භාවනා Teledrama Series එක

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,087
    11,941
    113
    මේක ඉස්සර පොඩිකාලේ බැලුවා.මාරම බය ඩ්‍රාමා එකක් ඒකාලේ..අමුතුම වයිබ් එකක්..තියෙන්නේ
    බැලුවේ බර්ට්‍රම් ගේ අධ්‍යක්ෂණයක් නිසා
    ඒකාංගික . එකක්..හැම එපියක්ම අලුත් කතාවක් වගේ සීන් එකක්