මම දන්න කොළඹ වැඩ ඉන්න හාමුදුරුනමක්ගේ මිත්‍ර හාමුදුරුනමක් වැඩ ඉන්නවා අනුරාධපුරේ කැලේක. උන් වහන්සේ වැඩ ඉන්න කුටියෙන් පිටට වැඩලා පිණ්ඩපාතශාලාවට ඇවිත් මේ මිත්‍ර හාමුදුරුවන්ට කෝල් එක්ක ගන්නවා හිත මිත්‍ර කමට - CCTV එකකින් බලාගෙන වගේ වටේ තියෙන ඒවා ඔක්කොම කියනවා. ඔන්න මම භාවනාවේ දියුණුව ගැන ලබපු පළවෙනි හොල්මන් වෙන අත්දැකීම. මේකට කියන්නෙ remote viewing කියලා - මේක ගොඩක් රටවල ඔත්තු සේවා ඉතා රහසිගතව යොදාගන්නවා අපි මේ කතා කොරන මොහොතෙත්.

