ඔව්, ඇත්ත. ගවේශනාත්මකව ධර්මය හොයපු පලියටත් සද්ධර්මය හම්බවෙන්නෙ නැහැ හේතු වාසනා තියෙන්නත් ඕනි
අනිවාර්‍යෙන්,
එක හරි පුදුමාකාර දෙයක්, තෙරෙන විදියට එහෙම වෙන්නෙ පෙරනිමිති 3ක් කලින් තෙරුම් අරන් තියෙන්න ඔන, බයට්ටෙන දුක්ඛ අනුමානෙටවත් තෙරුම් අරන් තියෙන්න ඔන, අනිත් එක ආත්ම දුශ්ටියෙ ඉන්න ඔන, බවුතික දෘශ්ටිවල ඉන්න කෙනෙකුට තෙරුම් ගන්න බැ අහන්නෙවත් නැ ඔනෙත් නැ, තාම තෙරුම් ගත්තෙ නැ කියලා තෙරෙන්නත් ඔන එතකන් හොය හොයා අහාන්න ඔන ප්‍රශ්නෙ මොකක්ද කියලා තෙරෙනවා නම් ගොඩක් දුරට ලිහන් තියෙන්නෙ,
හැබැයි ඔය කියන කෙනෙක් කියපු කතාවාක් හොදට කාලා බිලා අඩිය ගාහාල හිටියා එහෙම අයට ආස්වාදය කැමැත්ත ඉශ්ටවෙන්නෙ නැ තෙරුම් ගන්න පුලුවන් ලන්කාවෙ අයට වැඩිය පිටරටවල අයට එකලු තෙරෙන්නෙ ඔය වගෙ පිරිසකට අහුවුනොත් කොහොමද ,
අනිත් එක තෙරුම් ගත්ත කෙනෙක් දන්නවා මෙක කියන්න කොච්චර අසිරුද කියලා එක නිසා දැන් වෙලා තියෙන්නෙ තෙරුම් ගත්ත අය ආපස්සට වෙලා තෙරුම් නොගත්ත අය පැනගෙන කියනවා, ලෙසි නැ
දැකලා ඇතිනෙ විඩියො වල මම හිතුවෙ නැ නිවන මෙච්චර ඉසි කියලා , මොකක්ද කියලා දිලා තියෙන්නෙ





