භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?

Luntamus

Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ජෝකර්ලාගෙන් සීරියස් මිනිස්සු වෙන්කරගන්න එකට කියන්නේ ප්‍රඥාව කියලා.
    ධර්මයෙන් අධර්මය වෙන්කරගන්නත් ප්‍රඥාව ඕනේ.

    ධර්මය කියලා අහන එක උඹට හරි ලේසියට තේරෙනව නං, අහපු ගමාන්ම, යෝනිසෝමනසිකාර නොකරම වැටහෙනවා නං ඒ කියන්නේ උඹට කරන්න දෙයක් තිබිලා නෑ ඒ අහපුදේ. උඹ ඉන්න මට්ටමේම කතාවක් තමයි උඹ අහලා තියෙන්නේ. ඒ වෙලාවට මානය මතුවෙලා කියනවා "අන්න තේරුනා, හරි පැහැදිලියි, මේක ලෙසියි, පහසුයි හරියටම තේරෙනව..සමහර විට සොවාන් වුනාදත් මන්දා" කියලා.. එතන තමයි වල!

    තව ධර්මයක් අහනව, උඹට තේරෙන්නේ නෑ, හිතන්න ඕනේ, තව ධර්ම කරුණු හොයන්න ඕනේ ඒක පැහැදිලිවෙන්න, යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. කොටින්ම තමන් ඉන්න තත්වයට අහුවෙන්නේ නැ අහපු එක, වීර්ය වඩලා, මහන්සි වෙලා එබිලා බලන්න ඕනේ ධර්මයක්, තමන් විසේසත්වයකට පත් කරන ධර්මයක් නම් ඒතන ගොඩ.

    විසෙසත්වය පත් කරන දර්මය මොකක්ද, එ කියන දෙශකයො විසෙසත්වයට පත්වෙලා කියලා කොහොමද දන්නෙ ඔබ විසෙසත්වයට පත් වෙලාද ඔබ සතර ආපායෙන් මිදිලා කියලා දැනගෙනද හිතන්නෙ කියන්නෙ කරන්නෙ දර්ම චක්‍රය කියන්නෙ මොකක්ක්ද
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    වහරකගේ, අභයගේ මගුල් අපිට වැඩක් නෑනේ. දැන් මෙතන ප්‍රශ්නේ අභයගේ බණ අහන්න එපා කියන එකද නැත්තන් බාවනාව නිසා මනසේ දියුණුවක් වෙනවද නැද්ද කියන එකද? ගොබ්බ ලොජික් එකක්නේ තමන්ගේ මතය වරදිනකොට කොහෙවත් ඉන්න අභයයි, වහරකයි මේකට උස්සන් එන එක.
    ගොනෝ ඒක උඹට දැම්ම රිප්ලයි එකක් නෙවෙයි, ඒක ප්‍රස්නේ අහපු එකාට කෝට් කරලා දැම්මේ, අහක යන කක්කා බාල්දි ඉල්ලලා ඔලුවෙ නවාගන්න ගොබ්බයෙක් නොවී මම කලින් දාපු උඹලා වගේ ගොබ්බයෝ මෙන්ශන් කරල තියෙන පෝස්ට් එකට රිප්ලයි කරපන්. අනිත් එක අකුරු ලොකුවට දැම්ම පලියට උඹ හරි වෙන්නේ නෑ, ඒ නිසා ඒ වගේ මොන්ටිසෝරි වැඩ කරල උබේ මාන්සිකත්වය ලෝකෙට පෙන්නන්න එපා.
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ගොනෝ ඒක උඹට දැම්ම රිප්ලයි එකක් නෙවෙයි, ඒක ප්‍රස්නේ අහපු එකාට කෝට් කරලා දැම්මේ, අහක යන කක්කා බාල්දි ඉල්ලලා ඔලුවෙ නවාගන්න ගොබ්බයෙක් නොවී මම කලින් දාපු උඹලා වගේ ගොබ්බයෝ මෙන්ශන් කරල තියෙන පෝස්ට් එකට රිප්ලයි කරපන්. අනිත් එක අකුරු ලොකුවට දැම්ම පලියට උඹ හරි වෙන්නේ නෑ, ඒ නිසා ඒ වගේ මොන්ටිසෝරි වැඩ කරල උබේ මාන්සිකත්වය ලෝකෙට පෙන්නන්න එපා.

    උබ ඔච්චර දර්මය වෙනුවෙන් පෙනි ඉන්නවා නම් කෙන්තියවත් අඩු කරගෙන නැනෙ එකෙන්ම උබ ෆෙල්නෙ, උබ ඔහොම කෙන්තියෙන් චුති සිත ආවොත් අනිවර්‍යෙන් සතර ආපයෙනෙ මතු උපත, කො උබ මොකක්ද අවබොද කරන් තියෙන්නෙ උබ කරන්නෙ සතර ආපායෙ යන වැඩ පිලිවෙලක්නෙ
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    විසෙසත්වය පත් කරන දර්මය මොකක්ද, එ කියන දෙශකයො විසෙසත්වයට පත්වෙලා කියලා කොහොමද දන්නෙ ඔබ විසෙසත්වයට පත් වෙලාද ඔබ සතර ආපායෙන් මිදිලා කියලා දැනගෙනද හිතන්නෙ කියන්නෙ කරන්නෙ දර්ම චක්‍රය කියන්නෙ මොකක්ක්ද

    උබ ඔච්චර දර්මය වෙනුවෙන් පෙනි ඉන්නවා නම් කෙන්තියවත් අඩු කරගෙන නැනෙ එකෙන්ම උබ ෆෙල්නෙ, උබ ඔහොම කෙන්තියෙන් චුති සිත ආවොත් අනිවර්‍යෙන් සතර ආපයෙනෙ මතු උපත, කො උබ මොකක්ද අවබොද කරන් තියෙන්නෙ උබ කරන්නෙ සතර ආපායෙ යන වැඩ පිලිවෙලක්නෙ

    මහත්මයා. මං හිතන්නේ අපි ඉන්නේ ලෙවල් දෙකක. මගේ පෝස්ට් එකෙන් මගේ හිතේ ද්වේශයක් තියෙනවද නැද්ද කියලා කියන්න තරම් ඔබතුමා පොරක් බව පේනවා, ඔබතුමා දාපු අනිත් පෝස්ට් සමස්තයක් වශයෙන් බැලුවමත් "අසාමාන්‍ය" වයිබ් එකක් තියෙන බව දැනෙනවා, ඒ හින්දා ඔබතුමා ඔබතුමාගේ ඔය ධර්මය දිගටම කරගෙන යන්න. අනිත් දේශකයෝ විසේසත්වයකට පත්වුනාද නැද්ද, අරූට කේන්තිය, මූට මානය වගේ ඒවත් දිගටම ගැඹුරින්ම ගවේෂණය කොරන්න. එතකොට නිකන්ම ඔබ "විසේසත්වයට" පත් වෙයි.
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    මහත්මයා. මං හිතන්නේ අපි ඉන්නේ ලෙවල් දෙකක. මගේ පෝස්ට් එකෙන් මගේ හිතේ ද්වේශයක් තියෙනවද නැද්ද කියලා කියන්න තරම් ඔබතුමා පොරක් බව පේනවා, ඔබතුමා දාපු අනිත් පෝස්ට් සමස්තයක් වශයෙන් බැලුවමත් "අසාමාන්‍ය" වයිබ් එකක් තියෙන බව දැනෙනවා, ඒ හින්දා ඔබතුමා ඔබතුමාගේ ඔය ධර්මය දිගටම කරගෙන යන්න. අනිත් දේශකයෝ විසේසත්වයකට පත්වුනාද නැද්ද, අරූට කේන්තිය, මූට මානය වගේ ඒවත් දිගටම ගැඹුරින්ම ගවේෂණය කොරන්න. එතකොට නිකන්ම ඔබ "විසේසත්වයට" පත් වෙයි.

    අනෙ යකො unp එකට කඩෙ යන හිගන්නා
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    දැන් ඔය චන්නි අක්කලා ඉවිජෙසෙකරලා බාලාපොරොත්තු වෙන්නෙ මොන වගෙ විමුක්තියක්ද
    හබියත් එක්ක ගෙදර ඉද්දි ලැබෙන ජාතියේ එකක් ටමා :lol:
     
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මම කලිනුත් කිව්වනේ, උඹ තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ භාවනාවෙන් මනස දියුණු කරන්න පුලුවන්ද? කියලා අහලා. ඊට පස්සේ මෙතන පුක පොලේ ගහගන්නවා භාවනාවෙන් මනස දියුණු කරන්න බැලූ. එහෙනම් පකද අපෙන් අහන්නේ? තව ඊට පස්සේ අපි භාවනාව විකුනනවලු. අපේ බිස්නස් එකක්ලු. දැන් මම කලින් සිංහලෙන් තොට කිව්වේ ඒක තමයි තොගේ භාවනාව ගැන opinion එක මෙතන උන්ට අහන්න ඕනේ නෑ, තොට ඇත්තටම භාවනාව ගැන දැනගන්න ඕනෙනම් මෙතන ඉන්න එකෙක් කියලා දෙයි. ඊට පස්සේ අභිධර්මයේ තියෙනවලු මනස දියුණු කරන්න බෑ කියලා. උඹ අභිධර්මය දන්නවනම් යකෝ තෝ කියවපු අභිධර්මය පොත් ටික කියපන් මෙතන අඩුගානේ, එකක්වත් නෑ. මොකෙක් හරි වල් වේස කතාවක් කියාගන්න තමයි උඹ මේ ත්‍රෙඩ් එක ඇරියේ. දැන් රෙවුන්ට පස්සේ අනිත් උන්ට කෑ ගහනවා.

    තොගේ මතය අහන්නනම් දාපිය ත්‍රෙඩ් එක "භාවනාවෙන් මනස දියුණු කරන්න බෑ" කියලා. අරූ භාවනා කරලා මූ භාවනා කරලා ගත්ත ප්‍රතිපල නැතුව මට කියන්නේ තොගේ පුකට ලීයක් බස්සවලා හිටවල භාවනා කරවලා පෙන්නන්න කියලද තොට? ඇයි උට්ටි Scientific experiment වලින් භාවනාව ගැන කියන ඒවා නැතුව තොට විශ්ව දැනුම පහල වෙලාද තෝ කියවන්නේ? කියවපු අභිධර්මය පොතක් කියපන් කිව්වම කට පුකේ ගහගෙන ඉන්නේ. අභිධර්මය පොතක නමක් කියවගන්න බැරි තරම් නූගත වේසියකගේ opinion එකද අපි පිළිගන්න ඕනේ scientific experiment එකක result එක නැතුව?

    හ්ම්ම්.. මාර සුහද සංවාද බං.. කතා කොරන්නේ භාවනාව ගැන.. 😂😂 😂