භාවනා කිරීමෙන් ජීවිතය වෙනස් වෙන විදි 10ක්...
[FONT="Trebuchet MS",sans-serif]භාවනා කිරීමෙන් ජීවිතය වෙනස් වෙන විදි 10ක්...[/FONT][/B]
[B] [FONT="Trebuchet MS",sans-serif] [/FONT][/B]
[B] [CENTER][URL="http://3.bp.blogspot.com/-L4gn7q9CQqs/Uo31MXqq9mI/AAAAAAAAAX8/VwJftG2tSck/s1600/narakalamay-meditating+monk.jpeg"]
[/URL][/CENTER]
අප තුල පවතින ප්‍රශ්න වලට පිලිතුරු පවතින්නේ අප තුලමය. අප ඇතුලාන්තය දෙස වඩාත් සමීපව බැලිය හැකි සරලම ක්‍රමය භාවනාවයි. වඩාත් යහපත්වූත් ඵලදායීවූත් ජීවිතයක් උදෙසා භාවනාවෙන් ලැබෙන්නාවූ වාසි 10ක් පහත දැක්වේ.
01.ආතතිය දුරු කරයි.
ඔබගේ දිනය කෙතරම් කාර්ය බහුල වේදනාකාරි දවසක් වුවත් භාවනා කිරීම තුලින් මනසේ දරා සිටි විශාල බර සහ ආතතිය නිදහස් කර සහැල්ලු විය හැකිය.
02.ඔබට තරුණ පෙනුමක් ගෙන එයි.
වේදනා,දුක්, ආතති වැනි දේ නිසා රැලි වටෙන ඔබේ වතට තරුණ පෙනුමක් එක් කර ඔබට ශක්තිමත් බවක් ගෙන එයි.
03.සිරුර ශක්තිමත් කරයි.
සිත සැහැල්ලු වත්ම රුධිර සංසරනයද ක්‍රමවත් වී වඩා වැඩි ශක්තියක් සිරුරේ නිපදවා ඔතෑනි, දුර්වල සිරුරට නව ජීවයක් ශක්තියක් ගෙන එයි.
04.හදවත ආශ්රිත රෝග අඩු කරයි.
සැහැල්ලු වීම හා හුස්ම ගැනීම ක්‍රමවත් වීම සමග රුධිර පීඩනය හා ස්පන්දනය ක්‍රමවත් වී හදවත ආශ්රිත රෝග අඩු කර ඔබ නීරෝගී කරයි.
05.සිත එක්තැන් කර මනස නිරවුල් කරයි.
ඔබගේ වැරදි සහ අයහපත් ආකල්ප සෙමින් සෙමින් දුරුවන කල්හි යහපත් වූත් සුන්දර වූත් වැදගත් පින්සාර සිතිවිලි සදහා ඔබ චිත්ත සන්තානයේ ඉඩ හසර සැලසෙනු ඇත.
06.ඔබගේ නිර්මාණශීලීත්වය සහ විභවය වඩාත් ඔප්නැං වේ.
ඔබ තුල පැවති ඍනාත්මක සිතිවිලි ඔබව හැරයත්ම ඔබ තුල පවතින්නාවූ වඩාත් ඵලදායී සිතිවිලි වලට ඉඩ ලැබී ඔබගේ නිර්මාණශීලීත්වය වැඩිවනු ඇති. කාලයත් සමග පෙර නොවූ විරූ විභවයක් සහිත ශ්‍රේෂ්ට මිනිසෙකු ඔබතුලින් ජනිත වනු ඇති.
07.තරහව සහ භිය පාලනය කර ගත හැකි වේ.
තරහව සහ භිය වනාහි මහා විනාශකාරී සිතිවිලිය. අපව සාර්ථකත්වයේ මාවතෙන් ඈත්කර තැබීමට, අපට යා හැකි මග අඩාල කිරීමට සමත් ප්‍රධාන බාධකයන් වන්නේ මේවාය. භවනා කිරීම තුලින් තම සිතේ ස්වාමියා වීමෙන් මෙවන් සිතිවිලි පහසුවෙන්ම අපෙන් ඈත් කර තැබිය හැකිය.
08.බැදීම් ස්ථාවර කරයි.
තරහව, දුක, වේදනාව වැනි ඍනාත්මක දේට තවත් ඔබ තුල ඉඩක් නොවන කල්හි සතුට, සිනහව ඔබ තුල ඇති වේ. ඔබ තුලින් විහිදෙන මෙවන් ප්‍රභල සිතිවිලි මගින් ඔබ වටා සිටින අන් අයටද යහපත්වූ බලපෑමක් ඇති වේ.
09.තෘප්තිමත් ජීවිතයකට මග පෙන්වයි.
ජීවිතයේ සැබෑ තෘප්තිය වනාහි ඔබ තුල පවතින්නාවූ දෙයක්ම බවද අන් කිසිදු සාධකයකට එය වෙනස් කල නොහැකි බවද ඔබ වටහා ගත් කල ඔබ සැබෑ ශක්තිමත් පුද්ගලයෙකු ලෙස ජීවිතයට මුහුණ දෙයි.
10.ඔබ ඉවසීමට පුරුදු වේ.
ඔබ තුල තරහව, භිය, ආතතිය නොමැති කල ඔබ වඩ වඩාත් ඉවසීමට හුරු වේ. මේ තුලින් වඩාත් බරපතලවූ ප්‍රශ්න දෙස සාර්ථකව බැලීමටත් ඒ සදහා වඩාත් සාර්ථක පිලිතුරු සෙවීමටත් ඔබට හැකි වේ.