භික්ෂූන් ස්වයන්වින්දනේ යෙදීම

amesin

Banned
Sep 1, 2013
11
1
0
බොදුබල සේනා කෝ දැන්??? නගුටවල් හකුලගෙන වල් වැදිලා!! මමත් නියම බුද්ධ දරුවෙක්.. ඒත් මුස්ලිම් ජනතාව වගේ අහින්සක ජාතියකට නිග්‍රහ කිරීම මම අනුමත කරන්නේ නැහ​. මුස්ලිම්වරුන්ට ඇයි අපි ගරහන්නේ?
 
  • Like
Reactions: rudayas

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ඊට කලින් බෞද්ධාගම කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. බෞද්ධාගමේ හරය තමයි චතුරාර්‍යය සත්‍යය අවබෝධය. චතුරාර්‍යය සත්‍යය කියන්නේ, දුක, දුකට හේතුව, දුක නැති කිරිම, දුක නැති කිරිමේ මග.
එතකොට දුක ඇති වෙන්නේ, ලෝභ ද්වේශ, මෝහ යන හේතු නිසයි. ලෝභය කියන්නේ ඇලීම, තෘෂ්ණාව, ඉදුරන් පිනවීමට ඇති කැමත්ත වගේ දේවල්, ද්වේශය කියනේ වෛරය, හිංසා කිරිමට ඇති කැමැත්ත, පළිගැනීමේ සිත වගේ දේවල්, මෝහය කියන්නේ මිත්‍යාවේ ඇලීම සිටිම. මිත්‍යාව කියන්නේ නොපවතින දෙයක් ගැන තියෙන විශ්වාසයටයි. එතකොට යම් කෙනෙක් පැවදි වෙන්නේ මේ කෙලෙස් නැති කරලා චතුරාර්‍යය සත්‍යය අවබෝධ කරගන්නයි එතකොටයි නිවන් දකින්න පුලුවන්. එහෙම අරමුණක් තියෙන කෙනෙක්ට අතේ ගහන්න ඕන නෑ, රස කෑම බීම කන්න ඕන නෑ, TV,Movies බලන්න ඕන නෑ. විභාගයක් සමත් වෙන ඕන කෙනෙක් විභාගයට නිසි අයුරින් සුදානම් වෙන්න ඕන වගේ ,නිවන් දකින්න ඕන කෙනෙක් ඊට නිසි අයුරින් සුදානම් වන්න ඕනේ නැත්නම් නිවන් දකිනන් වෙන්නේ නෑ. නමුත් සමහර හාමුදුරුලා බඩුපවා ගහනවා ඒක හරියට A/L කරන්න ඉන්න එකෙක් පාඩම් කරන්නේ නැතුව කට්ටි පනිනවා වගේ. එහෙම අයට ගොඩ යන්න බෑ.
 
amesin

Banned
Sep 1, 2013
11
1
0
පැටියා;15540187 said:
උඹ කොහොමද දන්නෙ? :P

අඩෝ අපි මෙහෙ එන්ගලන්තේ හිටියට ලන්කාවේ වෙනදේවල් උඹලට වඩා හොදට දන්නවා.. අනේ මෝඩයෝ... තෝ හරියට දන්නේ නැතිව කතා කරන්න එපා.. මී හරකෝ... මට දුකයි උඹ වගේ මෝඩයෝ ගැන​!!
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අඩෝ අපි මෙහෙ එන්ගලන්තේ හිටියට ලන්කාවේ වෙනදේවල් උඹලට වඩා හොදට දන්නවා.. අනේ මෝඩයෝ... තෝ හරියට දන්නේ නැතිව කතා කරන්න එපා.. මී හරකෝ... මට දුකයි උඹ වගේ මෝඩයෝ ගැන​!!

ok :D
 
amesin

Banned
Sep 1, 2013
11
1
0
ඊට කලින් බෞද්ධාගම කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. බෞද්ධාගමේ හරය තමයි චතුරාර්‍යය සත්‍යය අවබෝධය. චතුරාර්‍යය සත්‍යය කියන්නේ, දුක, දුකට හේතුව, දුක නැති කිරිම, දුක නැති කිරිමේ මග.
එතකොට දුක ඇති වෙන්නේ, ලෝභ ද්වේශ, මෝහ යන හේතු නිසයි. ලෝභය කියන්නේ ඇලීම, තෘෂ්ණාව, ඉදුරන් පිනවීමට ඇති කැමත්ත වගේ දේවල්, ද්වේශය කියනේ වෛරය, හිංසා කිරිමට ඇති කැමැත්ත, පළිගැනීමේ සිත වගේ දේවල්, මෝහය කියන්නේ මිත්‍යාවේ ඇලීම සිටිම. මිත්‍යාව කියන්නේ නොපවතින දෙයක් ගැන තියෙන විශ්වාසයටයි. එතකොට යම් කෙනෙක් පැවදි වෙන්නේ මේ කෙලෙස් නැති කරලා චතුරාර්‍යය සත්‍යය අවබෝධ කරගන්නයි එතකොටයි නිවන් දකින්න පුලුවන්. එහෙම අරමුණක් තියෙන කෙනෙක්ට අතේ ගහන්න ඕන නෑ, රස කෑම බීම කන්න ඕන නෑ, TV,Movies බලන්න ඕන නෑ. විභාගයක් සමත් වෙන ඕන කෙනෙක් විභාගයට නිසි අයුරින් සුදානම් වෙන්න ඕන වගේ ,නිවන් දකින්න ඕන කෙනෙක් ඊට නිසි අයුරින් සුදානම් වන්න ඕනේ නැත්නම් නිවන් දකිනන් වෙන්නේ නෑ. නමුත් සමහර හාමුදුරුලා බඩුපවා ගහනවා ඒක හරියට A/L කරන්න ඉන්න එකෙක් පාඩම් කරන්නේ නැතුව කට්ටි පනිනවා වගේ. එහෙම අයට ගොඩ යන්න බෑ.

ඔව් මම පිලිගන්නවා බුදු දහම ලෝකයේ ප්‍රසුද්ධ දහමක් කියලා.. ඒත් ඉතින් මුස්ලිම් ආගමෙත් වුනත් මේවගේම හොද දේවල් කියල දීලා තියෙනවා බන්... ඒත් ඇයි අපි උන්ට ගරහන්නේ?
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ඔව් මම පිලිගන්නවා බුදු දහම ලෝකයේ ප්‍රසුද්ධ දහමක් කියලා.. ඒත් ඉතින් මුස්ලිම් ආගමෙත් වුනත් මේවගේම හොද දේවල් කියල දීලා තියෙනවා බන්... ඒත් ඇයි අපි උන්ට ගරහන්නේ?

ඇයි බන් අපි කියන්නේ. මම දැන් හම්බයන්ට මෙතන මඩ ගැහුවද?
 
ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
බොදුබල සේනා කෝ දැන්??? නගුටවල් හකුලගෙන වල් වැදිලා!! මමත් නියම බුද්ධ දරුවෙක්.. ඒත් මුස්ලිම් ජනතාව වගේ අහින්සක ජාතියකට නිග්‍රහ කිරීම මම අනුමත කරන්නේ නැහ​. මුස්ලිම්වරුන්ට ඇයි අපි ගරහන්නේ?

Bududhama annaya agam shanasheeli prethipadayak anugamanaya kalae:yes:

emanisa obey mathaya vivadayakin thorawa nishpreba wenawa..

those all qualities depend on your personality., if you want to be a different person just change the way you think., then you will be a new person.

happiness is most important thing in the life mate, so don't be a so miserable person.
be happy and make others happy too:yes:

“Life is like riding a bicycle. To keep your balance, you must keep moving.”
― Albert Einstein
 
Last edited:

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    බොදුබල සේනා කෝ දැන්??? නගුටවල් හකුලගෙන වල් වැදිලා!! මමත් නියම බුද්ධ දරුවෙක්.. ඒත් මුස්ලිම් ජනතාව වගේ අහින්සක ජාතියකට නිග්‍රහ කිරීම මම අනුමත කරන්නේ නැහ​. මුස්ලිම්වරුන්ට ඇයි අපි ගරහන්නේ?

    :rofl::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    siraj da? perumal da?
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ATT00014.gif
    ATT00014.gif
    ATT00014.gif
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    නැහ මචන්.. මම කිව්වේ පොදුවේ!

    ඔව් ඉතින් අපේ එවුන් විතරක් නෙවෙයි, හම්බයනුත් එහෙන් මඩ ගහනවානේ. අනික උන් හංදියක් හංදියක් ගානේ පල්ලි හදන කොට, ජාතික උරුමයන් ඩෝසර් කරනකොට ඒවායේ බලෙන් ගිහින් පදිංචි වෙනකොට, සිංහල කෙල්ලෝන්ව බැදලා උන්ගේ එක කෙල්ලෙක්වත් දෙන්නේ නැති කොට, බලෙන් හලාල් ඇගේ ගහනකොට, උන්ට වෙනම නීති පද්ධතියක් තියාගෙන ඉන්න කොට (ලංකාවේ මුස්ලිම් එවුන් ක්වසිවරයාගේ අවසරයක් තියෙනවා නම් අවුරුදු 12 අඩු කෙල්ලෝ වුනත් බදින්න පුලුවන්) අනෙක් එවුන්ට මළ පනිනවා තමයි. දැන බලපන් කෝ අපේ එවුන් දෙමළුත් එක්ක වළියට යනවද කියලා? කුරුසයන් එක්ක වළියට යනවද කියලා? නෑ නේ. හම්බයන් එක්ක විතරයි ගේම.

    අනික බන් ලෝකය පුරාම හම්බයන් කේස් දානවානේ.

    ඉන්දියාවේ හම්බයන් හිංදූත් එක්ක වළි මේක නිසාම තමයි ගාන්ධිට පාක්ස්ථානය සහා බංගලිදේශය බෙදන්නත් වුනේ, තායිලන්තයේ දකුණු පැත්තේ එහෙන් හම්බයන් වෙනම රාජ්‍යයක් ඉල්ලනවා, එතකොට පිලිපීනයේ මින්දනාවෝ වල මුස්ලිම් කැරළිකාරයෝ එහෙන් වලින්, එතකොට බංගලිදේශයේ හම්බයන් හිංදු සහා බෞද්ධ ආගමිකයන්ට හිරිහැර කරනවා, සර්බියාවේ මුස්ලිම් කැරලිකාරයෝ වෙන රාජ්‍යයක් ඉල්ලනවා, එතකොට චීනයේ ෂින්ජියාන් වල ඉන්න යුඟාර් මුස්ලිම් වරුන් එහෙන් වෙනම රාජ්‍යයක් ඉල්ලනවා, ඊට පස්සේ මුළු යුරෝපය පුරාම මුස්ලිම් ප්‍රශ්ණ මොකද මුස්ලිම් වරුන් වෙනම නීති පද්ධතියක් ඉල්ලනවා උන්ට කියලා, අනික උන් හදනවා ඇරබික් සංස්කෘතිය අනෙක් රටවල ස්ථාපනය කරන්න

    හැම හම්බයම නරක නෑ. නමුත් බහුතර මුස්ලිම් එවුන් කරන වැරදි නිසා මුළු ආගමටම පහර වදිනවා. ඒක ඉතින් මේ සමාජයේ හැටියි. අනික ඉතින් කුරාණයේ තියෙන ඒවානේ මුස්ලිම් එවුන් කරන්නේ ඉතින් උන් නෙවෙයි වැරදි ඇත්තටම උන්ගේ ආගමේ තියෙන සමහර වැකියි මෙතන වැරදි. . ස්ලාම් වල හොද දේවල් උගන් වනවා තමයි නමුත් මේ හොද දේවල් ගොම ගොඩේ කිරි තියෙනවා වගේ තියෙන්නේ.
     
  • Jul 12, 2012
    447
    74
    28
    ආ ඇත්තද​? දන්න රෙද්දක් කතා කරපන් බන්... ඔය මහ ලොකු බොදුබල සේනා මගුලේ ඉන්න ඔක්කොම එවුන් කරන වැඩ අපිනේ දන්නේ!!:angry:
    මමත් කල්පනා කරකර හිටියෙ උබ කාට කියලද ඇරගත්තෙ කියල.දැනුයි තේරුනේ :yes::yes:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    භාවනා කරන මුස්ලිම් අය පවා ඉන්නවා. ලංකාවෙ නම් දැකලා නෑ. නමුත් 100% හැඹි රටවල පවා ඒ අය ඉන්නවා.
     
    amesin

    Banned
    Sep 1, 2013
    11
    1
    0
    කවුද බෝයි;15540377 said:
    මමත් කල්පනා කරකර හිටියෙ උබ කාට කියලද ඇරගත්තෙ කියල.දැනුයි තේරුනේ :yes::yes:

    අනේ පලයන් බන්! ගිහින් පොල්කට්ටකට චූ කරලා ඒක බීලා නිදාගන්න බබෝ! ඔයා තූති වැදියි!
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    බුදුන් වහනසේ සංඝයා කිසිම ලිංගික ක්‍රියාකාරකමක් කිරීම නොකල යුතු බව දේශනා කර ඇත.මන්ක්ස්ලට සෙක්ෂුවල් ඇක්ටිවිටි තහනම් කරලා තියෙන්නේ.

    mata kiyapan meka thripitake kothanada deshana karala tiyenne kiyala??
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනුන්ගේ දෙයක් නෙවෙයිනේ.සංඝ සාසනය විනායනුකූලව දුවනවද කියලා බලන්න බෞද්ධයන් වශයෙන් අපට අයිතියක් ඇත.

    සාසනය පිරිහෙන්නේ වෙනත් ආගම් වලින් නොව, සාසනය තුලම ඉන්නා එවුන්ගේ වරදිනි. :oo::dull: