මටත් ඔකම හිතුනා අයේ ලියන්න ගියේ නෑ. උබ ඒක දාල.
යම්කිසි දුරකට ධර්මය දන්නවා, විස්තර කරනවා.
හැබැයි ඒ අස්සේ පොඩි වැඩකුත් යනවා. දර්මය කියන අතරේ එයා දැක්ක වගේ කරුණුටිකකුත් අස්සෙන් කියාගන යනවා.
කිරිබත්ගොඩ ස්වාමීන්වහන්සෙත් ඔහොම කරනවා මට හිතෙන විදියට.ලෝක විනාශය ගැනත් කිව්වනේද ගොඩක් කාලෙකට කලින්.
ලන්කාවේ අසපුවට යන අය පන්සල් එක්ක සෙට් වෙන්නෑ.පිටිදුවේ හාමුදුරුවොන්ගේ බණ අහන ගොඩක් අය අනිත් හාමුදුරුවන්ට වැඩිය ලැදිනෑ.වහරක හාමුදුරුවන්ගේ බණ අහන අයත් වෙනම මතවාදීව සාමන්‍ය පිලිවෙතට පහර ගගහ ඉන්නෙ.එයලත් අනිත් අය එක්ක මූ වෙන්නෑ.
ඒක නිකම්මද උනේ, කවුද එහෙම හැදුවේ.
සමහර ජනවර්ගත් ඉන්නේ,කොවෙත් වෙන වර්ගයක් එන්න මු වෙන්නෑ.ඒක ඇතුවෙන් හදල තියෙන්නේ සූක්ශමව.ඒක තමයි බ්‍රේන් වශ් කියන්නේ.
ඒක ඇත්ත.. පොඩි කාලෙ ඉදලා පන්සල් ගිය, සිල් ගත්ත අපේ සීයලා ආච්චිලා හුගක් අය දැන් මාර්ග පල ලබලා.. සමහර අය අර නියි සිලට ගත්ත පස් ප්‍රමාණයට ඇතුලත් වෙලා (ආයෙත් මනුස්ස භවය ෂුවර්).




