මිච්චා සමාධි නෙවෙයි ලවුකික සමාධිපුළුවන් - මිච්ඡා සමාධි කියන්නෙ ඒවට තමයි - ඒ උගුලෙන් ගැලවුණේ නැත්තම් බඩුම තමයි
වැරදියි - භාවනාව වැඩෙන්න හිත සංසුන් වෙලා තියෙන්න ඕනාභාවනාව කියන්නෙ එක්තරා විදියකින් සිත සන්සුන් කරගන්න දෙයක් මිසක් අලුත් ස්කිල් එකක් වඩවන දෙයක් නෙමෙ.
සන්සුන් කරගත්ත සිත උදව් කරගන්න පුලුවන් අළුත් සිකිල් එකක් හදාගන්න.
ඉස්සර ඉදන්ම කරන්නෙඋඹ දැන් භාවනා කරනවාද බං...කලිනුත් ත්‍රේඩ් දැම්මා නේ. පිමිබිම්ම් හැකිලීම භාවනාව කරපං .. ශුද්ධ විපස්සනා වක්.. තනිකර කුසල්.![]()
දන්කන්ද ධම්මරතන හාමුදුරුවන්ගේ තිබ්බ ඔය සම්බන්ධ බණ.. damruwana.org බලපන්.. ශූන්‍යතාව ගැනත් බලපන් බණ කීපයක් තිබ්බ.ඉස්සර ඉදන්ම කරන්නෙ
ඒත් සමහර තැන්වලදි හැප්පෙනවා, එතනින් එහාට යන්න ඕන කොහොමද කියලා හිතාගන්න බෑ, පොත්වල යූටියුබ් වීඩියොවල ඒවා නෑ
ලංකාවෙත් නැද්ද මන්දා, ඒවගේ අය කුවොරා එකෙනම් ත්රෙඩ් දාලා තියෙනවා
අර දාලා තියන වීඩියො දෙක බලපන්කො, මට ඕන ඒමදන්කන්ද ධම්මරතන හාමුදුරුවන්ගේ තිබ්බ ඔය සම්බන්ධ බණ.. damruwana.org බලපන්.. ශූන්‍යතාව ගැනත් බලපන් බණ කීපයක් තිබ්බ.