Ube katawa hariyata hari.... meke godak unge katawa niwan dakinna...habai haamuduru kenekuta (hari or waradi) kata karanna danne naa....anee mehemat bawudhdhayo...
ඕවා කියල වැඩකුත් නෑ බන්. මම ඔය ධාර්මික සෙට් එකේ ධාර්මික කතා වලට රිප්ලයි කරන්න කැමතිත් නෑ. හැබැයි වෙලාවකට නොකියත් බැහැ උන් නිසා නොමග යන්න ඉන්න එවුන්ගෙන් එකෙක් හරි බුද්දීමත්ව හිතල හරි වැරැද්ද අවබෝද කර ගන්න ඉඩ තියෙන නිසා. කටයි පුකයි වහගෙන ඉන්නකොට උන්ට ඕන දේ නිකම්ම සමාජ ගත වෙනවනෙ

මේ ත්රෙඩ් එකෙත් විකාර කියවනවා..

