භික්‍ෂුන් යනු හිගන්නන්..
ඔවුන්ට කරන්නේ කුමක්ද..- නිර්මාල්
භික්ඛු’ යන්නෙහි අර්ථය ‘සිඟමනින් ජීවත් වන්නා’ බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.
ඒ අනුව ඔවුනට සිදු කරන්නේ කුමක්දැයි ඔහු ප්‍රශ්න කරයි.
තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රශ්න කර ඇත.
කොළඹ නගරයේ යාචකයන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි පළවූ වාර්තා වලින් පසුව ඔහු මෙම සටහන යොදා ඇත.
මේ වගේ පොන්නාචාර්යවරු ඔලුව උඩ තියන් ඉන්න පිංගුත්තරයෝ කෝ?...

Last edited: