භාවනා කරලා හරිගිය අයගෙන් උපදෙස්...

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හිත කියන එක උබටවත් මටවත් අයිති දෙයක් නෙමෙ බන් එහෙම තියෙද්දි කොහොමද එක තැනකට ගන්නෙ
    එකට මහන්සි වෙන්න එපා බන්. එන සිතිවිලි බලන්න පුරුදු වෙන්න.
    අපෙන් effort එකක් සිතිවිලි වලට යන්නෙ නැතුව සිතිවිලි වලට තනිවම පැවත්මක් නැහැ
    අපි සිතිවිලි වලට වටිනාකමක් දෙන්න දෙන්න එක නතර වෙන්නෙත් නැ. වටිනාකමක් නොදෙන්න නොදෙන්න සිතිවිලි ගලා ගෙන ඇවිල්ල උබෙන් සපොර්ට් එකක් නැති උනාම එක තැනකදි ගැලිම කඩා වැටෙනව
    Intellect is important. But if you let your intellect to run your life then it is problem. Try letting your intelligence to work. Then you will realize whole different dimension of your life
    This is not something that I have read or heard. This my own experience

    pahadiliwa kiayala thianawa. wadagathma deyak sithiwili balanna purudu wenna.

    mata udaw une menna mewa;

    thawa godak videos podcasts thianawa ahala balanna

    41lC5GPwiYL._SX300_BO1,204,203,200_.jpg

    hithata bala karanna epa bawana karanna kiala. anith eka bawanawen mokuth balaporoththu wennath epa.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඕව මචන්.. එහෙම කරන්න තමයි වෙන්නේ... මට ඕනේ උනේ මේ වගේ සීන් තිබිල හරිගිය අය ඉන්නවද කියල දැනගන්න

    mama waradi athi habai mata nam hithenne basic concept eka dana gaththama athi buddagama gamburin dana ganna ona naha. tikak bawana karanna gaththama umbatama therei.
     
    භාවනා කරන්න හිතාගන්න එකම පිනක්..ගොඩක් දෙනෙක් ලේසියි කියලා හිතන්හිටියට පටන් ගත්තම තමයි ඒකෙ අමාරුකම තේරෙන්නෙ.
    අපි ජීවත්වෙනව කියන්නෙ හිතට අරමුණු ගැනීමක්. ඊට එහා ගියදෙයක් මේ ජීවිතේ නෑ.

    එක තත්පරයකට හිත් කෝටිලක්ශවාරයක් ඉපදිලා නිරුද්ධවෙනවා..ඒවගේ හිතට එන අරමුණු කතාකරන ස්වභාවයට බුදුරජාණන්වහන්සේ දේශනාකරලා තියෙන්නෙ විතක්ක විචාර කියලා.

    අපේ හිත කතාකරන ගතිය..හිතෙන් ලෝකවලට අරන් යන එක..උදේට නැගිට්ටගමන් මතක්වෙන සින්දුවක් මුළු දවසපුරාම මතක් වෙවී මතක් වෙවී තියෙන ස්වභාවය ඔයාට තේරිලා ඇති.

    ඔය පාලනය කරන්න බැරි හිත්වලින් අන්තිම සිත තමයි චුඉති සිත..එහෙම නැත්නම් අපිට පහලවන අන්තිම සිත. ඉතින් ඔය විදියට මේලෝකෙ ඉන්න සියළුම සතුන් 99.9%ම යන්නෙ නිරයට කියලා බුදුන් දේශනා කරන්නේ ඔන්න ඔය හේතුව නිසයි.

    භාවනා කරනවා නම් අනාපානා සති භාවනාව තමයි මුලින්ම බුදුන්වහන්සේ දේශනා කොට වදාලෙ. ඒකියන්නෙ සිහියෙන් හුස්මදෙස බලාසිටීම.

    ඒ කරලත් හිත අල්ප මාත්‍ර සමාධියකට වඩව සෑහෙන්න හමන්සි වෙන්න ඕන. සමහර විට සති ගානක්..මාස ගනක් යන්නත් පුලුවන්.. කලින් ආත්මවල පුරුද්දක් තියෙනවනම් දවස් කිහිපයකින්ම සමාදිගත්වෙන්න පුලුවන්.. සමාධිය කියන්නේ ධ්‍යාන නෙමෙයි...
    ධ්‍යාන තියෙන්නෙ එතනින් එහාටයි..
    ඔබට අවශ්‍ය නම කරන්න පුලුවන් නම් මම කියන්නම් ස්වාමීන්වහන්සේලා දෙතුන් දෙනෙක්. කතාකර ..හම්බවෙන්න.. නැතුව ඊමේඉල් වලින්..මේවගේ ෆෝරම් වලින් නම් කරන්න බෑ. ගොඩක් අය දන්නේ නැති නිසා කියන දේවල් අහල වැරදි විදියට භාවනා අරමුණු ගනියි.

    මම කියවල/අහල තියෙන ඒවාඑක්ක ගැලපුවාම ඔය highlight කරල තියෙන කතාවත් වැරදියි.

    ධ්‍යාන අංග පහක් තියෙනවා
    1 - විතක්ක (හිත එකඟ කර ගැනීමට ඉලක්ක/යොමු කල අරමුණින් හිත පිට පැනීම)
    2 - විචාර (මුලින් කී අරමුණ වඩාත් ප්‍රභලව හෝ සියුම්ව හෝ හෝ පෙර දැනුනාට වඩා වෙනස් අයුරින් දැනීම ප්‍රකට වීම)
    3 - ප්‍රීතිය ( විචාරය දිගටම දැනීම නිසා හිතේ ප්‍රීතිය උපදීම)
    4 - සුඛය (ප්‍රීතිය දැනෙන විට කයට දැනෙන සැපය දැනීම)
    5 - ඒකාග්ගතා (මුලින් කී අරමුණේ හිත ඇලෙන්නා සේ දැනීම)

    ප්‍රථම ධ්‍යානය කියන්නේ ඔය අංග 5ම එකට තියෙන හිතේ අවස්ථාව.

    දෙවැනි ධ්‍යානයේදී විතක්ක විචාර දෙක නොදැනී යනවා

    තෙවැනි ධ්‍යානයේදී ප්‍රීතිය නොදැනී යනවා

    සිව්වැනි ධ්‍යානයේදී සුඛය නොදැනී ගිහින් ගිගින් ඒකාග්ගතාව පිහිටනවා (සතිපට්ඨානය වෙනවා). මේ අවස්ථාවේදී හිතේ ඉබේ අදහස් ඉපදීමේ ක්‍රියාවලිය තාවකාලිකව නවතිනවා. සදාකල් නවතින්නේ නිර්වාණාවබෝධය ලැබුණට පස්සෙලු.

    එතකොට සමාධිය හම්බු වෙන්නෙ සිව්වැනි ධ්‍යානයෙන් පස්සෙයි. ධ්‍යාන තියෙන්නෙ සමාධියට කලින්.

    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Hitha nawattaganna giyoth thawa thawa hithanna gannawa.monkey mind kiyala kiyanne ekai.karanna epa kiyana dema karanawa eka thamai mind eke nature eka.mind eka tiyene apiwa protect karanna,ithin apita life eke clear nethi deyak amatakata karanna try karoth eka genama hitnawa eka clear wenakan.bawana kiyala mind eka stop karanna try karoth baduma thama.

    karanna one mind eka stop karana eka newe ohe galagena yanna idadena eka.as wahagena ohe ona magulak gena hitha hitha galagena yanna ida dunnanan 30min walin wage passe mind eka auto focus wenna gannawa.ita passe focus eka auto ewama eka breath ekata direct karanna one.etakota tawa paya bagayak wage yanakota mind disolve wela yanawa,ethakota thoughts nawatinawa.

    bawana karanna kalin paya bagayak witaraka hodata pana yanakan exercise karanna.mokada body energy wedi wunamath mind ekata relax wenna be.hodata cardio tikak karanan energy ivarawennama bawana karanna godak lesiy.

    bawana karanakota foucs weyan focus weyan,focus karapan,focus wenne nane kiya kiya bala karanna epa.auto focus wenna ida harinna
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඉදිරියේ රාළ;20733998 said:
    මම කියවල/අහල තියෙන ඒවාඑක්ක ගැලපුවාම ඔය highlight කරල තියෙන කතාවත් වැරදියි.

    ධ්‍යාන අංග පහක් තියෙනවා
    1 - විතක්ක (හිත එකඟ කර ගැනීමට ඉලක්ක/යොමු කල අරමුණින් හිත පිට පැනීම)
    2 - විචාර (මුලින් කී අරමුණ වඩාත් ප්‍රභලව හෝ සියුම්ව හෝ හෝ පෙර දැනුනාට වඩා වෙනස් අයුරින් දැනීම ප්‍රකට වීම)
    3 - ප්‍රීතිය ( විචාරය දිගටම දැනීම නිසා හිතේ ප්‍රීතිය උපදීම)
    4 - සුඛය (ප්‍රීතිය දැනෙන විට කයට දැනෙන සැපය දැනීම)
    5 - ඒකාග්ගතා (මුලින් කී අරමුණේ හිත ඇලෙන්නා සේ දැනීම)

    ප්‍රථම ධ්‍යානය කියන්නේ ඔය අංග 5ම එකට තියෙන හිතේ අවස්ථාව.

    දෙවැනි ධ්‍යානයේදී විතක්ක විචාර දෙක නොදැනී යනවා

    තෙවැනි ධ්‍යානයේදී ප්‍රීතිය නොදැනී යනවා

    සිව්වැනි ධ්‍යානයේදී සුඛය නොදැනී ගිහින් ගිගින් ඒකාග්ගතාව පිහිටනවා (සතිපට්ඨානය වෙනවා). මේ අවස්ථාවේදී හිතේ ඉබේ අදහස් ඉපදීමේ ක්‍රියාවලිය තාවකාලිකව නවතිනවා. සදාකල් නවතින්නේ නිර්වාණාවබෝධය ලැබුණට පස්සෙලු.

    එතකොට සමාධිය හම්බු වෙන්නෙ සිව්වැනි ධ්‍යානයෙන් පස්සෙයි. ධ්‍යාන තියෙන්නෙ සමාධියට කලින්.

    Never do this to your self bro.
    Anything out of your own experience is just a lie...
    Doesn't matter thousands of people experience the same they are telling the truth but if you don't experience it for your self how do you actually know..
    Never use your intellect through the logic. Coz this is something beyond the logical mind and the intellect.

    Quote
    “Bu” means Buddhi or the intellect. One who is above his intellect, one who is no longer a part of his mind, is a Buddha.
    SathGuru...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,856
    113
    එකපාරටම ඇස් දෙක පියා ගන්න බෑ බන්. මුලින්ම උබ ආස කරන බෞද්ධ සිංදුවක් එක දිගට අහන්න පුරුදු වෙන්න. ඊට පස්සේ බෞද්ධ පොත් ටිකක් කියවන්න. ඊට පස්සේ රෑට රෑට රේඩියෝ එකේ යන බණ ටිකක් අහලා ස්වමින්වහන්සේ නමකගෙන් උපදෙස් අරගෙන වැඩේ පටන් ගන්න. එකපාරම භාවනා කරන්න ගියොත් උබට භාවනාවත් එපාවෙලා. භාවනාව ගැන උබ ලොකු අවතක්සේරුවකට එනවා.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Never do this to your self bro.
    Anything out of your own experience is just a lie...
    Doesn't matter thousands of people experience the same they are telling the truth but if you don't experience it for your self how do you actually know..
    Never use your intellect through the logic. Coz this is something beyond the logical mind and the intellect.

    Quote
    “Bu” means Buddhi or the intellect. One who is above his intellect, one who is no longer a part of his mind, is a Buddha.
    SathGuru...

    Mchn sadguru's background is vedanta yogic system.The way Buddha told how to reach nirvana is very different or simmiler in some aspects.We should be very careful when analyzing both.Sadguru is very intelligent but he's not a samma sambuddha.We should carefully analyze what a samma sabuddha has already said.
     
    මේවා මගෙ වචන නෙවෙයි. ත්‍රිපිටකයේ අන්තර්ගත ඒවා.
    මජ්ක්ධීම නිකාය/වේධා විතක්ක සුත්‍රය

    9. ,මහණෙනි ඒ මම කාමයෙන් වෙන්වම සියලු අකුශලයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවු විචාර සහිතවු විවෙකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. විතර්ක විචාර දෙදෙනාගේ සන්සිඳිමෙන් හිතේ පැහැදීම ඇත්තාවු හිතේ එකහකම ඇත්තාවු විතර්ක රහිතවු විචාර රහිතවු සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනිවු ධයානයට එළඹ වාසය කෙළෙමි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්‍ෂා ඇත්තේ සිහි නුවණින් යුක්ත වුයේ කයින් සැපය වින්දෙමි. යමි ධයානයක් උපෙක්‍ෂා ඇත්තේ සිහියෙන් යුක්තවුයේ සැප විහරණ ඇත්තේයයි ආය්‍ර්‍යයෝ කියත් ද ඒ තුන්වැනි ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. සැපද නැති කිරීමෙන් දුක්ද නැති කිරීමෙන් කල් ඇතිවම සොමිනස් දොමිනස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවු සැප නැත්තාවු උපෙක්‍ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැවි ඇති සතරවැනි ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. ඒ මම මෙසේ හිත සමාධියෙන් එකහවු කල්හි පිරිසිදුවු කල්හි දීප්තිමත්වු කල්හි අඞගන (රාගාදි කෙලෙස් ) රහිතවු කල්හි පහවු උවදුරු ඇති කල්හි මෘදුවු කල්හි කාය්‍ර්‍යයට සුදුසුව සිටි කල්හි චංචල නොවී සිටි කල්හි පෙර විසු කඳ පිළිවෙල දැනීම පිණිස සිත නැමුයෙමි. ඒ මම නොයෙක් ආකාරවු පුර්‍වෙනිවාසය (පෙර උපන් ජාති) සිහි කරමි. එනමි එක් ජාතියක්ද ජාති දෙකක්ද ජාති තුනක්ද ජාති සතරක්දජාති පහක්ද ජාති දශයක්ද ජාති විස්සක්ද ජාති තිසක්ද ජාති සතළිසක්ද ජාති පනසක්ද ජාති සියයක්ද ජාති දහසක්ද ජාති ලක්‍ෂයක්ද නොයෙක් සංවර්‍ත (විනාශවන) කල්පයන්ද නොයෙක් විවර්‍ත
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    භාවනා කරන්න හිතාගන්න එකම පිනක්..ගොඩක් දෙනෙක් ලේසියි කියලා හිතන්හිටියට පටන් ගත්තම තමයි ඒකෙ අමාරුකම තේරෙන්නෙ.
    අපි ජීවත්වෙනව කියන්නෙ හිතට අරමුණු ගැනීමක්. ඊට එහා ගියදෙයක් මේ ජීවිතේ නෑ.

    එක තත්පරයකට හිත් කෝටිලක්ශවාරයක් ඉපදිලා නිරුද්ධවෙනවා..ඒවගේ හිතට එන අරමුණු කතාකරන ස්වභාවයට බුදුරජාණන්වහන්සේ දේශනාකරලා තියෙන්නෙ විතක්ක විචාර කියලා.

    අපේ හිත කතාකරන ගතිය..හිතෙන් ලෝකවලට අරන් යන එක..උදේට නැගිට්ටගමන් මතක්වෙන සින්දුවක් මුළු දවසපුරාම මතක් වෙවී මතක් වෙවී තියෙන ස්වභාවය ඔයාට තේරිලා ඇති.

    ඔය පාලනය කරන්න බැරි හිත්වලින් අන්තිම සිත තමයි චුඉති සිත..එහෙම නැත්නම් අපිට පහලවන අන්තිම සිත. ඉතින් ඔය විදියට මේලෝකෙ ඉන්න සියළුම සතුන් 99.9%ම යන්නෙ නිරයට කියලා බුදුන් දේශනා කරන්නේ ඔන්න ඔය හේතුව නිසයි.

    භාවනා කරනවා නම් අනාපානා සති භාවනාව තමයි මුලින්ම බුදුන්වහන්සේ දේශනා කොට වදාලෙ. ඒකියන්නෙ සිහියෙන් හුස්මදෙස බලාසිටීම.

    ඒ කරලත් හිත අල්ප මාත්‍ර සමාධියකට වඩව සෑහෙන්න හමන්සි වෙන්න ඕන. සමහර විට සති ගානක්..මාස ගනක් යන්නත් පුලුවන්.. කලින් ආත්මවල පුරුද්දක් තියෙනවනම් දවස් කිහිපයකින්ම සමාදිගත්වෙන්න පුලුවන්.. සමාධිය කියන්නේ ධ්‍යාන නෙමෙයි...
    ධ්‍යාන තියෙන්නෙ එතනින් එහාටයි..
    ඔබට අවශ්‍ය නම කරන්න පුලුවන් නම් මම කියන්නම් ස්වාමීන්වහන්සේලා දෙතුන් දෙනෙක්. කතාකර ..හම්බවෙන්න.. නැතුව ඊමේඉල් වලින්..මේවගේ ෆෝරම් වලින් නම් කරන්න බෑ. ගොඩක් අය දන්නේ නැති නිසා කියන දේවල් අහල වැරදි විදියට භාවනා අරමුණු ගනියි.

    :yes::yes:
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ඉදිරියේ රාළ;20733998 said:
    මම කියවල/අහල තියෙන ඒවාඑක්ක ගැලපුවාම ඔය highlight කරල තියෙන කතාවත් වැරදියි.

    ධ්‍යාන අංග පහක් තියෙනවා
    1 - විතක්ක (හිත එකඟ කර ගැනීමට ඉලක්ක/යොමු කල අරමුණින් හිත පිට පැනීම)
    2 - විචාර (මුලින් කී අරමුණ වඩාත් ප්‍රභලව හෝ සියුම්ව හෝ හෝ පෙර දැනුනාට වඩා වෙනස් අයුරින් දැනීම ප්‍රකට වීම)
    3 - ප්‍රීතිය ( විචාරය දිගටම දැනීම නිසා හිතේ ප්‍රීතිය උපදීම)
    4 - සුඛය (ප්‍රීතිය දැනෙන විට කයට දැනෙන සැපය දැනීම)
    5 - ඒකාග්ගතා (මුලින් කී අරමුණේ හිත ඇලෙන්නා සේ දැනීම)

    ප්‍රථම ධ්‍යානය කියන්නේ ඔය අංග 5ම එකට තියෙන හිතේ අවස්ථාව.

    දෙවැනි ධ්‍යානයේදී විතක්ක විචාර දෙක නොදැනී යනවා

    තෙවැනි ධ්‍යානයේදී ප්‍රීතිය නොදැනී යනවා

    සිව්වැනි ධ්‍යානයේදී සුඛය නොදැනී ගිහින් ගිගින් ඒකාග්ගතාව පිහිටනවා (සතිපට්ඨානය වෙනවා). මේ අවස්ථාවේදී හිතේ ඉබේ අදහස් ඉපදීමේ ක්‍රියාවලිය තාවකාලිකව නවතිනවා. සදාකල් නවතින්නේ නිර්වාණාවබෝධය ලැබුණට පස්සෙලු.

    එතකොට සමාධිය හම්බු වෙන්නෙ සිව්වැනි ධ්‍යානයෙන් පස්සෙයි. ධ්‍යාන තියෙන්නෙ සමාධියට කලින්.

    ====================================================
    වැරදියි.

    ඔබ කියන්නෙ ධ්‍යාන සමාධියයි.එය ඇතිවීමට මුලින් හිතෙ සමාධියක් ඇතිකරගත යුතුමයි.
    ඔබ හරියට කියවා නැතිවෙන්න පුලුවනි.කවුරුන් හෝ භාවනාපුහුණු කරන ස්වාමීන් වහන්සේ නමකගෙන් අසාදැනගන්න..

    භාවනාවට යොමු වූ යෝගාවචරයෙකුට භාවනා කිරීමේදි මුලින් ම භාවනා නිමිත්තෙ සිත බඳවාගතයුතුයි..ඒක බුදුරදුන් හරියට නාඹර ගොනෙකු කිරිවැදුනු ගොයම් යායකින් අරන්යනවා වගෙ වැඩක් යැයි උපමාකොට ඇත.ඒය ලෙහෙසි නැත.

    එය කරගත් පසු එය ඕලාරික, සුඛම හා සුඛුමතර යන අවස්ථාවන්ට පත්වේ. ඉන්පසු සිත නොදැනි යන තත්වයට පත්වේ. නැවතත් එය භාවනා නිමිත්තට ටික වෙලාවකින් පැමිනේ.
    ඉන්පසු ඔබ පැමිනෙන්නේ සමාධි තත්වයටයි..

    මෙහි මුල් අවස්ථාව උපචාර සමාධිය ලෙස හැඳින්වෙ. උපචාර සමාධියේදී පලිබෝධ තත්වයන් 5ක් මැඩපවත්වා ගත යුතුයි..(එගැන මෙහි නොලියමි )

    මෙහිදී ආලෝක නිමිත්ත, පටිභාග නිමිත්ත වශයෙන් සිතේ එක් එක් තත්වයන් පහල වී සිත සමාධියෙන් සමාධියට ( දැඩි සැහැල්ලු..ප්‍රීතිමය තත්වක් යැයි කිව හැක )

    මෙ උපචාර සමාධියද ඉක්මවා ඉන්පසු අප්ර්‍ණා සමාධියට පත්වීම සිදුවෙනවා..

    ( තවමත් ප්‍රථම ධ්‍යානයට පැමිණ නැත )

    එම සමාධිය දසාකාරයකින් සකසා ගත යුතුයි..ඒවාට දසාකාර අප්ර්‍ණා කෞශල්‍ය කියලා කියනවා. ( විස්තර නොකරමි )

    මේ අප්ර්‍ණා දහය මැනවින් ප්‍රගුණ කරන යොගාවචරයා "1 වැනි ධ්‍යාන චිත්තය" සපුරාගන්නවා
    ධ්‍යාන සමාධිය යනු මෙම ධ්‍යාන චිත්තය වාසතා පුහුණුව මගින් දිගටම ගෙන යාමයි

    මම මේ විස්තර ඔක්කොම කිව්වෙ සමාධිය කියන්නේ හිතෙ මුලින්ම ඇතිවන යම් ඒකාග්‍රතා ස්ව්භාවයක් කියල කියන්න. මේක නොකිය ඒ දෙක විශ්තර කරන්න අමාරුයි..
    ධ්‍යානවලට සමවැදි සිටීමත් සමාධියක් තමයි..ඒකට කියන්නේ ධ්‍යාන සමාධි කියලා. ඒක හිතේ ඇතිවන ඉතාම ඉහළම තත්වයක්.
     
    මෙන්න ත්‍රිපිටක අන්තර්ගතය.

    මේවා මගෙ වචන නෙවෙයි. ත්‍රිපිටකයේ අන්තර්ගත ඒවා.
    මජ්ක්ධීම නිකාය/වේධා විතක්ක සුත්‍රය

    9. ,මහණෙනි ඒ මම කාමයෙන් වෙන්වම සියලු අකුශලයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවු විචාර සහිතවු විවෙකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. විතර්ක විචාර දෙදෙනාගේ සන්සිඳිමෙන් හිතේ පැහැදීම ඇත්තාවු හිතේ එකහකම ඇත්තාවු විතර්ක රහිතවු විචාර රහිතවු සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනිවු ධයානයට එළඹ වාසය කෙළෙමි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්‍ෂා ඇත්තේ සිහි නුවණින් යුක්ත වුයේ කයින් සැපය වින්දෙමි. යමි ධයානයක් උපෙක්‍ෂා ඇත්තේ සිහියෙන් යුක්තවුයේ සැප විහරණ ඇත්තේයයි ආය්‍ර්‍යයෝ කියත් ද ඒ තුන්වැනි ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. සැපද නැති කිරීමෙන් දුක්ද නැති කිරීමෙන් කල් ඇතිවම සොමිනස් දොමිනස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවු සැප නැත්තාවු උපෙක්‍ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැවි ඇති සතරවැනි ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. ඒ මම මෙසේ හිත සමාධියෙන් එකහවු කල්හි පිරිසිදුවු කල්හි දීප්තිමත්වු කල්හි අඞගන (රාගාදි කෙලෙස් ) රහිතවු කල්හි පහවු උවදුරු ඇති කල්හි මෘදුවු කල්හි කාය්‍ර්‍යයට සුදුසුව සිටි කල්හි චංචල නොවී සිටි කල්හි පෙර විසු කඳ පිළිවෙල දැනීම පිණිස සිත නැමුයෙමි. ඒ මම නොයෙක් ආකාරවු පුර්‍වෙනිවාසය (පෙර උපන් ජාති) සිහි කරමි. එනමි එක් ජාතියක්ද ජාති දෙකක්ද ජාති තුනක්ද ජාති සතරක්දජාති පහක්ද ජාති දශයක්ද ජාති විස්සක්ද ජාති තිසක්ද ජාති සතළිසක්ද ජාති පනසක්ද ජාති සියයක්ද ජාති දහසක්ද ජාති ලක්‍ෂයක්ද නොයෙක් සංවර්‍ත (විනාශවන) කල්පයන්ද නොයෙක් විවර්‍ත
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,552
    16,386
    113
    :yes: මටත් බැහැ භාවනා කරන්න. එක එක ඒවා හිතෙනවා බන්.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    samadhi kiyala generally kiyanne enlightenment awasthawa.samadhiyay enlightenment ekai kiyanne ekama awasthawa.eka labenne dhayana walin passe.norble eight fold path eke anthima step eka thamai samadhi.

    sama -equanimous
    adhi-Perfect

    Perfectly equnamious.

    dhayana labaganna samadhiya tiyenna one.hebei purna samadhiya labenne 4 weni dhanyen obbata giyama.samadhi atharamadi awastha tiyenawa purna samadhiyata enakan.
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Mchn sadguru's background is vedanta yogic system.The way Buddha told how to reach nirvana is very different or simmiler in some aspects.We should be very careful when analyzing both.Sadguru is very intelligent but he's not a samma sambuddha.We should carefully analyze what a samma sabuddha has already said.

    No machan same thing from different ways.
    There are thousands of ways but the end is the same.
    What Sathguru says what Gauthama Buddha says two techniques. But the same thing.
    Shiva discovered 112 ways. Gauthama Buddha discovers 1. Sathguru maybe one or more than 1. Osho may be one or more. Doesn't matter what train you take destination is the same.
    And Yoga means so many things. One is discovering the human body.
    Buddha was some kind of Yogi because Yoga referrer discovering the body in one way. Gauthama Buddha was a "Nirmana Kayan" which means he discovered even the smallest most hardest aspect of the human body and the whole existence. Only Adhi yogis can do that...but Buddha could do it. He did not do it though..
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    භාවනා කරන්න හිතාගන්න එකම පිනක්..ගොඩක් දෙනෙක් ලේසියි කියලා හිතන්හිටියට පටන් ගත්තම තමයි ඒකෙ අමාරුකම තේරෙන්නෙ.
    අපි ජීවත්වෙනව කියන්නෙ හිතට අරමුණු ගැනීමක්. ඊට එහා ගියදෙයක් මේ ජීවිතේ නෑ.

    එක තත්පරයකට හිත් කෝටිලක්ශවාරයක් ඉපදිලා නිරුද්ධවෙනවා..ඒවගේ හිතට එන අරමුණු කතාකරන ස්වභාවයට බුදුරජාණන්වහන්සේ දේශනාකරලා තියෙන්නෙ විතක්ක විචාර කියලා.

    අපේ හිත කතාකරන ගතිය..හිතෙන් ලෝකවලට අරන් යන එක..උදේට නැගිට්ටගමන් මතක්වෙන සින්දුවක් මුළු දවසපුරාම මතක් වෙවී මතක් වෙවී තියෙන ස්වභාවය ඔයාට තේරිලා ඇති.

    ඔය පාලනය කරන්න බැරි හිත්වලින් අන්තිම සිත තමයි චුඉති සිත..එහෙම නැත්නම් අපිට පහලවන අන්තිම සිත. ඉතින් ඔය විදියට මේලෝකෙ ඉන්න සියළුම සතුන් 99.9%ම යන්නෙ නිරයට කියලා බුදුන් දේශනා කරන්නේ ඔන්න ඔය හේතුව නිසයි.

    භාවනා කරනවා නම් අනාපානා සති භාවනාව තමයි මුලින්ම බුදුන්වහන්සේ දේශනා කොට වදාලෙ. ඒකියන්නෙ සිහියෙන් හුස්මදෙස බලාසිටීම.

    ඒ කරලත් හිත අල්ප මාත්‍ර සමාධියකට වඩව සෑහෙන්න හමන්සි වෙන්න ඕන. සමහර විට සති ගානක්..මාස ගනක් යන්නත් පුලුවන්.. කලින් ආත්මවල පුරුද්දක් තියෙනවනම් දවස් කිහිපයකින්ම සමාදිගත්වෙන්න පුලුවන්.. සමාධිය කියන්නේ ධ්‍යාන නෙමෙයි...
    ධ්‍යාන තියෙන්නෙ එතනින් එහාටයි..
    ඔබට අවශ්‍ය නම කරන්න පුලුවන් නම් මම කියන්නම් ස්වාමීන්වහන්සේලා දෙතුන් දෙනෙක්. කතාකර ..හම්බවෙන්න.. නැතුව ඊමේඉල් වලින්..මේවගේ ෆෝරම් වලින් නම් කරන්න බෑ. ගොඩක් අය දන්නේ නැති නිසා කියන දේවල් අහල වැරදි විදියට භාවනා අරමුණු ගනියි.

    පුළුවන් නම් එහෙම සිවාමින් වහන්සේ නමකගේ email එකක් pm කරන්න.. මම මේක කොහොමහරි කරන්න තමයි හිතන් ඉන්නේ..
     
    No machan same thing from different ways.
    There are thousands of ways but the end is the same.
    What Sathguru says what Gauthama Buddha says two techniques. But the same thing.
    Shiva discovered 112 ways. Gauthama Buddha discovers 1. Sathguru maybe one or more than 1. Osho may be one or more. Doesn't matter what train you take destination is the same.
    And Yoga means so many things. One is discovering the human body.
    Buddha was some kind of Yogi because Yoga referrer discovering the body in one way. Gauthama Buddha was a "Nirmana Kayan" which means he discovered even the smallest most hardest aspect of the human body and the whole existence. Only Adhi yogis can do that...but Buddha could do it. He did not do it though..
    What Lord Buddha discovered is most significant Yoga techniques that none of any previous yogies couldn't even dream of. All hindu yogies can only activate one energy center per technique. Lord Buddha's technique can activate all 6 energy centers at one attempt. That is something nowhere can be found in any form of Hinduism.
     
    පුළුවන් නම් එහෙම සිවාමින් වහන්සේ නමකගේ email එකක් pm කරන්න.. මම මේක කොහොමහරි කරන්න තමයි හිතන් ඉන්නේ..
    කොළඹ 7 විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ප්‍රවීණ කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද මීතලාවේ විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මේක මම ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ පොතක් කියවලා දැනගත්තේ. මේක ආනාපානසතිය වඩන්න කලින් හිත එකග කරගන්න තියෙන අභ්‍යාසයක්. කියෙව්වම හිතෙන්නේ ලේසියි කියලා. ඒත් මේක හිතනතරම් ලේසි නෑ.

    ඇස් දෙක පියාගන්න. මොනවත්ම හිතන්න එපා. හුස්මට ඉහළ පහළ යන්න දෙන්න. ප්‍රධානම දේ තමා හුස්ම ඕන කමින් ගන්න එපා. හුස්මට වෙන්නේ මොකක්ද කියලා හොද අවධානෙන් ඉන්න.

    ඊට පස්සේ හුස්ම ඉහළ යන එක හරි හුස්ම පහළ යන එක හරි, ඒ දෙකෙන් එකක් තෝරගන්න. (මම තෝරගත්තේ පහළ යන එක) හුස්ම පහළ යන එක හරියට බලාගෙන හිටියම උඩු තොලේ චූටි හුළං රැල්ලක් යනවා වගේ දැනෙනවා. එතකොට එකායි කියලා හිතෙන් ගනින්න. අවධානය පිට යන්නේ නැතිවෙන්න. එකයි... එකයි... එකයි... කියලා හිතෙන් ගනින්න. ඊට පස්සේ ආයි හුස්ම ඉහළ යනවනේ. හුස්ම ඉහළ යන පාර ගණන් කරන්න එපා. ආයි හුස්ම පහළ යද්දී උඩු තොලේ ගැටෙන කොට දෙකයි... දෙකයි... දෙකයි... කියලා ගණින්න. ඊට පස්සේ ඔහොම පහ වෙනකන් ගණින්න.

    ඊළග පාර හුස්ම පහළ යද්දි ආයි එක කියලා ගණින්න. ඔහොම එකේ ඉදන් මේ පාර හය වෙනකන් යන්න. හයට ගියාට පස්සේ ආයි එකට යන්න. ඊට පස්සේ එකේ ඉදන් හත වෙනකන් යන්න. ආයි එකට එන්න. මේ වගේ දහයට වෙනකන් එන්න. දහයෙන් එහාට යන්න එපා. ඊට පස්සේ ආයි ඕකම කරන්න.

    හුස්ම ඉහළට යන එක අවධානය කරනවනම් ඔයාට තේරෙයි හුළං රොඩක් උඩු තොලේ ගැටීගෙන උඩට යනවා කියලා. එතකොට ඉහළට යන වාර ගණන විතරක් ගනින්න. ඒ හාමුදුරුවෝ කියලා තියෙන්නේ මේක වරකට පැයක්. දවසට පැය දෙකක් කියලා කරන්න කියලා. ඇත්තටම මේක හිතන තරම් ලේසි නෑ.

    මගේ අත්දැකීම් අනුව මේකෙදි ආපු ප්‍රශ්නේ තමයි කොච්චර ගණන් කරත් අපි ආයි එක ගණන් කරන්න ඕන මෙතනදිද, වගේ හිතෙන එක. එහෙම හිතෙද්දිත් හිත වෙනස් වෙනවා. සමහර වෙලාවට ගණන් කරපු එකත් එතකොට අමතක වෙනවා. මේක කියෙව්වම ඒ ප්‍රශ්නේ ගැන වැටහෙන්නේ නැතිවෙයි. ඒත් කරද්දි ඔයාට තේරෙයි.

    ඒ පොතේ නම තමයි ආනන්ද මෛත්‍රය දේශන මාලා.

    බුදු සරණයි!​
     
    • Like
    Reactions: TheRockSays

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ටික වෙලාවකට හරි එහෙම කරගන්න තමයි මචන් මම try කරන්නේ..

    භාවනා කරන්න කලින් ගොඩක් දේවල් කරන්න තියනවා මචන් .එකයි එක පාරටම අවතීර්ණ වෙන්න බැරි .මට pm එකක් දාපන් මොනවද උබට භාවනා කරද්දී මතක් වෙන්නේ කියල .එත් එක්ක මම උබට උපදෙස් ටිකක් දෙන්නම් .දැන් වැඩි විස්තර කියන්න බෑ ඔෆිස් එකේ ඉන්නේ :sorry: