භාවනා හෙල්ප්😍😇😇

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මටත් ඔකම හිතුනා අයේ ලියන්න ගියේ නෑ. උබ ඒක දාල.
    යම්කිසි දුරකට ධර්මය දන්නවා, විස්තර කරනවා.
    හැබැයි ඒ අස්සේ පොඩි වැඩකුත් යනවා.
    දර්මය කියන අතරේ එයා දැක්ක වගේ කරුණුටිකකුත් අස්සෙන් කියාගන යනවා.
    කිරිබත්ගොඩ ස්වාමීන්වහන්සෙත් ඔහොම කරනවා මට හිතෙන විදියට.ලෝක විනාශය ගැනත් කිව්වනේද ගොඩක් කාලෙකට කලින්.

    ලන්කාවේ අසපුවට යන අය පන්සල් එක්ක සෙට් වෙන්නෑ.පිටිදුවේ හාමුදුරුවොන්ගේ බණ අහන ගොඩක් අය අනිත් හාමුදුරුවන්ට වැඩිය ලැදිනෑ.වහරක හාමුදුරුවන්ගේ බණ අහන අයත් වෙනම මතවාදීව සාමන්‍ය පිලිවෙතට පහර ගගහ ඉන්නෙ.එයලත් අනිත් අය එක්ක මූ වෙන්නෑ.
    ඒක නිකම්මද උනේ, කවුද එහෙම හැදුවේ.
    සමහර ජනවර්ගත් ඉන්නේ,කොවෙත් වෙන වර්ගයක් එන්න මු වෙන්නෑ.ඒක ඇතුවෙන් හදල තියෙන්නේ සූක්ශමව.ඒක තමයි බ්‍රේන් වශ් කියන්නේ.

    ඒක ඇත්ත.. පොඩි කාලෙ ඉදලා පන්සල් ගිය, සිල් ගත්ත අපේ සීයලා ආච්චිලා ‍හුගක් අය දැන් මාර්ග පල ලබලා.. සමහර අය අර නියි සිලට ගත්ත පස් ප්‍රමාණයට ඇතුලත් වෙලා (ආයෙත් මනුස්ස භවය ෂුවර්).
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ධර්මය විකෘති කරන අය බොහොම සූක්ෂමවයි ඒක කරන්නෙ. බුදුන්ගෙ ධර්මයත් එක්ක ඒ අයගෙ විකෘති අදහස් කලවමේ දාලා එවනවා. ඒ දේවල් කියවන අය කියන්නෙ 90%ක්ම එකඟ වෙන්න පුළුවන් දේවල් නිසා අර විකෘති කරපු 10% අවිවාදයෙන්ම පිලිගන්න තැනට පත්වෙනවා.

    මෙතනත් ඒ වගේ එකක් තියෙන්නෙ. අපේ ගෞතම බුදුන් අසංඛ්‍ය කල්ප ගානකට කලින් තමන්ගෙ අම්මාගෙන් ආශිර්වාද ලබා ගත්තු දවසෙ ඉඳන්ම තමයි තමනුත් නිවන් දැකලා අනිත් අයටත් නිවන ලබාදෙන්න ඒ මාර්ගයට පිවිසෙන්නෙ. ඔහොම ඔහොම මනෝ ප්‍රණිධාන, වාග් ප්‍රණිධාන, මහා ප්‍රණිධාන වඩමින්, පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී වඩමින්, සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම වඩමින් ගමන් කරන්නෙ දෙවියෙක් බඹ කෙනෙක් වී අවසන් වෙන මාර්ගයක නෙවේ. සම්මා සම්බුදු වීමෙන් නිවන් ලබන මාර්ගයකමයි. බෝධිසතවයෙකුට නියත විවරණ ලැබෙන්නේ ඒ මොහොතේම නිවන් දැකීමට පාරමී බලයක් තිබුනොත් විතරයි. ඒ මොහොතේම නිවන් ලබන්න තරම් පාරමී බලයක් තියෙන බෝදිසත්වයෙක් නිවන අහලකින් වත් යන්නෙ නෑ කියලා කවුරු හරි කියනව නම් ඒ ගැන තව හොඳට හිතන්න. බෝධිසතවයෙක් නියත විවරණ ලබන්නෙ ඒ මොහොතෙම තමන්ට ලබන්න පුළුවන් නිවනත් අතහැරල ලෝක සත්වයාට ඇති කරුනාවෙනුයි.

    ඉතින් මේ අයට රැවටෙන්න එපා. මේ අයට පරමාර්ථ එකක් නෙවේ කීපයක්ම තියෙනවා. මේ කරන විකෘතියෙ ප්‍රතිඵල ගැන මේ අය ගොඩක්ම බලාපොරොත්තු තියන් ඉන්නෙ මේ වර්තමානය ගැන නෙවේ. ඒ අනාගතය ගැනයි. වෙලාව තියෙන හැටියට කීපයක් මම මෙතන කොටන්නම්.

    1. බුදු දහම හොයාගෙන යන අයව මුලදිම කන්ෆියුස් කරවලා, දෙකෙන් කොයි එකද දන්නෙ නෑ හරි එක වගේ සිතිවිලි ඇති කරවලා එපා කරවලා මාර්ගයෙන් එලියට දාන එක.
    2. නිවරදි මාර්ගයෙ යන එක කොටසක් කෙලින්ම විකෘති කරපු ධර්ම දේශනා වලින් නිවරදි මාර්ගයෙන් ඈත් කිරීම.
    3. නිවරදි මාර්ගයෙ යන අනිත් කොටසෙ ඔළුවලට තමන් අහන්නෙ නිවැරදි ධර්මයද නැද්ද කියන විචිකිච්ඡාව ඇති කරවලා නිවැරදි ධර්මය ඇහුවත් ජීවිත කාලෙම හිතේ සැකෙන් ඉන්න සැලැස්වීම.

    මෙහෙමයි
    ඔය කියන විදිහට කිසිම කුමන්ත්‍රණයක් මගේ නම් නෑ.
    දෘෂ්ඨි වලින් තොරව මම ලංකාවේ බොහෝ ප්‍රසිද්ධ ස්වාමින්වහන්සේලාගේ බණ අහ අහා ගියා ඇත්තටම බුදුහාමුදුරුවෝ මොකක්ද කිව්වේ කියලා හොය හොයා. මම නා උයනේ ස්වාමින්වහන්සේගේත් බණ අහලා තියනවා
    “පිං හා කුසල් කියන්නේ දෙකම එකයි” කියලා උන්වහන්සේගේ දේශනාව පිළිගන්න බෑ. ලෞකීඅ මාර්ගයයි, ලෝකෝත්තර මාර්ගයයි උන්වහන්සේට වෙන්කරගන්න බැරි නිසයි එහෙම කියන්නේ

    බණ අහගන අහගන ගිහින් මම නතර වුනා එක තැනක. ඒකේ කිසිම කුමණ්ත්‍රණයක් නෑ.

    බුදුබව ප්‍රාර්ථනා කරන කෙනෙකුට ලෞකික මාර්ග මිසක් ලෝකෝත්තර මාර්ගයක් හම්බ වෙන්නේ නෑ. එහෙම මාර්ගයක් අවබෝධ වෙන්නෙත් නෑ. ඒක පිළිගන්නවද?
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    නා උයනේ හාමුදුරුවෝ එහෙම කියලා තියනවාද

    උන්වහන්සේ එහෙම කියයිද?
    බුදුබව ප්‍රාර්ථනා කරන කෙනෙකුට නිවන් මඟ හම්බ වෙන්නේ නෑ
    බුදු කෙනෙකුගෙන් බණ ඇහුවත් තේරෙන්නෙත් නෑ
    ත්‍රිපිටකයක් කටපාඩම් කළත් ලෝකෝත්තර අර්ථ වැටහෙන්නේ නෑ
    ලෝකෝත්තර භාවනා වැඩෙන්නේ නෑ

    නියත විවරණ 23ක් අරන් හිටපු ජෝතිපාල මානවකයා ට කාශ්‍යප බුදුරජාණන් වහන්සේව අඳුරගන්න වත් බැරි වුනා
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ලබුනෝරුවේ මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ මෙහෙම කියලා තියනවා

    "මම තවම සෝවාන් වෙලාවත් නෑ. ඒත් මට සෝවාන් වෙන්නත්, සකෘදාගාමී වෙන්නත් තත්පර ගානක් වත් යන්නේ නෑ. මගේ යටි අදහසක් තියන නිසා මම භව සංස්කාරය අත හැරලා නෑ"
    https://www.youtube.com/watch?v=8Y88OvBrXYA&t=4899

    "මගේ යටි අදහසක් තියන නිසා මම භව සංස්කාරය අත හැරලා නෑ" කියන්නේ බුදුබව ප්‍රාර්ථනා කරනවා වගේ....

    එහෙම නම් උන්වහන්සේටත් මාර්ගය හම්බ වෙන්න විදිහක් නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,886
    40,658
    113
    මටත් ඔකම හිතුනා අයේ ලියන්න ගියේ නෑ. උබ ඒක දාල.
    යම්කිසි දුරකට ධර්මය දන්නවා, විස්තර කරනවා.
    හැබැයි ඒ අස්සේ පොඩි වැඩකුත් යනවා.
    දර්මය කියන අතරේ එයා දැක්ක වගේ කරුණුටිකකුත් අස්සෙන් කියාගන යනවා.
    කිරිබත්ගොඩ ස්වාමීන්වහන්සෙත් ඔහොම කරනවා මට හිතෙන විදියට.ලෝක විනාශය ගැනත් කිව්වනේද ගොඩක් කාලෙකට කලින්.

    ලන්කාවේ අසපුවට යන අය පන්සල් එක්ක සෙට් වෙන්නෑ.පිටිදුවේ හාමුදුරුවොන්ගේ බණ අහන ගොඩක් අය අනිත් හාමුදුරුවන්ට වැඩිය ලැදිනෑ.වහරක හාමුදුරුවන්ගේ බණ අහන අයත් වෙනම මතවාදීව සාමන්‍ය පිලිවෙතට පහර ගගහ ඉන්නෙ.එයලත් අනිත් අය එක්ක මූ වෙන්නෑ.
    ඒක නිකම්මද උනේ, කවුද එහෙම හැදුවේ.
    සමහර ජනවර්ගත් ඉන්නේ,කොවෙත් වෙන වර්ගයක් එන්න මු වෙන්නෑ.ඒක ඇතුවෙන් හදල තියෙන්නේ සූක්ශමව.ඒක තමයි බ්‍රේන් වශ් කියන්නේ
    .
    මුං ඇවිල්ලා පට්ට කපටියො බන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,886
    40,658
    113
    මෙහෙමයි
    ඔය කියන විදිහට කිසිම කුමන්ත්‍රණයක් මගේ නම් නෑ.
    දෘෂ්ඨි වලින් තොරව මම ලංකාවේ බොහෝ ප්‍රසිද්ධ ස්වාමින්වහන්සේලාගේ බණ අහ අහා ගියා ඇත්තටම බුදුහාමුදුරුවෝ මොකක්ද කිව්වේ කියලා හොය හොයා. මම නා උයනේ ස්වාමින්වහන්සේගේත් බණ අහලා තියනවා
    “පිං හා කුසල් කියන්නේ දෙකම එකයි” කියලා උන්වහන්සේගේ දේශනාව පිළිගන්න බෑ. ලෞකීඅ මාර්ගයයි, ලෝකෝත්තර මාර්ගයයි උන්වහන්සේට වෙන්කරගන්න බැරි නිසයි එහෙම කියන්නේ

    බණ අහගන අහගන ගිහින් මම නතර වුනා එක තැනක. ඒකේ කිසිම කුමණ්ත්‍රණයක් නෑ.

    බුදුබව ප්‍රාර්ථනා කරන කෙනෙකුට ලෞකික මාර්ග මිසක් ලෝකෝත්තර මාර්ගයක් හම්බ වෙන්නේ නෑ. එහෙම මාර්ගයක් අවබෝධ වෙන්නෙත් නෑ. ඒක පිළිගන්නවද?
    අනෙහ් ප්ලෑන් බන් යන්න. උබ හිතුවද අපි කොන්ඩෙ බඳින චීන්නු කියලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,886
    40,658
    113
    උන්වහන්සේ එහෙම කියයිද?
    බුදුබව ප්‍රාර්ථනා කරන කෙනෙකුට නිවන් මඟ හම්බ වෙන්නේ නෑ
    බුදු කෙනෙකුගෙන් බණ ඇහුවත් තේරෙන්නෙත් නෑ
    ත්‍රිපිටකයක් කටපාඩම් කළත් ලෝකෝත්තර අර්ථ වැටහෙන්නේ නෑ
    ලෝකෝත්තර භාවනා වැඩෙන්නේ නෑ

    නියත විවරණ 23ක් අරන් හිටපු ජෝතිපාල මානවකයා ට කාශ්‍යප බුදුරජාණන් වහන්සේව අඳුරගන්න වත් බැරි වුනා
    ඔව් නෙහ්. බෝධි සත්වයෙකුට වඩා, මිනීමරුවෙක් ස්ත්‍රී දූශකයෙක් කුඩ්ඩෙක් උනත් හෙන ඇඩ්වාන්ස්නේහ්? නිවන් මාර්ගයෙ යනවානේහ්? නිවනට ලඟයිනේහ්? තද ඈ තද.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඔව් නෙහ්. බෝධි සත්වයෙකුට වඩා, මිනීමරුවෙක් ස්ත්‍රී දූශකයෙක් කුඩ්ඩෙක් උනත් හෙන ඇඩ්වාන්ස්නේහ්? නිවන් මාර්ගයෙ යනවානේහ්? නිවනට ලඟයිනේහ්? තද ඈ තද.

    මිනීමරුවෙක් වුනත් අංගුලිමාලට ධර්මය වැටහුනා
    ඒත් බෝධිස්ත්ත්වයෙක්ට ධර්මය වැටහෙන්නේ නෑ බුදු වෙනකම්
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මිනීමරුවෙක් වුනත් අංගුලිමාලට ධර්මය වැටහුනා
    ඒත් බෝධිස්ත්ත්වයෙක්ට ධර්මය වැටහෙන්නේ නෑ බුදු වෙනකම්

    මේ උත්තරේට නම් වෙන මුකුත් කියන එකක් නැති වෙයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,886
    40,658
    113
    මිනීමරුවෙක් වුනත් අංගුලිමාලට ධර්මය වැටහුනා
    ඒත් බෝධිස්ත්ත්වයෙක්ට ධර්මය වැටහෙන්නේ නෑ බුදු වෙනකම්
    බෝධිසත්වයෙක් මතු බුදුවෙන්න නියත විවරණ ලබාගන්නෙ, ඒ මොහොතෙදිම නිවන් ලබන්න පුළුවන් කම තියෙද්දිත් ඒ නිවන අතහැරලා. එහෙම උත්තමයෙකුට උබ නිවන් මාර්ගය අහලකින් වත් යන්නේ නෑ කියන එක වැරදියි. එහෙම උත්තමයෙකුට සම්මාසම්බුදු වෙන්නෙ නැතුව නිවන් දකින්න උවමනාවක් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,886
    40,658
    113
    මේ උත්තරේට නම් වෙන මුකුත් කියන එකක් නැති වෙයි.
    ඒ ආතල් බලාපොරොත්තු කඩන්න මගෙ තුන්හිතක වත් නෑ බන්. ඒත් කරුමෙට මහ එවුන් තරම් ගෝලයො ඇඩ්වාන්ස් නෑනේ. එහෙම තමයි ටික කාලයක් යනවා විකෘති කරපුවා උනත් ඇඟට පත්තියම් වෙන්න.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බෝධිසත්වයෙක් මතු බුදුවෙන්න නියත විවරණ ලබාගන්නෙ, ඒ මොහොතෙදිම නිවන් ලබන්න පුළුවන් කම තියෙද්දිත් ඒ නිවන අතහැරලා. එහෙම උත්තමයෙකුට උබ නිවන් මාර්ගය අහලකින් වත් යන්නේ නෑ කියන එක වැරදියි. එහෙම උත්තමයෙකුට සම්මාසම්බුදු වෙන්නෙ නැතුව නිවන් දකින්න උවමනාවක් නෑ.

    නිවනට ලගයි කියලා උඹ කියන්නෙ නිවන ගැන දැනුම / පුරන ලද පාරමිතා පිලිබදව...

    අරූ කියන්නෙ නිවන් දැකීමට කාලය පිලිබදව....

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,886
    40,658
    113
    නිවනට ලගයි කියලා උඹ කියන්නෙ නිවන ගැන දැනුම / පුරන ලද පාරමිතා පිලිබදව...

    අරූ කියන්නෙ නිවන් දැකීමට කාලය පිලිබදව....
    ඌ කියන්නෙ නිවන් මාර්ගය අහලකින් වත් යන්නේ නෑ කියලනෙ
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    බල්ලො වගේ දන ගහගෙන සමාව ගත්තු ගෝලබාලයොනෙ බන්. තව මොන කතාද

    මහත්තයො මම අහපු ප්‍රශ්නෙට උත්තරය ඕක නෙමෙයිනේ, කමක් නැහැ ඔබතුමාට උත්තර දෙන්න අමාරු නම් අපි අල්ලලා දාමු

    ඒ ස්වාමින් වහන්සේලා බල්ලො වගේ දන ගහගෙන සමාව ගත්තා දැක්කහම ඔබතුමාට ආශ්වාදයක් ඇති උනාද? :)

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,886
    40,658
    113

    මහත්තයො මම අහපු ප්‍රශ්නෙට උත්තරය ඕක නෙමෙයිනේ, කමක් නැහැ ඔබතුමාට උත්තර දෙන්න අමාරු නම් අපි අල්ලලා දාමු

    ඒ ස්වාමින් වහන්සේලා බල්ලො වගේ දන ගහගෙන සමාව ගත්තා දැක්කහම ඔබතුමාට ආශ්වාදයක් ඇති උනාද? :)
    මැක්කො කියන කතා:lol::lol:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Obatumata welawa tiyei nam... meke (not for argument..just for educational purpose)

    1. Awidyawa kiyanne obatuma kiyana dee kiyala tripitaken penwanna...
    2. winnana _> namarupa pahadili karanna..
    3. oya liyapu deta wedhana atulat karala pahadili karanna..
    4. jathi kiyanne kumakda... othana jathi sambanda wenne kohomada?

    Thanks,

    අමාරු වැඩක්, full try එකක් දෙන්නම්

    1

    අර INCORRECT මහත්තයා දාල තියන පඨම අස්‌සාද සූත්‍රය බලන්න.

    'ඇවැත්නි, මෙහි අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රුපයාගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනීයි. වෙදනාවේ ... සංඥාවේ ... සංස්කාරයන්ගේ ... විඥානයේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනී. ඇවැත්නි, මේ අවිජ්ජා යි කියනු ලැබේ. මෙපමණෙකින් අවිජ්ජාගතත් වේ ය යි."

    පංචස්කන්ධයේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නොදැනීම අවිද්‍යාවයි, මේ අනුව පංචස්කන්ධයේ ආස්වාදය කියන්නේ මොකක්ද කියල නොදැනීම අවිද්‍යාවේ මුල් කොටසයි.

    කෙටියෙන් කිව්වොත් මහත්තය, අස්සාද සුත්‍රයට අනුව (රූපං පටිච්‌ච උප්‌පජ්‌ජති සුඛං සොමනස්‌සං, අයං රූපස්‌ස අස්‌සාදො) පංචස්කන්ධයේ ආශ්වාදය යනු රූපයේ ඇත්තටම් නැති, නමුත් රූපය සමග පටිච්ච්සමුප්පන්නව බැඳීමෙන් ඇතිකරගන්නා සුඛයයි. නමුත් අශ්‍රැතවත් පෘථග්ජනයා මෙය නොදන්නා නිසා මේ සුඛය ගෙන දෙන්නේ රූපය යන දෘෂ්ටියේ එල්බගෙන සිටී, ඒ නිසා ඔහු රූපය සැප, සාර, වටින දෙයක් ලෙස සිතයි (මේ අයුරින් පංචස්කන්ධයම, නැත්නම් ලෝකය).

    2
    ඔබතුමා මේ කියන්නේ විඥාන ප්‍රත්‍යයයෙන් නාම රූප ඇතිවීම වෙන්න ඕනි
    විඥානය කියන්නේ ඉතා සරලව කිව්වොත් යම් පැවැත්මක් ගැන හැඟිම මේක සංකාර (කාය, වචී, මනෝ) ප්‍රත්‍යයයෙන් ඇතිවෙන දෙයක්.
    මෙතන තියෙන ප්‍රත්‍ය තමයි හේතු ප්‍රත්‍ය (අභිධර්මයේ ප්‍රත්‍ය 24න් එකක්)
    නාම රූප කියන්නේ හරියට මාතෘකාව සහ රචනාව වගේ දෙකක් ඒ දෙක අන්යෝන්‍ය වශයෙන් බැඳිලා තියෙන්නේ නාම කියන්නේ හරියට අර අන්තර්ගතවෙන රූපයේ summary/description එක වගෙ දෙයක්. මෙතන රූපය දෙආකාරයි එකක් සතර මහා භූත, අනෙක උපාදාය රූප (මේ ඔක්කොම රූප 28ක් තියනව). මෙයින් තමයි 31ක් තලයම හැදිල තියෙන්නේ.

    මේ ටිකක් string theory එකට සමාන දෙයක් කියල යම් කෙනෙකුට කියන්න පුළුවන්, නමුත් මම බුදු බණ modern physics වලින් විස්තර කරන්න යන්නේ නැහැ

    3
    වේදනා කියන්නේ පංචස්කන්ධයෙන් එක කෑල්ලක් විතරයි මහත්තය මම ලියපු දේ ගැටීමට මූලිකව අදාළ වෙන්නේ සංඥා, සංකාර සහ විඥාන.
    රූපය තමයි පොස්ට් එකේ අකුරු, screen එක etc..
    වේදනා තමයි පොස්ට් scroll කිරීම ආදී දේවල්
    සංඥා තමයි අකුරුවල පාට, size එක etc
    සංකාර තමයි ඉහත දේවල් තුලින් ඇතිකරගන්න සිතිවිලි
    විඥාන තමයි පොස්ට් කියවන කෙනෙක් සිටිනවා යන හැගීම්

    4
    හිපෝ මහත්තය දීල තියෙන උත්තරයට වඩා හොඳ එකක් මට දෙන්න බැහැ
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,100
    113
    උන්වහන්සේ එහෙම කියයිද?
    බුදුබව ප්‍රාර්ථනා කරන කෙනෙකුට නිවන් මඟ හම්බ වෙන්නේ නෑ
    බුදු කෙනෙකුගෙන් බණ ඇහුවත් තේරෙන්නෙත් නෑ
    ත්‍රිපිටකයක් කටපාඩම් කළත් ලෝකෝත්තර අර්ථ වැටහෙන්නේ නෑ
    ලෝකෝත්තර භාවනා වැඩෙන්නේ නෑ

    B]නියත විවරණ 23ක් අරන් හිටපු ජෝතිපාල මානවකයා ට කාශ්‍යප බුදුරජාණන් වහන්සේව අඳුරගන්න වත් බැරි වුනා/B]

    එහෙනම් උබ කොහොමද දැනගත්තේ .