භාවනා හෙල්ප්😍😇😇

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Ube katawa hariyata hari.... meke godak unge katawa niwan dakinna...habai haamuduru kenekuta (hari or waradi) kata karanna danne naa....anee mehemat bawudhdhayo...

    ඕවා කියල වැඩකුත් නෑ බන්. මම ඔය ධාර්මික සෙට් එකේ ධාර්මික කතා වලට රිප්ලයි කරන්න කැමතිත් නෑ. හැබැයි වෙලාවකට නොකියත් බැහැ උන් නිසා නොමග යන්න ඉන්න එවුන්ගෙන් එකෙක් හරි බුද්දීමත්ව හිතල හරි වැරැද්ද අවබෝද කර ගන්න ඉඩ තියෙන නිසා. කටයි පුකයි වහගෙන ඉන්නකොට උන්ට ඕන දේ නිකම්ම සමාජ ගත වෙනවනෙ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,143
    113
    රජ කාලෙ නම් බොරුවට සිවුරු දාගෙන ශාසනය විනාශ කරන හොරුන්ව අල්ලලා හංවඩු ගහලා හිස බූගාලා රටිනුත් එලෙව්වා. හොරුන්ට හොරා කියපු නිසා එකෙක් මට පකයලු. ඒක අනුමත කරන උබේ තත්වෙත් පැහැදිලියි.

    Muchan, ubata banna eka anumata kare naa...mama kiwwe meke inna godak niwan dakinna yana unge hati...

    Niwan dakinna yana margaye dharmaye avabodhya wadima wena widihatama tamange qualities wadi wenna oni ee ekkama...

    Meke godak unge ehema teerenne naa...triptaka ganan talk dei mokak hari ahuwoth...but ayra margaye yana kenekuta tiyena quality walin zero.

    Uba teerum ganin mokakda mama kiwwe kiyala...otherwise just forget it.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    රජ කාලෙ නම් බොරුවට සිවුරු දාගෙන ශාසනය විනාශ කරන හොරුන්ව අල්ලලා හංවඩු ගහලා හිස බූගාලා රටිනුත් එලෙව්වා. හොරුන්ට හොරා කියපු නිසා එකෙක් මට පකයලු. ඒක අනුමත කරන උබේ තත්වෙත් පැහැදිලියි.

    අනිවා බන්..මූ වාසුදේවද බන්..
    තමනුත් මුලා වෙලා පස්සෙන් දුවන උන්වත් මුලාවෙන් මුලාවටම දාන
    වලස්මුල්ලේ පල්ලි අබයගෙ එහෙය්යෝ ...:lol:
    බල්ලට බැන්නම මැක්කො බුරනව..:lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඔගොල්ලො කරන භාවනා මොනවද මම දන්න එකම දේ ආනාපානසති,ඒකත් හරියට දන්නවද කියල ෂුවර් නෑ,
    ඔගොල්ලො කරන භාවනා වය්,කරන විදියයි,ලබුන බෙනෙෆිට් එහෙම කියමුද?

    අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කිරීමකින් තොර කිසිම භාවනාවකින් නිවන් දකින්න හිතන්න එපා

    බමුණු භාවනා එකක වත් අනිච්ච දුක්ඛ අනත්ත නෑ

    ඒවගේ තියෙන්නේ
    * මලමිනී දිහා බලන් ඉන්න ඒවා
    * ඇටකටු දිහා බලන් ඉන්න ඒවා
    * අත පය හොල්ල හොල්ල ඉන්න ඒවා
    * Cat Walk දාන ඒවා
    * හුලං අදින ඒවා
    * බඩ පුම්බන ඒවා
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කිරීමකින් තොර කිසිම භාවනාවකින් නිවන් දකින්න හිතන්න එපා

    බමුණු භාවනා එකක වත් අනිච්ච දුක්ඛ අනත්ත නෑ

    ඒවගේ තියෙන්නේ
    * මලමිනී දිහා බලන් ඉන්න ඒවා
    * ඇටකටු දිහා බලන් ඉන්න ඒවා
    * අත පය හොල්ල හොල්ල ඉන්න ඒවා
    * Cat Walk දාන ඒවා
    * හුලං අදින ඒවා
    * බඩ පුම්බන ඒවා
    වලස්මුල්ලේ පාදිලි තුමා සරණ ගිහින් සංසාරෙම අවුල් කරගත්ත හිපපොටේමස් :lol::yes: මේ ත්‍රෙඩ් එකෙත් විකාර කියවනවා..:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,641
    113
    Hamuduruwo namakagen kamatahan ara ganna eka thama hodama de. Ehema bari nam, youtube eke oona tharam bana thiyenawa. Ewa poddak ahapan. Boruwata thaman rahath una budhu una kiyala kiyawana pissonge wadi bana nam ahanna epa

    වලස්මුල්ලෙ පිස්සත් අපේ මහානායක ස්වාමීන්වහන්සේ කකුල් දෙක ලඟ බල්ලා වගේ දන ගහලා සමාව ගත්තා නේද

    මේ තියෙන්නෙ මම දාපු රිප්ලයි දෙකක්. ඕකේ එක කුණුහරපයක් තියෙනවද කියපන්. බල්ලා පිස්සො වගේ වචනත් අවුල් නම්. නරක සමනලයා කියලද කිපන්කො කතා කරන්න කියන්නෙ

    පකය බුදු දහමෙන් කොච්චර හික්මීමක් ලබලද කියල පේනවා ස්වාමින් වහන්සේලාට කතා කරන විදිහෙන්ම. මේ වගේ වේසිගෙ පුතාලගේ උපදෙස් ගන්න උන් ඉස්සෙලම ඒක දකින්න ඕනේ

    මේ තියෙන්නෙ බණ අහලා හික්මිලා අනිත් අයව නිවැරදියි කියලා හිතන් ඉන්න මාර්ගයට ගන්න මට ප්‍රතිචාර දක්වපු හැටි.

    Muchan, ubata banna eka anumata kare naa...mama kiwwe meke inna godak niwan dakinna yana unge hati...

    Niwan dakinna yana margaye dharmaye avabodhya wadima wena widihatama tamange qualities wadi wenna oni ee ekkama...

    Meke godak unge ehema teerenne naa...triptaka ganan talk dei mokak hari ahuwoth...but ayra margaye yana kenekuta tiyena quality walin zero.

    Uba teerum ganin mokakda mama kiwwe kiyala...otherwise just forget it.

    මම නම් කොහෙවත් කියලා නෑ මම ධර්ම මාර්ගයෙ යනව කියලා. එහෙම කියවන්න යන්නෙත් නෑ. කියන්න ඕනකමකුත් නෑ. මට කුණුහර්ප අළුත් දෙයක් නෙවේ බන්. මම මේකේ ඔයිට වඩා දේවල් සුද්ද සිංහලෙන්ම කොටනවා. කාත් එක්කවත් තරහවක් නෑ. කවුරුහරි මට බැන්නත් තරහවක් නෑ. ඒ හිතේ තියෙන දියුණුවකටමත් නෙවේ. ඕවා හොඳට පුරුදුයි. සේරම ආතල්. කවුරුවත් කාලෙකින් බැන්නෙ නැති උනොත් අන්න ඒක අවුල්.

    බල්ලා පිස්සා වගේ වචන දෙකක් දරාගන්න බැරුව, මම කතා කරන්න දන්නෙ නෑ කියලා මට පකයා කිව්ව එකාට රිදුනෙ, අර මම කිව්ව වචන දෙකද එහෙම නැත්නම් ඒ පේලියෙ අන්තර්ගතයද කියලා, උබට හිතන්න පුළුවන් ශක්තියක් තියෙනව නම් තව පොඩ්ඩක් හිතපන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,641
    113
    පෝරිසාදයා;25006321 said:
    අනිවා බන්..මූ වාසුදේවද බන්..
    තමනුත් මුලා වෙලා පස්සෙන් දුවන උන්වත් මුලාවෙන් මුලාවටම දාන
    වලස්මුල්ලේ පල්ලි අබයගෙ එහෙය්යෝ ...:lol:
    බල්ලට බැන්නම මැක්කො බුරනව..:lol:
    උන්ගෙ වැදි බණ මාස්ටර්ලා මහානායක ස්වාමීන්වහන්සේ කකුල් දෙක ලඟ බල්ලො වගේ කරබාගෙන, ආයිත් වැරදි කරන්නෙ නෑ කියලා සමාව ගත්තු එක මතක් කරාම, වැදි බණ අහන උන්ට හරියට කේන්ති යනවා
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    හාමුදුරුවන්ගෙන් කමටහන් ගන්නවා කියන්නේ මොකක්ද?

    මට කවුරු හරි මහා රහතුන් වැඩි මග ඔස්සේ pdf සෙට් එක බාගන්න ලින්ක් එකක් දියන්

    තමුන්ගේ චරිත ලක්ශන වකට අනුව ගැලපෙන භාවනා ක්‍රමයක් දීම තමයි ,ඔතන තව සහෝදරයෙකුත් කියලා තිබ්බේ.

    මමත් කර්මස්ථාන ගත්තා භාවනාවටගොඩක් කල් දැනට

    මචන් පොතේපතේ හෝ සාමාන්‍ය සමාජයේ අය දැනුවත් භාවනා කියලා එකක් අපිදන්නවනෙ.

    ඒවගේම එක් එක් ගුරු පරම්පරාවන් අනුවත් භවන ක්‍රමවේද තියනවා (භාවන ක්‍රමවේද නෙවෙයි ඔතනට ගැලපෙන වචනය ඒකෙන් පන්ච අභිඥ්ඥ අශ්ඨසමාපත්ති ගන්න ක්‍රමවේද ,ටෙක්නික්ස්.
    තව තැනක රූපවචර ධ්‍යාන පහෙන් පස්සෙ විපස්සනාවට යවල ඒක සාර්ථක කරගත්තොත් තමයි අරූප වලට ගිහින් අභිඥ්ඥ වලට යන්න දෙන්නේ.එහෙම කරන්නේ හේතුවක් ඇතුව )

    ඒක තමයි ප්‍රායෝගික තලය.

    ගොඩක් වෙලවට වර්තමානයෙත් ත්‍රෙඩ් වල,සමාජයේ මරාගන්නේ තියරි අල්ලගන.ප්‍රැක්ටිකල් පැත්තේ අය මේවට එන්නෙත් නෑ.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;25006403 said:
    වලස්මුල්ලේ පාදිලි තුමා සරණ ගිහින් සංසාරෙම අවුල් කරගත්ත හිපපොටේමස් :lol::yes: මේ ත්‍රෙඩ් එකෙත් විකාර කියවනවා..:lol:

    සෝවාන් වෙන මඟ පැහැදිළිවම ත්‍රිපිටකයේ තියනවා

    ඒවගේ තියෙන්නේ "අනිච්ච දුක්ඛ, අනත්ත මෙනෙහිකිරීම ම" යි

    * කායේ කායානුපස්සනා කියන්නෙත් "අනිච්ච දුක්ඛ, අනත්ත මෙනෙහිකිරීම" යි
    * වේදනාවේ වේදනානුපස්සනා "අනිච්ච දුක්ඛ, අනත්ත මෙනෙහිකිරීම" යි
    * චිත්තේ චිත්තානුපස්සනා "අනිච්ච දුක්ඛ, අනත්ත මෙනෙහිකිරීම" යි
    * ධම්මේ ධම්මානුපස්සනා "අනිච්ච දුක්ඛ, අනත්ත මෙනෙහිකිරීම" යි
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    උන්ගෙ වැදි බණ මාස්ටර්ලා මහානායක ස්වාමීන්වහන්සේ කකුල් දෙක ලඟ බල්ලො වගේ කරබාගෙන, ආයිත් වැරදි කරන්නෙ නෑ කියලා සමාව ගත්තු එක මතක් කරාම, වැදි බණ අහන උන්ට හරියට කේන්ති යනවා

    :lol::lol::lol:

    වලස්මුල්ලෙ අභය පිස්සා පිල්ගත්තා වැදිබන කිව්වා කියලා,සමාවත් ගත්තා..පිටෙ නැගල ඉන්න මැක්කො ටිකට තමා රිදුනෙ..
    බල්ල මැරෙන්න ලංවෙනකොට මැක්කො කලබල වෙනවනෙ බන්
    පල්ලි අබයට වචනයක් කිව්ව ගමන් කොහේ හිටියත් දුවන් ඉන්න එහෙය්යො කීප දෙනා මේකටත් ඇවිල්ලා ආයෙ පරණ බයිලම කියවනව :lol::lol:
    :lol::lol::lol:
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,143
    113
    මේ තියෙන්නෙ මම දාපු රිප්ලයි දෙකක්. ඕකේ එක කුණුහරපයක් තියෙනවද කියපන්. බල්ලා පිස්සො වගේ වචනත් අවුල් නම්. නරක සමනලයා කියලද කිපන්කො කතා කරන්න කියන්නෙ

    මේ තියෙන්නෙ බණ අහලා හික්මිලා අනිත් අයව නිවැරදියි කියලා හිතන් ඉන්න මාර්ගයට ගන්න මට ප්‍රතිචාර දක්වපු හැටි.

    මම නම් කොහෙවත් කියලා නෑ මම ධර්ම මාර්ගයෙ යනව කියලා. එහෙම කියවන්න යන්නෙත් නෑ. කියන්න ඕනකමකුත් නෑ. මට කුණුහර්ප අළුත් දෙයක් නෙවේ බන්. මම මේකේ ඔයිට වඩා දේවල් සුද්ද සිංහලෙන්ම කොටනවා. කාත් එක්කවත් තරහවක් නෑ. කවුරුහරි මට බැන්නත් තරහවක් නෑ. ඒ හිතේ තියෙන දියුණුවකටමත් නෙවේ. ඕවා හොඳට පුරුදුයි. සේරම ආතල්. කවුරුවත් කාලෙකින් බැන්නෙ නැති උනොත් අන්න ඒක අවුල්.

    බල්ලා පිස්සා වගේ වචන දෙකක් දරාගන්න බැරුව, මම කතා කරන්න දන්නෙ නෑ කියලා මට පකයා කිව්ව එකාට රිදුනෙ, අර මම කිව්ව වචන දෙකද එහෙම නැත්නම් ඒ පේලියෙ අන්තර්ගතයද කියලා, උබට හිතන්න පුළුවන් ශක්තියක් තියෙනව නම් තව පොඩ්ඩක් හිතපන්.

    You are good. I will take my word back..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,641
    113
    පෝරිසාදයා;25006468 said:
    :lol::lol::lol:

    වලස්මුල්ලෙ අභය පිස්සා පිල්ගත්තා වැදිබන කිව්වා කියලා,සමාවත් ගත්තා..පිටෙ නැගල ඉන්න මැක්කො ටිකට තමා රිදුනෙ..
    බල්ල මැරෙන්න ලංවෙනකොට මැක්කො කලබල වෙනවනෙ බන්
    පල්ලි අබයට වචනයක් කිව්ව ගමන් කොහේ හිටියත් දුවන් ඉන්න එහෙය්යො කීප දෙනා මේකටත් ඇවිල්ලා ආයෙ පරණ බයිලම කියවනව :lol::lol:
    :lol::lol::lol:
    මුන් මේ වැදි බණ මාකට් කරන්නෙ ඇත්තටම මේවා හොඳයි කියලා හිතාගෙන රැවටිලාද එහෙම නැත්නම් ධර්මය විකෘති කරාම ලැබෙන සල්ලි වලටද කියලා හිතාගන්න බෑ.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    පකය බුදු දහමෙන් කොච්චර හික්මීමක් ලබලද කියල පේනවා ස්වාමින් වහන්සේලාට කතා කරන විදිහෙන්ම. මේ වගේ වේසිගෙ පුතාලගේ උපදෙස් ගන්න උන් ඉස්සෙලම ඒක දකින්න ඕනේ

    මේ උන්-වහන්සේට පිස්සුද නැද්ද කියලා බලලාම තීරණය කරන්න
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    ඔගොල්ලො කරන භාවනා මොනවද මම දන්න එකම දේ ආනාපානසති,ඒකත් හරියට දන්නවද කියල ෂුවර් නෑ,
    ඔගොල්ලො කරන භාවනා වය්,කරන විදියයි,ලබුන බෙනෙෆිට් එහෙම කියමුද?

    උබ කොහොමද ආනපාන සතිය කරන්නේ.
    මුලින් උබ ගැන කියපන්කෝ උබට
    ලැබුන ඒවා :yes:

    බෙනිෆිට් කිව්වේ ධ්‍යාන පැත්තද
    නැත්තන් ආනපාන සතියෙන් විපස්සනාවට යන එකෙන් තියන ප්‍රතිඵල ගැනද(ලවුකික ලෝකෝත්තර )
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මහත්තුරු ටික ආයිත් බණ වලියක් වගෙ :)
    Harward-Bio මහත්තය වෙන account එකකින් වත් එයිද මන්ද...
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    Thread eka bump kre podi hri deyak igena gnna kiyla .dnma bari unath issrhata hri bavana krnna kiyla..meke ewwo mara gnnawa neh🙄
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පෝරිසාදයා;25003900 said:
    සැබෑ රහතුන් වෙන්න පුලුවන් අය..
    1.පූජ්‍ය රේරුකානෙ චන්දවිමල හිමි
    2.පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි
    3.පූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව හිමි

    රහත් යයි පෙන්නලා මිනිස්සු මුලා කරන හොරු
    1.වහරක සම්ප්‍රදායෙ නිර්මාතෘ වහරක අභයරතනාලංකාර
    2. වහරක ගෝලයෝ
    වලස්මුල්ලේ අභය,හදපාන්ගොඩ නිවාතාප
    3. බුදුන් ලංකාවෙ උපන්නැයි කියන මීවනපලානෙ පිස්සා
    4. මං රහත් පොරටෝක් දෙන පිටිදූවෙ සිරිධම්ම නොහොත් සමන්ත බඩ්ඩ
    5. ඇතුලු එකි මෙකි නොකි ඊනියා මගපල ලාභි පොරටෝක් සංසදයේ පොරවල්:lol:

    ඇයි පෝරිසාදයා මහත්තයො ඔච්චර පච අතඅරින්නෙ? මහලොකු බෞද්ධයා, එකට හතරවෙනි සිල් පදය වත් දන්නෙ නැහැ, අර ලබුනොරුවේ හාමුදුරුවො වගෙ :D:D
    ඔබතුමා පෙන්නන්න එක තැනක් වහරක ස්වාමින් වහ්සේ හෝ අනික් ඕනෑම වහරක බණ කියන ස්වාමින් වහන්සේ නමක් තමන් රහත් කියල කියනව.