භික්ෂූන් වහන්සේ ගිනි තබා ගැනීම 'හොඳ ආදර්ශ&#351

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
මොනව වුනත් දැන් එ හාමුදුරැවෝ අපවත් වෙලා ඉවරයි .මේ වගේ ගිනිතියා ගන්න එව ආයේ දකින්න ඔනේ .උබල සත්තුන්ව මරනවට අකමැති නම් මස් කන්නේ නැතුව ඉන්න තමන් කන්නේනෑ කියලා අනිත් එවුන්ට නොකා ඉන්න බල කරනව කියන්නේ හෝ තහනම් කරන්න කියන්නේ නැති ප්‍රශ්න ඇති වෙන එකයි .
 
DemonAkalanka

Well-known member
  • Aug 17, 2011
    7,593
    1,465
    113
    Sri Lanka
    බුදු හාමුදුරුවොම දේශානා කලා සෑම චේතනාව තමා අනූව තමා කර්මය තීරනය වන්නේ කියල.. ඒ අනූව මේ ස්වාමින්ද්‍රයන්ගේ චේතනාව ඉතාම පිරිසිදු,පවිත්‍ර චේතනාවක්.. අහින්සක සතුන්ගේ ජීවීත බේරාගෑනීමට අදාල පාර්ශවය්න්ගේඅවදානය යොමුකර ගෑනීම ඒ චේතනාවයි.. පටලව ගන්න එපා මේක සියදිවි නාසාගෑනීමක් නෙවේ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔහොම්මම කියපං හාමුදුරුවො බඩු ගහන්නෙ සිංහල බෞද්ධ ජනගහනය වර්ධනය කරන්න එහෙමත් නැත්තං බුද්ධ ශාසනය නගා සිටවන්න කයලා. ඒක හොඳ චේතනාවක් කියලා. ඇයි බෞද්ධයා මෙච්චර මෝඩ. හරි හමන් දහම් අධ්‍යාපනයක් නැති කමද? අවාසනාවක මහත. :(
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,113
    1
    8,997
    113
    -~උලක් උඩ-~
    පැටියා;15034730 said:

    උම්බට මේ හාමුදුරුවො චීවර දාරියා වෙලා බඩු ගහන උන් හාමුදුරුවො උනා නේද. ...ලැජ්ජයි..:no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උම්බට මේ හාමුදුරුවො චීවර දාරියා වෙලා බඩු ගහන උන් හාමුදුරුවො උනා නේද. ...ලැජ්ජයි..:no:

    මුලු සමාජයක් ඉස්සරහා මේ වගේ සමාජ විරෝධී, ආගම් විරෝධී, නීති විරෝධී ආදර්ෂයන් සපයන චීවරධාරීන්ට වඩා හොර රහසේ බඩු ගහන සිවුර පොරවගත්ත එවුන්ට හාමුදුරුවො කියන එක මම හිතන්නෙ සාධාරණයි. :yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    මට දැනගන්න ඕනේ කෙනෙක් සියදිවි හානි කරගැනීමෙත්, පරම චේතනානුභාවයෙන් පන නැතිකරගන්නවා කියන එකෙයි නියම අර්ථකතනය හා සීමාව මොනවද කියන එක..

    අනික ශ්‍රීලංකාවේ නීතියට අනුව සියදිවි හානිකරගැනීම වරදක්.
    එහෙම වරදක් කරපු කෙනෙකුට රටේ බදුගෙවන ජනතාවගේ මුදලින් නඩත්තුවෙන රජයේ රෝහල්වල සියදිවිහානිකරගන්න උත්සාහ කරපු අයට සලකන්නේ අඩු සැලකිල්ලක් වගේම, මෑතකදී පැනවූ නීතියක් වන මත්ද්‍රව්‍ය හෝ දුම්පානයෙන් තමන් විසි
    න් තමන්ට වින කරගන්නා අයගෙන් ගාස්තුවක් අයකරගන්නව.... ඒවිදියට මේ හාමදුරු නමගෙන් (සිංහල රාවයෙන්)වද්‍ය ගාස්තු අයකරගන්නවාද?

    නුවර සිට කොළඹට ශ්‍රීලංකා ගුවන්හමුදාවේ හෙලිකොප්ටරයෙන් ගෙන ගිය ඒවට අයකරගන්නවාද?

    මේරටේ මුස්ලිම් අයට වෙන නීතියක් බෑ කියල කෑගහන අය මේ රටේ නීතිය තමන්ගේ වාසියට අර්ථකථන දෙන එක කොයිතරම් දුරට සාධාරනද?

    නීතිය කාටත් එකක් වෙන්න බෑ නේද?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    බුදු හාමුදුරුවොම දේශානා කලා සෑම චේතනාව තමා අනූව තමා කර්මය තීරනය වන්නේ කියල.. ඒ අනූව මේ ස්වාමින්ද්‍රයන්ගේ චේතනාව ඉතාම පිරිසිදු,පවිත්‍ර චේතනාවක්.. අහින්සක සතුන්ගේ ජීවීත බේරාගෑනීමට අදාල පාර්ශවය්න්ගේඅවදානය යොමුකර ගෑනීම ඒ චේතනාවයි.. පටලව ගන්න එපා මේක සියදිවි නාසාගෑනීමක් නෙවේ..

    LTTE ත්‍රස්තවාදීන් උන්ගේ සුවිසයිඩ් කාරයන්ව බෝම්බ ගහන්න එව්වේ උන්ගේ ජාතිය වෙනුවෙන් කියලයි... එතකොට මැරෙන්න යන එවුන් ගියේ උන්ගේ ජාතිය වෙනුවෙන් දිවිපුදන එක උඹ ඔය කියන "හොඳ චේතනාවෙන්" උන්ගේ පැත්තෙන් බැලුවොත්..... එහෙමනම් ඒවාත් හරි කියලද කියන්න යන්නේ?:rolleyes:
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ගව ඝාතනය තහනම් කර ඕස්ටේ්‍රලියාවෙන් ටින් කළ ගවමස් ආනයනය කිරීමේ කූඨ කුමන්ත්‍රණයක්---
    391619_526167010781802_1080175624_n.jpg

    (ලංකා ඊ නිව්ස් -2013.මැයි.26, ප.ව.4.00) ගව ඝාතනය නැවැත්වීමට උද්ඝෝෂනය කිරීම පිටුපස ඕස්ටේ්‍රලියාවෙන් ටින්කළ ගව මස් ගෙන්වීමේ ව්‍යාපාරයක් ඇතැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කිත්සිරි මංචනායක මහතා පවසයි. චීවරධාරියෙක් ගිනි තබා ගැනීම දඩමීමා කරගෙන ආණ්ඩුව විශාල කොමිස් ගැහිල්ලක් බලාපොරොත්තුව මෙසේ කිරීමට යන බවද ඔහු පැවසීය. ඔහු මෙසේ කීවේ ඇද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

    හරක් මස් කඩ වසා දැමීමෙන් මස් හිඟයක් ලංකාවේ ඇති වීම අනිවාර්ය වන අතර සංචාරක ව්‍යාපාරයට ද එය ඉතාමත් දරුණු ලෙස බලපානු ඇත. ඒ තත්ත්වය යටතේ ටින්කළ හරක් මස් ආනයනය කිරීමේ ව්‍යාපාරයට විශාල පිටුවහලක් ලැඛෙනු ඇත.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle

    LTTE ත්‍රස්තවාදීන් උන්ගේ සුවිසයිඩ් කාරයන්ව බෝම්බ ගහන්න එව්වේ උන්ගේ ජාතිය වෙනුවෙන් කියලයි... එතකොට මැරෙන්න යන එවුන් ගියේ උන්ගේ ජාතිය වෙනුවෙන් දිවිපුදන එක උඹ ඔය කියන "හොඳ චේතනාවෙන්" උන්ගේ පැත්තෙන් බැලුවොත්..... එහෙමනම් ඒවාත් හරි කියලද කියන්න යන්නේ?:rolleyes:

    කොටි suicide bombers ලා එව්වේ තවත් එවුන් මරන්නනේ. වෙන කවුරු හරි මරන එක කොහොමද හොඳ චේතනාවක් වෙන්නේ... මොලේ කොහෙද තියෙන්නේ

    :baffled::baffled::baffled::baffled:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මට දැනගන්න ඕනේ කෙනෙක් සියදිවි හානි කරගැනීමෙත්, පරම චේතනානුභාවයෙන් පන නැතිකරගන්නවා කියන එකෙයි නියම අර්ථකතනය හා සීමාව මොනවද කියන එක..

    අනික ශ්‍රීලංකාවේ නීතියට අනුව සියදිවි හානිකරගැනීම වරදක්.
    එහෙම වරදක් කරපු කෙනෙකුට රටේ බදුගෙවන ජනතාවගේ මුදලින් නඩත්තුවෙන රජයේ රෝහල්වල සියදිවිහානිකරගන්න උත්සාහ කරපු අයට සලකන්නේ අඩු සැලකිල්ලක් වගේම, මෑතකදී පැනවූ නීතියක් වන මත්ද්‍රව්‍ය හෝ දුම්පානයෙන් තමන් විසි
    න් තමන්ට වින කරගන්නා අයගෙන් ගාස්තුවක් අයකරගන්නව.... ඒවිදියට මේ හාමදුරු නමගෙන් (සිංහල රාවයෙන්)වද්‍ය ගාස්තු අයකරගන්නවාද?

    නුවර සිට කොළඹට ශ්‍රීලංකා ගුවන්හමුදාවේ හෙලිකොප්ටරයෙන් ගෙන ගිය ඒවට අයකරගන්නවාද?

    මේරටේ මුස්ලිම් අයට වෙන නීතියක් බෑ කියල කෑගහන අය මේ රටේ නීතිය තමන්ගේ වාසියට අර්ථකථන දෙන එක කොයිතරම් දුරට සාධාරනද?

    නීතිය කාටත් එකක් වෙන්න බෑ නේද?

    මචන් අල්ලා හරියට මවපු කොන ඇයි මුස්ලිම් අය කපන්නේ. මේක දේව කැමැත්තට විරුද්ධ වීමක් නේද..?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොටි suicide bombers ලා එව්වේ තවත් එවුන් මරන්නනේ. වෙන කවුරු හරි මරන එක කොහොමද හොඳ චේතනාවක් වෙන්නේ... මොලේ කොහෙද තියෙන්නේ

    :baffled::baffled::baffled::baffled:

    ඇලීම නැති කර ගන්න. එතකොට තමංගෙ ශරීරය, තමංගෙ ජීවිතය කියන හැඟීම නැති වෙයි.
    බුද්ධ වචනයට අනුව සිය දිවි නසා ගැනීමත් පර පණ නැසීමකට සමයි. :yes:
    ඒක පාපකර්මයක්.

    චේතනාව මොක වුනත් ඒ චේතනාව මුල් කරගෙන පණක් නැසීම අනේ මන්දා මට නම් හරි විදියට පේන්නෙ නෑ.

    අර කාලෙකට කලිං නිලියක් ගණිකා සේවයේ යදිලා අහු වුනාමත් කිවුවෙ එයාගෙ පියාගෙ අසනීපයකට ප්‍රතිකාර කරන්න මුදල් අඩු පාඩු වුන නිසා ගණිකා වෘත්තියට පෙළඹුනා කියලා.

    ඒ වගේ මේ වැරදි ආදර්ශයත් සමග ඉස්සරහට කොච්චර සමාජ විරෝධී, ආගම් විරෝධී, නීති විරෝධී වැඩ මිනිස්සු සාධාරණීකරණය කරයිද.

    මෙහෙම ගියොත් ඔය යහපත් චේතනාවම මුල් කරගෙන මිනිස් සංහාරයක් කරන්නත් බෞද්ධයො පෙළඹෙන්න බැරි නෑ.

    බුදුන් තෙවරක් වැඩි පුණ්‍ය භූමියට වෙච්ච වින්නැහියක්. :(
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    පැටියා;15035074 said:

    එතකොට සිරිසඟබෝ රජ්ජුරුවෝ බෙල්ල කපා ගත්තේ...? ඒකට මොකද කියන්නේ
     
    එතකොට කොහොමද බුදුහාමුදුරුවෝ බුදුවුනේ ....සස ජාතකය ගැන අහලා ඇති...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එතකොට සිරිසඟබෝ රජ්ජුරුවෝ බෙල්ල කපා ගත්තේ...? ඒකට මොකද කියන්නේ

    ඒ දාන පාරමිතාවයි කිසිම සිල්වත් කමක් නැති තමංගෙ මුඛ්‍ය අරමුණ වෙච්ච නිවන කරා යන මග නොයා, තමංගෙ අනුගාමිකයන් නිවන කරා මෙහෙයවන්න අසමත් වෙච්චි, බල තණ්හාවෙන් අන්ධ වෙච්චි, චන්දෙ ඉල්ලමින් සඟ සසුනේ ගෞරවය කෙළසපු මේ වගේ අධමයෙක්ගෙ සියදිවි නසා ගැනීමක් සංසන්ධනය කරන්න තරම් ඔයාගෙ චින්තනය පටු වෙච්ච එක ගැන මේ අධ්‍යාපන ක්‍රමයට බනිනවා මිසක් මට වෙන කරන්න දෙයක් නෑ. ;)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එතකොට කොහොමද බුදුහාමුදුරුවෝ බුදුවුනේ ....සස ජාතකය ගැන අහලා ඇති...

    මෙච්චර සිලිවත් තම ජීවිත කාලෙදි බෝසත් ගුණ පෙන්නපු (චන්දෙත් ඉල්ලුවා හැබැයි) බෝවත්තේ හාමුදුරුවෝ ගින්නට පැන්නෙ දාන පාරමිතාව සම්පූර්ණ කරන්න. මට වැරදුනා. :yes:
    ඒ මාංශ අනුභව කලේ කවුද මචං. දන්නෙ නැති නිසා මේ අහන්නෙ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    මචන් අල්ලා හරියට මවපු කොන ඇයි මුස්ලිම් අය කපන්නේ. මේක දේව කැමැත්තට විරුද්ධ වීමක් නේද..?

    ඇයි මේ පෙරහම ගැන විතරක් කතා කරන්නේ? අහන්නකෝ ඇයි පෙකිනි වැල කපන්නේ කියල... ඇයි නියපොතු කපන්නේ කියලා...කොන්ඩේ කපන්නේ ඇයි කියලා...

    පිරිසිදුකම තියාගන්නට...
    කොන්ඩේ මාසෙට සැරයක් කපනවා...
    නියපොතු සතියට සැරයක් කපනවා...
    උඩුරවුල දවස් දෙක තුනකට සැරයක් කපනවා...වගේම...
    කොන ජීවිතකාලෙම එකම එක සැරයක් කපනවා...

    උබ කියන විදියට මේවා දේව කැමැත්තට පට හැනිනම් මට පෙන්නපන් බලන්න බුදුදහමේ පිරිසිදුකමට ගන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවද කියල කියල තියෙන...

    කොහෙන් කොහොම හරි උඹ මම මේත්‍රෙඩ් එකේ අහල තියෙන ප්‍රශ්නවල උත්තර නොදී අල්ල ගැන කතාකරලා ආඳා වගේ හෙමින් ලිස්සුවා නේද? :rofl::P
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    පැටියා;15035241 said:
    ඒ දාන පාරමිතාවයි කිසිම සිල්වත් කමක් නැති තමංගෙ මුඛ්‍ය අරමුණ වෙච්ච නිවන කරා යන මග නොයා, තමංගෙ අනුගාමිකයන් නිවන කරා මෙහෙයවන්න අසමත් වෙච්චි, බල තණ්හාවෙන් අන්ධ වෙච්චි, චන්දෙ ඉල්ලමින් සඟ සසුනේ ගෞරවය කෙළසපු මේ වගේ අධමයෙක්ගෙ සියදිවි නසා ගැනීමක් සංසන්ධනය කරන්න තරම් ඔයාගෙ චින්තනය පටු වෙච්ච එක ගැන මේ අධ්‍යාපන ක්‍රමයට බනිනවා මිසක් මට වෙන කරන්න දෙයක් නෑ. ;)

    ඉතින් මෙතනදි තියෙන වෙනස මොකක්ද තමන්ගේ මේ ජීවිත පූජව නිසා දහස් ගානක් සත්තුන්ගේ ජීවිත රැකේවා කියලා ජීවිතේ පූජ කලා