ආ ඇත්තද? දන්න රෙද්දක් කතා කරපන් බන්... ඔය මහ ලොකු බොදුබල සේනා මගුලේ ඉන්න ඔක්කොම එවුන් කරන වැඩ අපිනේ දන්නේ!!![]()

පැටියා;15540187 said:උඹ කොහොමද දන්නෙ?![]()
අඩෝ අපි මෙහෙ එන්ගලන්තේ හිටියට ලන්කාවේ වෙනදේවල් උඹලට වඩා හොදට දන්නවා.. අනේ මෝඩයෝ... තෝ හරියට දන්නේ නැතිව කතා කරන්න එපා.. මී හරකෝ... මට දුකයි උඹ වගේ මෝඩයෝ ගැන!!

ඊට කලින් බෞද්ධාගම කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. බෞද්ධාගමේ හරය තමයි චතුරාර්යය සත්‍යය අවබෝධය. චතුරාර්යය සත්‍යය කියන්නේ, දුක, දුකට හේතුව, දුක නැති කිරිම, දුක නැති කිරිමේ මග.
එතකොට දුක ඇති වෙන්නේ, ලෝභ ද්වේශ, මෝහ යන හේතු නිසයි. ලෝභය කියන්නේ ඇලීම, තෘෂ්ණාව, ඉදුරන් පිනවීමට ඇති කැමත්ත වගේ දේවල්, ද්වේශය කියනේ වෛරය, හිංසා කිරිමට ඇති කැමැත්ත, පළිගැනීමේ සිත වගේ දේවල්, මෝහය කියන්නේ මිත්‍යාවේ ඇලීම සිටිම. මිත්‍යාව කියන්නේ නොපවතින දෙයක් ගැන තියෙන විශ්වාසයටයි. එතකොට යම් කෙනෙක් පැවදි වෙන්නේ මේ කෙලෙස් නැති කරලා චතුරාර්යය සත්‍යය අවබෝධ කරගන්නයි එතකොටයි නිවන් දකින්න පුලුවන්. එහෙම අරමුණක් තියෙන කෙනෙක්ට අතේ ගහන්න ඕන නෑ, රස කෑම බීම කන්න ඕන නෑ, TV,Movies බලන්න ඕන නෑ. විභාගයක් සමත් වෙන ඕන කෙනෙක් විභාගයට නිසි අයුරින් සුදානම් වෙන්න ඕන වගේ ,නිවන් දකින්න ඕන කෙනෙක් ඊට නිසි අයුරින් සුදානම් වන්න ඕනේ නැත්නම් නිවන් දකිනන් වෙන්නේ නෑ. නමුත් සමහර හාමුදුරුලා බඩුපවා ගහනවා ඒක හරියට A/L කරන්න ඉන්න එකෙක් පාඩම් කරන්නේ නැතුව කට්ටි පනිනවා වගේ. එහෙම අයට ගොඩ යන්න බෑ.
ඔව් මම පිලිගන්නවා බුදු දහම ලෝකයේ ප්‍රසුද්ධ දහමක් කියලා.. ඒත් ඉතින් මුස්ලිම් ආගමෙත් වුනත් මේවගේම හොද දේවල් කියල දීලා තියෙනවා බන්... ඒත් ඇයි අපි උන්ට ගරහන්නේ?
ඇයි බන් අපි කියන්නේ. මම දැන් හම්බයන්ට මෙතන මඩ ගැහුවද?
බොදුබල සේනා කෝ දැන්??? නගුටවල් හකුලගෙන වල් වැදිලා!! මමත් නියම බුද්ධ දරුවෙක්.. ඒත් මුස්ලිම් ජනතාව වගේ අහින්සක ජාතියකට නිග්‍රහ කිරීම මම අනුමත කරන්නේ නැහ. මුස්ලිම්වරුන්ට ඇයි අපි ගරහන්නේ?

බොදුබල සේනා කෝ දැන්??? නගුටවල් හකුලගෙන වල් වැදිලා!! මමත් නියම බුද්ධ දරුවෙක්.. ඒත් මුස්ලිම් ජනතාව වගේ අහින්සක ජාතියකට නිග්‍රහ කිරීම මම අනුමත කරන්නේ නැහ. මුස්ලිම්වරුන්ට ඇයි අපි ගරහන්නේ?


නැහ මචන්.. මම කිව්වේ පොදුවේ!
මමත් කල්පනා කරකර හිටියෙ උබ කාට කියලද ඇරගත්තෙ කියල.දැනුයි තේරුනේආ ඇත්තද? දන්න රෙද්දක් කතා කරපන් බන්... ඔය මහ ලොකු බොදුබල සේනා මගුලේ ඉන්න ඔක්කොම එවුන් කරන වැඩ අපිනේ දන්නේ!!![]()


කවුද බෝයි;15540377 said:මමත් කල්පනා කරකර හිටියෙ උබ කාට කියලද ඇරගත්තෙ කියල.දැනුයි තේරුනේ![]()
බුදුන් වහනසේ සංඝයා කිසිම ලිංගික ක්‍රියාකාරකමක් කිරීම නොකල යුතු බව දේශනා කර ඇත.මන්ක්ස්ලට සෙක්ෂුවල් ඇක්ටිවිටි තහනම් කරලා තියෙන්නේ.
අනුන්ගේ දෙයක් නෙවෙයිනේ.සංඝ සාසනය විනායනුකූලව දුවනවද කියලා බලන්න බෞද්ධයන් වශයෙන් අපට අයිතියක් ඇත.

