භාවනා හෙල්ප්😍😇😇

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව්, ඇත්ත. ගවේශනාත්මකව ධර්මය හොයපු පලියටත් සද්ධර්මය හම්බවෙන්නෙ නැහැ හේතු වාසනා තියෙන්නත් ඕනි

    අනිවාර්‍යෙන්,

    එක හරි පුදුමාකාර දෙයක්, තෙරෙන විදියට එහෙම වෙන්නෙ පෙරනිමිති 3ක් කලින් තෙරුම් අරන් තියෙන්න ඔන, බයට්ටෙන දුක්ඛ අනුමානෙටවත් තෙරුම් අරන් තියෙන්න ඔන, අනිත් එක ආත්ම දුශ්ටියෙ ඉන්න ඔන, බවුතික දෘශ්ටිවල ඉන්න කෙනෙකුට තෙරුම් ගන්න බැ අහන්නෙවත් නැ ඔනෙත් නැ, තාම තෙරුම් ගත්තෙ නැ කියලා තෙරෙන්නත් ඔන එතකන් හොය හොයා අහාන්න ඔන ප්‍රශ්නෙ මොකක්ද කියලා තෙරෙනවා නම් ගොඩක් දුරට ලිහන් තියෙන්නෙ,

    හැබැයි ඔය කියන කෙනෙක් කියපු කතාවාක් හොදට කාලා බිලා අඩිය ගාහාල හිටියා එහෙම අයට ආස්වාදය කැමැත්ත ඉශ්ටවෙන්නෙ නැ තෙරුම් ගන්න පුලුවන් ලන්කාවෙ අයට වැඩිය පිටරටවල අයට එකලු තෙරෙන්නෙ ඔය වගෙ පිරිසකට අහුවුනොත් කොහොමද ,

    අනිත් එක තෙරුම් ගත්ත කෙනෙක් දන්නවා මෙක කියන්න කොච්චර අසිරුද කියලා එක නිසා දැන් වෙලා තියෙන්නෙ තෙරුම් ගත්ත අය ආපස්සට වෙලා තෙරුම් නොගත්ත අය පැනගෙන කියනවා, ලෙසි නැ

    දැකලා ඇතිනෙ විඩියො වල මම හිතුවෙ නැ නිවන මෙච්චර ඉසි කියලා , මොකක්ද කියලා දිලා තියෙන්නෙ :baffled:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    cooti මහත්තය ඔබතුම මේ කියල තියෙන දේට නම් එකඟ වෙන්න බෑ, මොකද අපිට කියන්න බැහැ යමෙකුට මේ මේ දේවල් තියනව නම් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියල, ඒක බුදු කෙනෙකුට ගෝචර දෙයක්. අපි ඉතිහාසය දෙස බැලුවොත් නොයෙකුත් මානසිකත්ව තිබුණු පුද්ගලයින් ධර්මය අවබෝධ කරගෙන තියනව. ඒ නිසා අපිට කියන්න බැහැ මේ මේ දේවල් දන්න, මේ වගේ මානසිකත්වයක් තියෙන පුද්ගලයින්ට පමණයි ධර්මය අවබෝධ වෙන්නේ කියල.
    මේ ධර්ම අවබෝධය හරිම ලේසියි කියන එකත්, මේ ධර්ම අවබෝධය හරිම අමාරුයි කියන එකත් දෘෂ්ටි දෙකක් මහත්තය, මේ දෙකම සියලු දෙනාට පොදු නැහැ. අර ඔබතුමා කලින් post එකක කිවුවා වගේ හේතු ඇත්නම් පල තියෙනව කියන එක තමයි හැමෝටම පොදු දේ.

    මම දන්නවා ඔබතුමා ඔය කියන ස්වාමින් වහ්සේගේ සමහර දේශනාවලින් ඉස්මතු වෙන්නේ යම් දෙයක් පිළිබඳව උන්වහසේගේ point of view එක මිසක් පෙළ දහමේ දේවල් නොවෙයි. උදාහරණයක් ලෙස "Aura = නාම රූප" කියන එක. Aura සහ නාම රූප අතර යම් සම්බන්ධයක් සමහරවිට තියෙන්න පුළුවන් නමුත් Aura = නාම රූප කියල හරියටම කියන්න අපිට සාධක නැහැ. කොහොම උනත් මම කියන්නේ නැහැ උන්වහන්සේ කියන සියලුදේ අසත්‍යයි කියල.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    Don't get misled by these people.
    what a joke if someone says NAMA RUPA is Aura:D:D
    Where does Lord Buddha said anything about Aura?

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    cooti මහත්තය ඔබතුම මේ කියල තියෙන දේට නම් එකඟ වෙන්න බෑ, මොකද අපිට කියන්න බැහැ යමෙකුට මේ මේ දේවල් තියනව නම් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියල, ඒක බුදු කෙනෙකුට ගෝචර දෙයක්. අපි ඉතිහාසය දෙස බැලුවොත් නොයෙකුත් මානසිකත්ව තිබුණු පුද්ගලයින් ධර්මය අවබෝධ කරගෙන තියනව. ඒ නිසා අපිට කියන්න බැහැ මේ මේ දේවල් දන්න, මේ වගේ මානසිකත්වයක් තියෙන පුද්ගලයින්ට පමණයි ධර්මය අවබෝධ වෙන්නේ කියල.
    මේ ධර්ම අවබෝධය හරිම ලේසියි කියන එකත්, මේ ධර්ම අවබෝධය හරිම අමාරුයි කියන එකත් දෘෂ්ටි දෙකක් මහත්තය, මේ දෙකම සියලු දෙනාට පොදු නැහැ. අර ඔබතුමා කලින් post එකක කිවුවා වගේ හේතු ඇත්නම් පල තියෙනව කියන එක තමයි හැමෝටම පොදු දේ.

    මම දන්නවා ඔබතුමා ඔය කියන ස්වාමින් වහ්සේගේ සමහර දේශනාවලින් ඉස්මතු වෙන්නේ යම් දෙයක් පිළිබඳව උන්වහසේගේ point of view එක මිසක් පෙළ දහමේ දේවල් නොවෙයි. උදාහරණයක් ලෙස "Aura = නාම රූප" කියන එක. Aura සහ නාම රූප අතර යම් සම්බන්ධයක් සමහරවිට තියෙන්න පුළුවන් නමුත් Aura = නාම රූප කියල හරියටම කියන්න අපිට සාධක නැහැ. කොහොම උනත් මම කියන්නේ නැහැ උන්වහන්සේ කියන සියලුදේ අසත්‍යයි කියල.

    ඔවු කෙනෙක්ගෙ ඉන්ද්‍රිය දර්ම වැඩිලා තියෙන්නෙ කොහොමද කියන දෙ අපට කියන්න පුලුවන් දෙයක් නෙවෙයි , අදහස් කරෙ කවුරු හරි කෙනෙක් මෙ දර්මය ප්‍රතිපල ලැබෙනකන් ගවෙශනය කරනවා කරනවා නම් යොමුවෙන්නෙ මෙවගෙවත් හිතන පිරිසක් කියන දෙ, මොකද වර්තමාන කාලෙත් එක්ක බලලා තමයි එහෙම කල්පනා කරන්න පුලුවන් , හිතන්න අද කොච්චර දුරට දර්ම නියාය දෙශනා කරන්න පුලුවන් අය පැවිදි පිරිස අතර ඉන්නවද නැතිම තරම්නෙ, දර්ම නියාය කියනකොට ඇහුම්කන් දෙන පිරිස, තාතාගතයන් වහාන්සෙම කියපු දෙයක් නෙ මෙ දර්මය කියලා දෙන එක ඉතා අසිරු දෙයක් කියලා, එ එදා බොදු පිරිසක් පෙලගැහිලා ඉදලත්, එසෙනම් වර්තමාන තත්වය වර්තමානයේ කවුරුහරි පටිච්චසමුප්පාද දර්ම නියාය තෙරුම් ගන්නවා කියන්නෙම ඔහුත් වර්තමාන බාහියදාරුචිරිය කෙනෙක්, එහෙම කියන්නෙ එ තරමට මෙ දර්මය තොරලා දෙන්න කෙනෙක් නොමැති විම, එදා දර්ම නියාය තෙරුම් අරන් තමයි සාසනයට ඇතුලත් උනෙ නමුත් අද එසෙද :sorry:

    ගුරු හාමුදුරුවෝන්ගෙන් ආසාදැනගෙන කියන්නෙ වෙනත් දෙයක් නම් කුමක්ද එකෙ තෙරුම, අසන පිරිස තව තවත් මුලාවට පත්වෙන එක විතරයි වෙන්නෙ

    මෙ එක දෙයක් විතරනෙ නාමරුප කියන්නෙ ඔරා නම්, ඔරා බලන්න ඉන්ද්‍රිය ඉක්මවපු දැනුමක් ඔන, එතකොට ඔරා දැක්කෙ නැත්තන් නාමරුප තෙරුම් ගන්න බැ කියන දෙනෙ මතු වෙන්නෙ

    ඉලගට සතිපට්ටානය කායානුපස්සනාව කොටස නවසිවතික කොසට දෙන අර්තය බලන්න දර්මය අවබොද කරපු කෙනෙක් එසෙ අර්ත විරහිත දෙවල් කියයිද :baffled:

    එක අවුලක් ලිහාගන්න බැරුව අද කොච්චර ගැටුමක්ද හදන් තියෙන්නෙ එකට තව එවා :sorry:

    ගුරුහාමුවුරුවන්ගෙන් ආහාලා ආස්වාදය ආදිනවය නිස්සරනය දෙශනා කරන පිරිසෙන් අයත් එසෙනම්, අවුලෙ බැරැරුම් කම වටහාගැනිමට එතරම් අපහාසු නැ

    දෙශනා කරන බොහො පිරිස් බාගෙට ආසා දෙශකයන් ව් ඇති ආකාරයක් පැහැදිලිව පෙනෙ මෙ තව දෙයක් සුවිච් එක ඔෆ් කරත් පෙලෙනවා වාහානෙ හොන් හඩටත් පෙලෙනවා ඔය වගෙ සැම දෙයක්ම පෙලෙනවා, පෙලිම විතර තියෙන්නෙ, ඔය වගෙ ඉටත් එහස් ගිය පැටලිලි ගොඩක්

    හිතන්න ඉතින් කෙසෙ නම් අවබොද නොකරපු දෙශකයන්ගෙන් මෙ ගැබුරු දර්ම නියාය ආසා තෙරුම් ගන්නද කියලා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    වැදගත්ම දෙ

    අනිච්ච කියන්නෙ මොකක්ද කියලා පෙලදාහාමෙ පැහැදිලිව තියෙනවා ගුරුහාමුවුරුවොත් පැහැදිලිව මෙ ගැන විස්තර කරලා තියෙනවා

    අනිච්ච සින්හල වචනය අනිසි, පලයත් අනිසි පලය හදන හෙතුවත් අනිසි, කවුරුහරි පටිච්චසමුප්පාද දර්ම නියාය දැක්කා නම් තෙරෙනවා අනිසි මොකක්ද නිසි මොකක්ද කියන දෙ,

    එසෙ තිබියදි ගුරුහාමුවුරුවොත් පැහැදිලි කරලා දිලා තියෙද්දි, කැමැත්ත ඉශ්ටවෙන්නෙ නැ කියමින් තවත් පිරිස් පෙලෙන වචන කියමින් කරන දෙශනා කුමන අවබොදයක සිට කරන කිවුම්ද එය අනිත්‍ය part 2 මිස වෙන කුමක්ද

    තෙරුම් නොගෙන කරන දෙශනා නිසා තව තවත් ප්‍රශ්නයක්ම මිසක් ගැලවිමක් නම් නැ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    Monawada ban mae gamburu wachana pissu hadenawa.ara buduhamduuwo kale kasala shodakayoth eka para rahath una.eka wachanayak ahala ewelema rahat una.metchara analayze karalada rahat une.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Monawada ban mae gamburu wachana pissu hadenawa.ara buduhamduuwo kale kasala shodakayoth eka para rahath una.eka wachanayak ahala ewelema rahat una.metchara analayze karalada rahat une.

    පටිච්චසමුප්පාද දර්ම නියාය අවබොද කරන් තමයි මාර්ගපල ලැබුවෙ, ප්‍රොවොර්ති පටිච්චසමුප්පාදය, අද ප්‍රොවොර්ති පටිච්චසමුප්පාද දර්ම නියාය කියලා දෙන්න අය නැ
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔවු කෙනෙක්ගෙ ඉන්ද්‍රිය දර්ම වැඩිලා තියෙන්නෙ කොහොමද කියන දෙ අපට කියන්න පුලුවන් දෙයක් නෙවෙයි , අදහස් කරෙ කවුරු හරි කෙනෙක් මෙ දර්මය ප්‍රතිපල ලැබෙනකන් ගවෙශනය කරනවා කරනවා නම් යොමුවෙන්නෙ මෙවගෙවත් හිතන පිරිසක් කියන දෙ, මොකද වර්තමාන කාලෙත් එක්ක බලලා තමයි එහෙම කල්පනා කරන්න පුලුවන් , හිතන්න අද කොච්චර දුරට දර්ම නියාය දෙශනා කරන්න පුලුවන් අය පැවිදි පිරිස අතර ඉන්නවද නැතිම තරම්නෙ, දර්ම නියාය කියනකොට ඇහුම්කන් දෙන පිරිස, තාතාගතයන් වහාන්සෙම කියපු දෙයක් නෙ මෙ දර්මය කියලා දෙන එක ඉතා අසිරු දෙයක් කියලා, එ එදා බොදු පිරිසක් පෙලගැහිලා ඉදලත්, එසෙනම් වර්තමාන තත්වය වර්තමානයේ කවුරුහරි පටිච්චසමුප්පාද දර්ම නියාය තෙරුම් ගන්නවා කියන්නෙම ඔහුත් වර්තමාන බාහියදාරුචිරිය කෙනෙක්, එහෙම කියන්නෙ එ තරමට මෙ දර්මය තොරලා දෙන්න කෙනෙක් නොමැති විම, එදා දර්ම නියාය තෙරුම් අරන් තමයි සාසනයට ඇතුලත් උනෙ නමුත් අද එසෙද :sorry:

    ගුරු හාමුදුරුවෝන්ගෙන් ආසාදැනගෙන කියන්නෙ වෙනත් දෙයක් නම් කුමක්ද එකෙ තෙරුම, අසන පිරිස තව තවත් මුලාවට පත්වෙන එක විතරයි වෙන්නෙ

    මෙ එක දෙයක් විතරනෙ නාමරුප කියන්නෙ ඔරා නම්, ඔරා බලන්න ඉන්ද්‍රිය ඉක්මවපු දැනුමක් ඔන, එතකොට ඔරා දැක්කෙ නැත්තන් නාමරුප තෙරුම් ගන්න බැ කියන දෙනෙ මතු වෙන්නෙ

    ඉලගට සතිපට්ටානය කායානුපස්සනාව කොටස නවසිවතික කොසට දෙන අර්තය බලන්න දර්මය අවබොද කරපු කෙනෙක් එසෙ අර්ත විරහිත දෙවල් කියයිද :baffled:

    එක අවුලක් ලිහාගන්න බැරුව අද කොච්චර ගැටුමක්ද හදන් තියෙන්නෙ එකට තව එවා :sorry:

    ගුරුහාමුවුරුවන්ගෙන් ආහාලා ආස්වාදය ආදිනවය නිස්සරනය දෙශනා කරන පිරිසෙන් අයත් එසෙනම්, අවුලෙ බැරැරුම් කම වටහාගැනිමට එතරම් අපහාසු නැ

    දෙශනා කරන බොහො පිරිස් බාගෙට ආසා දෙශකයන් ව් ඇති ආකාරයක් පැහැදිලිව පෙනෙ මෙ තව දෙයක් සුවිච් එක ඔෆ් කරත් පෙලෙනවා වාහානෙ හොන් හඩටත් පෙලෙනවා ඔය වගෙ සැම දෙයක්ම පෙලෙනවා, පෙලිම විතර තියෙන්නෙ, ඔය වගෙ ඉටත් එහස් ගිය පැටලිලි ගොඩක්

    හිතන්න ඉතින් කෙසෙ නම් අවබොද නොකරපු දෙශකයන්ගෙන් මෙ ගැබුරු දර්ම නියාය ආසා තෙරුම් ගන්නද කියලා

    ඔබතුමා කියනදේ පැහැදිලියි. මට හිතාගන්න බැරි ඇයි ගුරු හාමුදුරුවො මෙච්චර පැහැදිලිව කියල තියෙන දෙයක් මේ අයට කියාගන්න බැරි කියල. මම හිතන්නේ මේකට එක හේතුවක් තමයි බුදු බණ modern science වලින් හිතන්න යන එක. ඔය පෙලීම කියන එකත් හරියට ගන්නේ නැති තැන් මමත් අහල තියනව, ගුරු හාමුදුරුවො පැහදිලිව ගිරිමනන්දේ විස්තර වෙන පෙලීම ගැන කියල තියෙද්දි මස් කට්ටක් ගැන කතා කරනව :)
    https://www.waharaka.com/deshana/listen.php?SermonId=CD084-22
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    වැදගත්ම දෙ

    අනිච්ච කියන්නෙ මොකක්ද කියලා පෙලදාහාමෙ පැහැදිලිව තියෙනවා ගුරුහාමුවුරුවොත් පැහැදිලිව මෙ ගැන විස්තර කරලා තියෙනවා

    අනිච්ච සින්හල වචනය අනිසි, පලයත් අනිසි පලය හදන හෙතුවත් අනිසි, කවුරුහරි පටිච්චසමුප්පාද දර්ම නියාය දැක්කා නම් තෙරෙනවා අනිසි මොකක්ද නිසි මොකක්ද කියන දෙ,

    එසෙ තිබියදි ගුරුහාමුවුරුවොත් පැහැදිලි කරලා දිලා තියෙද්දි, කැමැත්ත ඉශ්ටවෙන්නෙ නැ කියමින් තවත් පිරිස් පෙලෙන වචන කියමින් කරන දෙශනා කුමන අවබොදයක සිට කරන කිවුම්ද එය අනිත්‍ය part 2 මිස වෙන කුමක්ද

    තෙරුම් නොගෙන කරන දෙශනා නිසා තව තවත් ප්‍රශ්නයක්ම මිසක් ගැලවිමක් නම් නැ

    පෙලීම කියන එක හරියට යොදා නොගැනීමයි ප්‍රශ්නේ. අනිච්ච් සංඥාව තමයි ගිරිමානන්දේ පෙලීමක් ලෙස විස්තර කරන්නෙ. අනිච්ච් කියන්නේ උදය වැය. අනිච්ච් සංඥාව සහ අනිච්ච කියන්නේ දෙකක් මේ දෙක පටලවගෙන තියෙන්නේ. ඔය ගුරු හාමුදුරුවන්ගේ CD එකේ ඒක පැහැදිලිව කියල තියනව.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පටිච්චසමුප්පාද දර්ම නියාය අවබොද කරන් තමයි මාර්ගපල ලැබුවෙ, ප්‍රොවොර්ති පටිච්චසමුප්පාදය, අද ප්‍රොවොර්ති පටිච්චසමුප්පාද දර්ම නියාය කියලා දෙන්න අය නැ

    මේක ඇත්ත ගොඩක් අය අද උප්පත්ති පටිච්චසමුප්පාදය තමයි කියල දෙන්නේ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    වහරක පිස්සද ගුරු හාමුදුරුවෝ?? හෙහ් හෙහ්.. කට්ටඩිකම් කරපු සාමනේර හාමුදුරුවෝ නේද? හම්මේ උන්දැගේ ධර්ම ඥානය, මතක්වෙන කොටත් හිනායනව:D:D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔබතුමා කියනදේ පැහැදිලියි. මට හිතාගන්න බැරි ඇයි ගුරු හාමුදුරුවො මෙච්චර පැහැදිලිව කියල තියෙන දෙයක් මේ අයට කියාගන්න බැරි කියල. මම හිතන්නේ මේකට එක හේතුවක් තමයි බුදු බණ modern science වලින් හිතන්න යන එක. ඔය පෙලීම කියන එකත් හරියට ගන්නේ නැති තැන් මමත් අහල තියනව, ගුරු හාමුදුරුවො පැහදිලිව ගිරිමනන්දේ විස්තර වෙන පෙලීම ගැන කියල තියෙද්දි මස් කට්ටක් ගැන කතා කරනව :)
    https://www.waharaka.com/deshana/listen.php?SermonId=CD084-22

    කලින් කිවුවෙ එකයි, ආත්ම දුශ්ටියෙ අයට අතීන්ද්‍රිය දෙවල් හිත පිලිබද දෙවල් තෙරුම් ගන්න පුලුවන් , නමුත් බවුතික දෘශ්ටිවල අයට එය අපහාසුයි, එවැනි පිරිස් මෙම ගැබුරු දර්මය කියා දෙන්න යැම තවත් ඉතා ගැටලුවක්,

    ඔබ තෙරුම් අරන් තිබෙන නිසා ඔබට තෙරෙනවා නමුත් ඔවුන්ට එය නොතෙරෙයි ඔවුන් එය තෙරුම් ගැනිමටද උත්සහා නොකරයි, ඔවුන් කරන්නෙ අන් අයට නොටෙරෙයි සිතමින් ඔවුන්ගෙ නොතෙරුනු දෙශනා ඉදිරිපත් කිරිමයි, එය ඉතා ගැටලු ඇති කරයි :baffled:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    කලින් කිවුවෙ එකයි, ආත්ම දුශ්ටියෙ අයට අතීන්ද්‍රිය දෙවල් හිත පිලිබද දෙවල් තෙරුම් ගන්න පුලුවන් , නමුත් බවුතික දෘශ්ටිවල අයට එය අපහාසුයි, එවැනි පිරිස් මෙම ගැබුරු දර්මය කියා දෙන්න යැම තවත් ඉතා ගැටලුවක්,

    ඔබ තෙරුම් අරන් තිබෙන නිසා ඔබට තෙරෙනවා නමුත් ඔවුන්ට එය නොතෙරෙයි ඔවුන් එය තෙරුම් ගැනිමටද උත්සහා නොකරයි, ඔවුන් කරන්නෙ අන් අයට නොටෙරෙයි සිතමින් ඔවුන්ගෙ නොතෙරුනු දෙශනා ඉදිරිපත් කිරිමයි, එය ඉතා ගැටලු ඇති කරයි :baffled:

    :yes::yes:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,144
    113
    බාහිර වස්තු ආශ්වාදය ගෙනත් දෙනව කියල කියන්නෙ බාහිර වස්තු කෙරෙහි ඇති නිච්ච් සංඥාව. මම මෙහි බාහිර වස්තු කියල අදහස් කලේ ලෝකය (එනම් පංචස්කන්ධය). සියල්ල අනිච්චයි කියල ත්‍රිපිටකයේ තියනවනෙ මහත්තය ඉතින් බාහිර වස්තු නිච්චයි කියල ගැනීම අවිද්‍යාව නොවෙයිද?

    ai bahira lokaya panchaskandhaya kiyala ganne? panchaskandhaya anicca misak bahira lokaya anicca kiyala naa ne..

    මේ උදාහරණය බලන්න මහත්තය:
    අපි හිතමු ඔබතුමා cars වලට ආසයි කියල, පාරේ යනකොට මාර car එකක් දැක්ක කියල හිතමු.

    ඇයි ඔබතුමා cars වලට ආසා? නොයෙකුත් හේතු නිසා ඔබතුමාට දෘෂ්ටියක් තියනව cars වටිනව කියල නමුත් සමහර මිනිස්සු ඉන්නවා cars වලට ආසා නැති, සමහර මිනිස්සු පරිසර දූෂණය කරනවා කියල cars දකින්නවත් කැමති නැහැ. ඔබතුමාට තේරෙනවද මේ ඔක්කොම දෘෂ්ටි මිසක් cars වල ඇත්තටම ඇති දෙවන් නෙමෙයි කියල? එහෙනම් ඔබතුමා ඇත්තටම වටින්නේ නැති (අනිච්ච) දෙයක් වටිනවා, සාරයි (නිච්චයි) කියල හිතාගෙන ඉන්නවා. ඒ නිසා ඔබතුමාට car එක මාර car එකක් උනා. car එක මාර car එකක් උන ගමන් ඔබතුමා car එකට තණ්හා කලා නැත්නම් car එක ඕනි උනා. car එක ඕනි උන මොහොතේ සිට (පෙර පසු නොවී) ඔබතුමා පෙළීමට නැත්නම් දුකට පත් උනා.
    දැන් ඔබතුමා පෘතක්ජනයෙක් නම් මේ පෙලීම නැතිකරගන්න එකම එක ක්‍රමයයි ඔබතුම දන්නේ (ඒකත් තාවකාලිකයි). ඒ තමයි අභිසංකාර (කාය, වචී, මනෝ) කරල ආශ්වාදය ගොඩනගාගැනීම.
    උදා: car එකක් ගන්න වෙහෙස මහන්සියෙන් වැඩ කිරීම, car වල photo බැලීම, car ගැන හිත හිත ඉඳීම ආදී මෙකී නොකී දේවල් :)

    car eka aniccai kiyanne kohomada? budu hamudurwan deshana karala tiyenne sanskara wala anicca gana.. bawtika car ekak anicca gana kata karanne kohomoda?

    දැන් අවිද්‍යාව යනු;
    දුක නොදැනීම - car එකට තණ්හා වීමෙන් ඇතිවෙන පෙලීම දුකක් ලෙස නොදැකීම සහ අභිසංකාර කොට ගොඩනගන ආශ්වාදය දුකක් ලෙස නොදැකීම (මෙය ප්‍රඥා චෛතසිකයට ගොචරයි).

    ai ashwadahaya dukak wenne??

    දුක සමුදය වෙන හැටි නොදැනීම - අනිච්ච දෙයකට තණ්හාවෙන් බැඳීමෙන් (පටිච්චසමුප්පන්නව) ඉහත දුක හටගත් බව නොදැනීම
    දුක නැති කිරීම නොදනිම - අභිසංකාර කොට තාවකාලික ආශ්වාද හදා ගැනීම හැර වෙන පිලියමක් නොදැනීම, අවිද්‍යා-තණ්හා නිරෝධයෙන් දුක නිරෝධ වෙන බව නොදැනීම.

    ඒ කියන්නෙ මහත්තය අපි නිතරම උත්තර හොයන්නේ "අපිට car එකක් නැහැනේ' කියන ප්‍රශ්නෙට නමුත් අපි ඇත්තටම උත්තර හොයන්න ඕනි "ඇයි අපිට car එකක් ඕනි උනේ" කියන ප්‍රශ්නයට.

    Thanks for your replies.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    වහරක පිස්සද ගුරු හාමුදුරුවෝ?? හෙහ් හෙහ්.. කට්ටඩිකම් කරපු සාමනේර හාමුදුරුවෝ නේද? හම්මේ උන්දැගේ ධර්ම ඥානය, මතක්වෙන කොටත් හිනායනව:D:D

    Harward මහත්තය කොහොමද සැප සනීප? :) මං ඒත් බැලුව ඇයි පරක්කු කියල. මහ මැතිවරණයට වැඩට බහින්නේ නැතෙයි?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පෙලීම කියන එක හරියට යොදා නොගැනීමයි ප්‍රශ්නේ. අනිච්ච් සංඥාව තමයි ගිරිමානන්දේ පෙලීමක් ලෙස විස්තර කරන්නෙ. අනිච්ච් කියන්නේ උදය වැය. අනිච්ච් සංඥාව සහ අනිච්ච කියන්නේ දෙකක් මේ දෙක පටලවගෙන තියෙන්නේ. ඔය ගුරු හාමුදුරුවන්ගේ CD එකේ ඒක පැහැදිලිව කියල තියනව.

    ඔවු එකයි කලින් කිවුවෙ 3 කියන්න ඔන එක එකට කියනවා, 2 කියන්න ඔන එක තුනට කියනවා,

    අනිච්ච > පටිච්චසමුප්පාද උදයවැය > සුත්‍රය චතුරාර්‍ය සත්‍ය
    අනිච්ච > සින්හල අනිසි > හෙතුව පලය
    අනිච්ච් සංඥාව > පටිච්චසමුප්පාද > සන්කාර කොටස

    දුක්ඛ සත්‍ය ට එන යම් පිච්චන් එකට, කැමතිසෙ නැ කියන එක ඔක්කොටම පටලවන් තියෙන්නෙ, ඔක්කොටම අවුල එතන, හෙතුව ඔවුන් පටිච්චසමුප්පාද අවබොද කරලා නැ එකයි තව තව පටලවන්නෙ

    අනිච්ච් සංඥාව තෙරුම් ගන්න කලින් අනිච්ච් තෙරුම් ගන්න ඔන නමුත් අද මොකක්ද කියන්නෙ එකයි කාලා බිපු අයට තෙරෙන ආස්වාදය කැමැත්ත ඉශ්ටවෙන්නෙ නැ කියන නිගමනයට ඇවිල්ලා තියෙන්නෙ, අවුලෙ තරම ලෙසිනැ

    පටිච්චසමුප්පාදය අවබොද කරන එක ලෙසි නැ කියා දිමත් ඉතා අපහාසු දෙයක් එසෙ නම් කෙසෙ සන්කාර නිරොදයෙන් ලැබෙන ලොකොත්තර ද්‍යයාන තුන්සියක් පමන වැඩුවොත් 250 කට පමන වැඩෙන කුමන ද්‍යයානද හැගිම් වලින් එන ද්‍යයාන කුමක්ද කවුද මොකක්ද කියලා දෙන්නෙ

    අනිත්‍ය part 2 අනිත්‍ය වලට වැඩිය මුලාවක නොවෙද දමන්නෙ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේක ඇත්ත ගොඩක් අය අද උප්පත්ති පටිච්චසමුප්පාදය තමයි කියල දෙන්නේ.

    උත්පත්ති පටිච්චසමුප්පාද තෙරුම් ගන්න බැ සමාන්‍ය අයට, අවුල් වෙනවා හිර වෙනවා, ප්‍රොවොර්ති ජාති ඇතිවෙන එක තෙරුම් ගන්න පුලුවන් තික්ශන නුවනක් තියෙන අයට, එකෙන් පටිච්චසමුප්පාදය අවබොද වෙනවා

    තව දෙයක් අද දර්ම දෙශනා කරන්නෙ කර්මය මුලික කරන් නමුත්, සත්වයො කර්ම නිකන් කරන් නැනෙ ආස්වාද නැත්තන, මුල හෙතුව තෙරෙන ඉච්චාව කැමැත්ත ගැන නොකියා නොපෙනෙන කර්ම පලයක් ගැන කියනවා

    අවබොද නොකරපු පිරිසකගෙන් දර්මය ඇසිමට යාම කුමන පාප කර්මයක්ද :sorry::confused:

    වර්තමාන සාසනයෙ තත්වය කෙතරම් අසිරු තැනකද තිබෙන්නෙ :sorry:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Thanks for your replies.

    ai bahira lokaya panchaskandhaya kiyala ganne? panchaskandhaya anicca misak bahira lokaya anicca kiyala naa ne..

    ලෝකය කියන්නේ පංචස්කන්ධය තමයි මහත්තය මේකෙන් පිට බුදු දහමේ ලෝකයක් පනවන්නේ නැහැ

    car eka aniccai kiyanne kohomada? budu hamudurwan deshana karala tiyenne sanskara wala anicca gana.. bawtika car ekak anicca gana kata karanne kohomoda?

    මම car එක කියල අදහස් කලේ car එක පිළිබඳව සංකාර තමයි මහත්තය භවුතික car එකක් කියල දෙයක් ගැන ධර්මයේ කතා කරන්නේ නැහැ

    ai ashwadahaya dukak wenne??

    මෙතන ආශ්වාදය දුකයි කියන්නේ මහත්තය වේදනා චෛතසිකයට දැනෙන දුක නෙමෙයි. මේ දුක්ඛ ආර්ය සත්‍ය. ආශ්වාදය ආයාසයෙන් (අභිසංකාර කොට) ගොඩනගන්න ඕනි දෙයක්, සියලු සංකරයන්ගේ default ස්වභාවය අනිච්ච නිසා හේතු (අවිද්‍ය, තෘෂ්ණා) ප්‍රත්‍ය කරගෙන පටිච්චසමුප්පන්නව ආශ්වාදය ගොඩනැගීම තමයි වෙන්නේ. මෙතනින් එහාට ඇයි දුක කියල ඔබතුමාට අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ. :)

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔවු එකයි කලින් කිවුවෙ 3 කියන්න ඔන එක එකට කියනවා, 2 කියන්න ඔන එක තුනට කියනවා,

    අනිච්ච > පටිච්චසමුප්පාද උදයවැය > සුත්‍රය චතුරාර්‍ය සත්‍ය
    අනිච්ච > සින්හල අනිසි > හෙතුව පලය
    අනිච්ච් සංඥාව > පටිච්චසමුප්පාද > සන්කාර කොටස

    දුක්ඛ සත්‍ය ට එන යම් පිච්චන් එකට, කැමතිසෙ නැ කියන එක ඔක්කොටම පටලවන් තියෙන්නෙ, ඔක්කොටම අවුල එතන, හෙතුව ඔවුන් පටිච්චසමුප්පාද අවබොද කරලා නැ එකයි තව තව පටලවන්නෙ

    අනිච්ච් සංඥාව තෙරුම් ගන්න කලින් අනිච්ච් තෙරුම් ගන්න ඔන නමුත් අද මොකක්ද කියන්නෙ එකයි කාලා බිපු අයට තෙරෙන ආස්වාදය කැමැත්ත ඉශ්ටවෙන්නෙ නැ කියන නිගමනයට ඇවිල්ලා තියෙන්නෙ, අවුලෙ තරම ලෙසිනැ

    පටිච්චසමුප්පාදය අවබොද කරන එක ලෙසි නැ කියා දිමත් ඉතා අපහාසු දෙයක් එසෙ නම් කෙසෙ සන්කාර නිරොදයෙන් ලැබෙන ලොකොත්තර ද්‍යයාන තුන්සියක් පමන වැඩුවොත් 250 කට පමන වැඩෙන කුමන ද්‍යයානද හැගිම් වලින් එන ද්‍යයාන කුමක්ද කවුද මොකක්ද කියලා දෙන්නෙ

    අනිත්‍ය part 2 අනිත්‍ය වලට වැඩිය මුලාවක නොවෙද දමන්නෙ

    ඔන්න ඕක තමයි (highlighted in red) ලොකුම පටලැවිල්ල, ධර්මය කොච්චර සියුම්ද ...