ඕක Official Fan Page එක නෙමෙයි. ඕක ඉස්සර ඉන්දික මෙගා බයිට් කරන කාලේ හදපු පේජ් එකක්.

මතක නෑ දන්නෙ නෑඑක නම් සත්‍ය තමාකුඩු ටීවී ගැන කතා කරලා වැඩක් නෑ..... මම නම් කොහොමත් මේ රටේ කිසිම TV වැඩසටහනක්, බලන්නේ නෑ..... මොකද මෙලෝ රහක් නැති නිසා.......![]()
![]()
මේ වැඩෙන් කල දුටු කල වල ඉහගන්න බලන් ඉන්න සෙට් එකක්ම අහු උනා.
ඔව් ඔව් අනික් official කියල දාගෙන ඉන්න official නොවන පේජ් සේරම report කරලා අයින් කරනවා කිව්වා.


කුඩු ටීවී ගැන කතා කරලා වැඩක් නෑ..... මම නම් කොහොමත් මේ රටේ කිසිම TV වැඩසටහනක්, බලන්නේ නෑ..... මොකද මෙලෝ රහක් නැති නිසා.......![]()
![]()
ඕකුන් ඉස්සර ඉදලම බොරු බන් ගහන්නේඑක හොඳයි මචන්...! මොකද දැන් වෙන්නේ මොකෙක් හරි ගොන් කතාවක් කිව්වම එකට උත්තර බඳින්න කවුරුත් නෑ......
ටික දවසක් යනකොට කරපු මනුස්සයකුත් නෑ වගකියන කෙනෙකුත් නෑ...
ආයතනයක් වුනාම වගකීමක් තියනවනේ. මිනිස්සු ජන මාධ්‍ය කියල කඩේ යවනවා නම් එකෙන් සිද්ධවෙන යහපතක් නැහැනේ...!

කව්ද බන් මේ සුනොජ්ද මොකාද කියන එකා? මම නම් ජීවිතේට මුගෙ රැප් දැකලත් නෑ අහලත් නෑ. මම මෙ ඇත්තමයි කියන්නෙ. මේ සීන් එක නිව්ස් නෙට් එකේ යනකොට කියවපුවාම තමයි දන්නෙ මෙහෙම රැපර් කෙනෙක් ලංකාවේ ඉන්නවා කියලා.![]()
වැරැද්දක් උනාම නැව් ටෝක් දිදි අනිත් උන්ටම බනිනවා වෙනුවටHiru TV Apologize To Mihira Sirithilaka
හිරු ටීවී මිහිර සිරිතිලකගෙන් සමාව ඉල්ලයි
http://youtu.be/Ys5qpb3ivFw



මට තේරෙන විදිහට ඔය ෆේක් පේජ් එකක් කියන්නෙ ඕක කරගෙන යන්නෙ සනෝජ් හිරු ටීවි එක නෙමේ... හිරු ටිවි එක දැන් එහෙම් පිටින්ම බාබා සනෝජ්ව ඩංගෙඩියට යවල තmaන්ගෙ හෙලුව වහගන්න ගොංඋස්සයක් ගන්නව යකෝ මෙච්චරකල් කරං ගිය ෆේක් කියල දැන්ද මුන්ට තේරිලා තියෙන්නෙ,,,,,, ඕකත් අනිව විසදෙන්නෙ මේ විදිහට අන්තිමට මිහිරම කියයි මේකට හිරු ටිවී සම්බ්න්දයක් නෑ මේක වෙලා තියෙන්නෙ සනෝජ්ගෙ වරදින් කියල, හිරු ටීවි එක මිහිරට ලොකු වන්දියක් දෙයි,, සනෝජ් දංගෙඩියට යයි..... යකෝ මුන් තව ටික දවසකින් කියයිද දන්නෙ නෑ මෙගාබයිට් කියන වැඩ සටහන හිරු ටීවී එකෙන් විකාශය කරල තියෙන්නෙ සනෝජ් පාලන අදිකාරිය ඒ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ කියල
සනෝජ් අන්තිම චා ඌව හොද කරන්න දාපු පෝස්ට් එකක් නෙමේ මුන් බාබා වෙන්න යන එකට මල පැනල දාපු එකක්
ඊට තිබෙන හොඳම නිදර්ශනය ඉහත දැක්වෙන හිරු TV Mega Bite වැඩසටහනේ official fan page එක යැයි කියාගන්න වෙබ් පිටුවේ දැක්වෙන තර්ජනයයි.
පුදුමෙනුත් පුදුම දෙය නම් රටේ ප්‍රධාන නාලිකාවක් ලෙස ක්‍රියාකරන හිරු TV නාලිකාවේ වැඩසටහනක official යැයි කියාගන්නා වෙබ් පිටුවක මෙසේ සාමාන්‍ය ජනතාවට තර්ජනය කිරීම කොතරම් අශෝභන, කුජීත , පහත ක්‍රියාවක්ද යන්නයි.
සමහර විට හෙට අනිද්දා වන විට හිරු TV ආයතනය කියාවි එම වෙබ් පිටුව අපගේ නොවෙයි කියා.නමුත් එක කොතරම් සාධාරණද යන්න තීරණය කිරීම ඔබ සතුයි.
හේතුව සාමාන්‍යයෙන් තමන්ට වාසියක් වන විට එය සාධාරණද නැද්ද යන්න සලක බැලීම බොහෝ දෙනා මගහරින හෙයිනි.
කුඩු ටීවී ගැන කතා කරලා වැඩක් නෑ..... මම නම් කොහොමත් මේ රටේ කිසිම TV වැඩසටහනක්, බලන්නේ නෑ..... මොකද මෙලෝ රහක් නැති නිසා.......![]()
![]()