භික්ෂු පරිච්ජේදය PDF

NNP55555

Active member
  • Jan 16, 2011
    141
    42
    28
    උපුල් ශාන්ත සන්නස්ගලගේ භික්ෂු පරිච්ජේදය book PDF තීයනවද?
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,371
    15,708
    113
    අලි ගැන episode එක බැලුවා නේද ? ඒක නිසානේ උබට ඕක කියවන්න හිතුනේ
     
    • Like
    Reactions: Voltage

    NNP55555

    Active member
  • Jan 16, 2011
    141
    42
    28
    අලි ගැන episode එක බැලුවා නේද ? ඒක නිසානේ උබට ඕක කියවන්න හිතුනේ
    නැ. ගොඩක් කල් ඕක හොයහොයා හිටියා
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,918
    40,070
    113
    Homagama
    උපුල් ශාන්ත සන්නස්ගලගේ භික්ෂු පරිච්ජේදය book PDF තීයනවද?
    සල්ලි වලට ගනින් බං. පොත ප්‍රින්ට් කරලා තියෙන්නේ ඩාක් තිම් එකකින්. එකෙනුත් මැසේජ් එකක් දෙනවා. අනික කියවනවානම් හොදට තෙරෙන්න වදින්න නම්, අම්මා, නිර්වාණ දෙකත් කියවලා තියෙන්න ඕනා.

    අනික ඕක pdf කරන්නත් බැ පොත ලොකුයිනේ සාපෙක්ෂව. හැබැයි යන විදිහට ළඟදි සන්නම pdf දාන්න බැරිත් නැ.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    ඔය පොත මම අවුරුදු ගානක ඉඳන් ගන්න ඉන්නේ.ඔන්ලයින් විකුණන සයිට් එකක වත් නෑ.සන්නගෙ තැප්‍රොබේන් එකේ තියෙනව.කාලයක් සන්න ඒ පොත් අයිලන්ඩ්වයිඩ් ඩිලිව කරන්න සිස්ටම් එකක් හදන කතාවක් කියල තිබ්බ.ඒත් හැදුනෙ නෑ.2019 බුක්ෆෙයා එකේදිත් සන්නගෙ සංහිඳට ස්ටෝල් එකක් දුන්නෙ නෑනෙ.ඒ නිසා බුක්ෆෙයා එකෙනුත් ගන්න බැරි උනා.