මචන්ලා උබල try කරලා තියෙනවද භාවනා කරන්න. මම කරන්න try කරනවා දැන් ටික දවසක ඉදල. හරිම අමාරුයි හිත එකග කර ගන්න. ටික වෙලාවක් හිත එකග කර ගත්තත් අයෙත් හිත විසිරෙනවා. එතකොට භාවනා කරන එකත් එපා වෙනවා. මම කරන්නේ මෛත්‍රී භාවනාව හරි බුද්ධානුස්සති භාවනාව. කව්රු හරි භාවනා කරන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න කරන විදිය.




passe maithree bhawanawa kara