේ බිංදුවක් වැටුනම උතුරලා යන මට්ටමේ අය බහුල වශයෙන් ඉපදෙන කාලයක බහුල වශයෙන් සිදු වුන සිදුවීමක් උනාට. ඕක ගොඩක් දුර්ලභ කේස් එකක්. අද කාලේ අති දුර්ලභයි.

    මම මේවා ගැන කතා කරේ උබත් එක්ක අදහස් පරතරයක් ඇති කරගන්න නෙවෙයි. උබට බුදු සරණයි මචන්.
     
    ablla2007

    Junior member
  • Aug 15, 2008
    400
    9
    18
    ubala wade patelawa gene

    mehemai machan man danna vidiyata nam
    oi mone bawanawa kelath awabodaya thama wada gath
    mokada api bauddeyo vidiyata bawana keranna one hitha ekanga kere ganneme neme maragapala awabodayata
    anith agam wela eunta bawana kerata basic nathi nisa tikaka amarui awabodaya ganna
    mama nam kiyanne danuma awashyai
    habai a witharak ma madi
    awaboda kere ganna nam bauddha padanamak tiyenna one
    anyagamika unath mulinma basic da ganna one eeta passe thama bawana keranna one
    aramuna niwanata thiya gattoth meka keranna ba
    aramuna thiya ganna one awabodaya pattata
    niwana kiyana 1 godak complex
    a nisa oka armunu kere gattama maga navathinawa pregathiyak nathi nisa
    awabodaya thama preguna keranna one
    mone ayya unath mulinma samatha bavana welin patan ganna one
    vidarshanawa kiyanne abhi darmaya kiyana kotasa
    api mulinama montisori yanna one eta passe iskole eeta passe campus
    ehema thama step by step yanne
    habai duka kiyanne
    baudda godak aunta me awabodaya nthi eka
    niwanata short cut na putha hemin thama yanne wenne
    suba gaman hamotama
    jaya wewa
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹත් එක්ක මම තවදුරටත් වාද කරන්නේ නැහැ. ඒකයි මම කිව්වේ පාලි ත්‍රිපිටකයේ ඔය ගැන තව දුරටත් හොයන්න කියල. සිංහලට පරිවර්තනය කරනකොට කරලා තියෙන වැරදි එහෙම සැහෙන්න අහුවෙයි. තමන්ම හොයල බැලුව නම් තමයි හොඳ.

    ඔව් විශුද්ධි මාර්ගය 100% හරි නෑ. :yes::yes:

    කවුරු කොහොම කරත් මාර්ග ඵල ලබන්න සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් වඩලා තියෙන්න ඕන. එහෙම නැත්නම් වඩන්න ඕන. සමහර ඒවා භාවනාවෙන්ම වඩන්න ඕන සමහර ඒවා පුරුද්දක් වශයෙන් ඇති කරගෙන වඩන්න ඕනා. ඔය වගේ විවිධ විවිධ ආකර වලින් වඩන්න ඕන. ඒ වගෙ කැපකිරීමකින් වඩන්න ඕන ලිස්ට් එකක් බණක් අහපු ගමන් වැඩෙනවා. භාවනාවකින් තොරව වඩන්න පුළුවන් කියනව නම්, මම ඒ අදහසට ගරු කරනවා ඒත් මම ඒ අදහසට නම් එකඟ නෑ.

    මම කලින් පෝස්ට් එකක කිව්වා ඔය වඩන්න ඕන දේවල් පාරමී වශයෙන් ඒ ඒ මට්ටම් වලින් ඒ ඒ මාර්ග ඵලවලට ප්‍රමාණවත් තරමට වඩපු අයට, බුදු බණ ඇහුනත් ඇති. බුදු රජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ බණ අහපු හැමෝම මාර්ග ඵල ලැබුවේ නෑනේ. තමන් ඒ තත්වෙ ලබන්න සුදුසු නැත්නම්, බුදු රජාණන් වහන්සේ මොන ප්‍රාතිහාර්‍ය පාලා ශ්‍රී මුඛයෙන්ම දෙසන බණ කොච්චර ඇහුවත් වැඩක් නෑ.

    "සෑම කෙනෙක්ම සෝවාන් වෙලා තියෙන්නේ බණක් අහල මිසක් භාවනා කරලා නෙමෙයි" කියලා උබ ඔය අල්ලගෙන තියෙන්නේ, කලින් ආත්ම වල වතුර කලේ පෙත්ත ගාවටම පුරවලා මේ ආත්මේ බිංදුවක් වැටුනම උතුරලා යන මට්ටමේ අය බහුල වශයෙන් ඉපදෙන කාලයක බහුල වශයෙන් සිදු වුන සිදුවීමක් උනාට. ඕක ගොඩක් දුර්ලභ කේස් එකක්. අද කාලේ අති දුර්ලභයි.

    මම මේවා ගැන කතා කරේ උබත් එක්ක අදහස් පරතරයක් ඇති කරගන්න නෙවෙයි. උබට බුදු සරණයි මචන්.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    උඹත් එක්ක මම තවදුරටත් වාද කරන්නේ නැහැ. ඒකයි මම කිව්වේ පාලි ත්‍රිපිටකයේ ඔය ගැන තව දුරටත් හොයන්න කියල. සිංහලට පරිවර්තනය කරනකොට කරලා තියෙන වැරදි එහෙම සැහෙන්න අහුවෙයි. තමන්ම හොයල බැලුව නම් තමයි හොඳ.

    ඔය දෙන්න තර්ක කර කර ඉන්න අතරෙ කි ඩෙනෙක් නිවන් දකින්න උත්සහ කරනවද,

    පොත් වලින් දර්මය ගනිද්ඩි හරි තෙරුම එන්නෙ නෑ, එක්ය් ඔව පොත් වල ලිය්න්න එපා කිව්වෙ,

    දර්මය හරියට ගන්නන්ම් දැන් අපිට තියෙන ලෙසිම ක්‍රමය විදර්ශනව විතරය්,

    එහෙම දරමය දැක්කහම පොතෙ තියෙන දෙ හරියට තෙරෙනව.

    එතකොට තමා තෙරෙන්නෙ අපි මාර්ගයෙ යනව කියලා.

    දරමය තියෙන්නෙ පොතෙ නෙමෙ ත්මන් ගාව පොඩ්ඩ්ක් නැවතිල බලන්න,

    දර්මය අහල එක දියුනු කරගන්න භාවනාව ඔනි(තාවකාලිකවා),

    භවනව ගානට මොලෙට වැටුනම හැමදිස්සෙම වැඩ කරනව , අමුතුවෙන් කරන්න ඩෙයක් නෙ, කරන්නා නැතිවෙනව
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    "දර්මය අහල එක දියුනු කරගන්න භාවනාව ඔනි..."

    darmaya ahala lokotthara samma dittiyata aawata passe aniwaa bhaawanaawa one..

    හොදය් හොදය්

    ඔයා භාවනා කරනව්ද? නැත්න්ම් දර්මය අහනව්ද?

    මම කෙලින්ම දැනගන්න කැමති ඔයා සොවාන් ඵලයට එනකන්ම භාවනව කරන්නෙ නැද්ද ?

    කොච්චර කාලෙක ඉඩන් ඔක කරනව්ද ප්‍රතිඵල තියෙනවද?
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    භාවනා කරලා සෝතාපන්න වෙන්න බැහැ මචන්ලා.... බණක් අහලම තමයි ගොඩ යන්න වෙන්නෙ. බුදු හාමුදුරුවෝ ත්‍රිපිටකයේ කොතනකවත් කියල නැහැ භාවනා කරලා ගොඩ ගිය කෙනෙක් ගැන. හැමෝම ගොඩ යන්නේ බණක් අහල.

    Ethakota Budu hamuduruwo budu wune bana ahalada...monada bn umba me kiyanne??

    Bawanawa kiyana eka aniwa karanna one goda yanna nam...nathuwa bana ahapu paliyata goda yana ba bnz....
    Bana ahannam wale ahagena hitha wena thanaka thiyagena wena ewa hithuwoth kohomada goda yanne....

    Hitha eka thanakta ganna bawanawa purudu wenna one...eta passei bana ahanna one
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    Ethakota Budu hamuduruwo budu wune bana ahalada...monada bn umba me kiyanne??

    Bawanawa kiyana eka aniwa karanna one goda yanna nam...nathuwa bana ahapu paliyata goda yana ba bnz....
    Bana ahannam wale ahagena hitha wena thanaka thiyagena wena ewa hithuwoth kohomada goda yanne....

    Hitha eka thanakta ganna bawanawa purudu wenna one...eta passei bana ahanna one

    අපි හැමෝම බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න පින තියෙන්න ඕන කියලා කියනවා. ඒත් මහයාන බෞද්ධයෙක් වෙලා ඉපදුනාට ලොකු දෙයක් අවබෝධ කරගන්න බෑ. ථේරවාදයේ විතරයි නිවන විස්තර වෙන්නේ. ඒකෙන් බුදු හාමුදුරුවො ලංකාවේ ඉපදුන දඹදිව ඉපදුන කියලා කොටස් දෙකකට බෙදිලා තියෙනවා. ඊට පස්සෙත් එක එක හාමුදුරුවරු පස්සෙ නිවන හොයාගෙන යන අය ඉන්නවා. දුක කියන්නේ ඔය ඔක්කෝගෙන්ම බේරිලා ඇවිල්ලත් එක එක දේවල් අල්ලගෙන මුලා වෙන පිරිසක් ඉන්නවා.

    බුදු හාමුදුරුවො දේශනා කරා නිවන් දකින්න ජීවිතයට එකතු කරගන්න ඕන දේවල් හතරක්.
    සප්පුරිස සංසේවනෝ
    සද්ධම්ම සවනං
    යෝනිසෝ මනසිකාරං
    ධම්මානුධම්ම පටිපත්ති

    දුකයි ඉතින්
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹට බුදු වෙන්න අදහසක් තියෙනවා නම් භාවනා කරපන්. එහෙම සෙට් එකකුත් ඉන්නවා සංසාරේ ගමන් කරන බුදු බව පතන.

    මම කිව්වේ සෝතාපන්න වෙන්න ඕනේ අය ගැන.

    පාරමිතා සම්පූර්ණ නම් සෝතාපන්න මාර්ගයට හෝ භාවයට පිවිසෙන්න පුළුවන්. හැබැයි තවත් සෝතාපන්න හෝ ඊට වැඩි පුද්ගලයෙකුගෙන් බණක් අහල. නැතුව භාවනා කරල නෙමෙයි.

    භාවනා කරන අය භාවනා කරන්න ඒක හැම දේටම හොඳයි. හැබැයි කොච්චර භාවනා කලත් ලෝකෝත්තර සම්මා දිට්ටියට නම් පත් වෙන්නෙ නැහැ.

    දැන් කට්ටිය සියවස් ගානක් brainwash වෙච්ච එකෙන් ගැලවෙන්න බැරිව ඉන්නේ. මුළු ධර්මයම කට පාඩම් කලත් වැඩක් නැහැ මචන් අවශ්‍ය දශමේ තේරුම් ගත්තෙ නැත්නම් .